ස්ටාක්ලද?ටාගේරියන්ලද?ලැනිස්ටස්ලද?නයිට්&a

Kushan.Chavinda

Active member
  • Sep 23, 2016
    362
    176
    43
    ස්ටාක්ලද?ටාගේරියන්ලද?ලැනිස්ටස්ලද?

    යුද්දෙන් කවුරු දිනයි ද?.... :shocked::shocked::shocked:

    next season එක එනකන් කොහොම බලන් ඉන්න ද?

    House-Targ.-Game-of-Thrones-810x569.jpg

    d0b2c1070a34ff44acf356b86bb6be64.jpg

    e5176cc0-ec56-0132-99d5-0e972b0ec8fd.jpg

    house-stark-game-of-thrones-wallpapers.jpeg

    header.jpg

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ස්ටාක් + ටාගේරියන් නිසා ස්නෝ තමා එන්නේ.....
    ඩනේරිස් එක්ක සාම සාකච්චාවක් වගේ ගහලා ස්නොව් & ඩනේරිස් රජ වෙයිද මන්දා.මොකද දෙන්නම නෑයෝ නේ
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    :D:Dමටත් හිතෙනව ස්නොව් & ඩනේරිස් රජ වෙයි කියල..:D:D:D

    එතකොට Dragon ල ඉන්න නිසා white walkers යුද්දෙන් පරදි..
     
    Last edited:

    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    බේලිෂ් ,ස්නොව් උතුරෙ රජ උනාට වැඩි කැමත්තක් තිබුනෙ නෑ නේද? :no::no:
     
    blue_in_rio

    Well-known member
  • බේලිෂ් ,ස්නොව් උතුරෙ රජ උනාට වැඩි කැමත්තක් තිබුනෙ නෑ නේද? :no::no:

    ඌ කැමති වෙයිද යකෝ ? ඌ මුල ඉඳන්ම ගේම ගැහුවේ උතුරේ රජකම ගන්න.සන්සව බැඳලා, ඒකිගේ උරුමෙන් මූ රජවෙන්න ප්ලෑන් කලේ.හැබැයි ඉතිං මුගේ තව මොකක් හරි ප්ලෑනක් ඇති.නැත්නම් රැම්සියට කෙලවලා, ජෝන්ට හෙල්ප් කරන්න ආමි එකක් එවන් නෑනේ.ඩැනේරියස් ආමි එකත් එක්ක උතුරට ආවම, ඒකිත් එක්ක හවුල් වෙලා, ජෝන්ටත් කෙලවලා, ඒකිව බඳින්නවත් මුගේ හිතේ තියෙනවද දන් නෑ.ඊට පස්සේ ඩැනේරියස්ටත් කෙලවලා මූ තනියම රජවෙයි ඕනා නම්.එච්චරට පරයා ඌ. :dull::dull:
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    ඌ කැමති වෙයිද යකෝ ? ඌ මුල ඉඳන්ම ගේම ගැහුවේ උතුරේ රජකම ගන්න.සන්සව බැඳලා, ඒකිගේ උරුමෙන් මූ රජවෙන්න ප්ලෑන් කලේ.හැබැයි ඉතිං මුගේ තව මොකක් හරි ප්ලෑනක් ඇති.නැත්නම් රැම්සියට කෙලවලා, ජෝන්ට හෙල්ප් කරන්න ආමි එකක් එවන් නෑනේ.ඩැනේරියස් ආමි එකත් එක්ක උතුරට ආවම, ඒකිත් එක්ක හවුල් වෙලා, ජෝන්ටත් කෙලවලා, ඒකිව බඳින්නවත් මුගේ හිතේ තියෙනවද දන් නෑ.ඊට පස්සේ ඩැනේරියස්ටත් කෙලවලා මූ තනියම රජවෙයි ඕනා නම්.එච්චරට පරයා ඌ. :dull::dull:
    ඒක නම් සිරා කතාව..ඕක මුල ඉදන්ම ගේම් කාරයනෙ..
    කොහොම උනත් dornish ලත් පට්ට ගේමක් දෙනව ලැනිස්ටර්ලට.. :):)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොන රෙද්දක්ද යකෝ දැන් ඕක ඇවිත් කොච්චර කල්ද තවත් කියෝනව මුන්ට game of thrones වලිං තොර ලෝකයක් නැද්ද :baffled: :baffled: