ස්ටන්ට් ගන් ලන්කාවේ තහනම්ද?

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඕකෙ මොකෑ බන් කරන්න පුලුවන්. ටෝච් එකක් නෙමේද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,882
    1
    58,134
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලඟ තියාගන්න තහනමක් නෑ මම හිතන්නෙ. ඒ උනාට සුද්දියෙක් ඕකක් යක්ක පුතෙකුට අල්ලලා රිමාන්ඩ් කරල තිබුන සිද්ධියක් මතකයි
     
    • Wow
    Reactions: animation

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,617
    6,890
    113
    වදුරව
    "හදුනා නොගත් අති නවීන laser ගිණි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩන්ගුවට"" මෙහෙම සීන් එකකට හිරෙ යන්න කැමතිද?? 😂
     
    • Haha
    Reactions: topkollek