Stunt Gun ස්ටන්ට් ගන් ලන්කාවේ තහනම්ද?
https://www.ubuy.com.lk/en/catalog/...tun-gun-with-flashlight-51-000-000-v-mini-rec
https://www.ubuy.com.lk/en/catalog/...tun-gun-with-flashlight-51-000-000-v-mini-rec
මොනවද අයිසේ අහන ප්රශ්න
ගෙදර ගිනිපෙට්ටියෙ කූරු අඩු උනාට හිරේ යන රටක යකෝ ඉන්නෙ![]()
Barrel length keeyada? 32" I need one.
වෙම්බ්ලි & ස්කොට් ශොට් ගන් එකක් දෙන්නද?
පොඩ්ඩක් මලකඩ කාල, සුද්ද කරල ගන්න.
------ Post added on Jan 31, 2022 at 10:38 AM
මොනවද අයිසේ අහන ප්රශ්න
ගෙදර ගිනිපෙට්ටියෙ කූරු අඩු උනාට හිරේ යන රටක යකෝ ඉන්නෙ![]()
අනේ හා!!! කෝ!!!???
වෙම්බ්ලි & ස්කොට් ශොට් ගන් එකක් දෙන්නද?
පොඩ්ඩක් මලකඩ කාල, සුද්ද කරල ගන්න.
------ Post added on Jan 31, 2022 at 10:38 AM
kohenda mchn gatthe? wedak thiyenwda?Aulak nha man Dan tharamin. Man GF ta oka aran dunna, habai oya stun gun echara quality nha. Kalekata kalin pepper spray ekkuth aran dunna meke kenekgen.
Wadak nam une nha.kohenda mchn gatthe? wedak thiyenwda?
link ekak nedda?Stunt Gun එකක් ගන්නවා නම් හොද බ්රෑන්ඩ් එකකින් ගන්න් ඕනේ... නැත්තන් කාලයක් යනකොට ඩෙඩ් වෙනවා..
https://elakiri.com/threads/ආත්මාරක්ෂාවට-stun-gun-එකක්.1994418/Stunt Gun ස්ටන්ට් ගන් ලන්කාවේ තහනම්ද?
https://www.ubuy.com.lk/en/catalog/...tun-gun-with-flashlight-51-000-000-v-mini-rec