ස්ටාර්ට් මෙනියු ඉන්ටර්නෙට් සර්ච්
බොහෝ දෙනා ප්‍රියකරන වින්ඩෝස් සෙවන් සතු විශේෂම හැකියාවක් වන්නේ එහි start මෙනුවේ සර්ච් කිරීමෙන් ඕනෑම වැඩසටහනක් ක්‍රියාත්මක කරගත හැකි වීමයි.මීට පෙර වින්ඩෝස් සංස්කරන වන ඇති පරිදි දිගු ලැයිස්තුවක් ඔබට වැඩසටහන් තෝරා ගැනීමට සිදු නොවේ.එක් වචනයක් පමණක් සර්ච් බාර් එකෙහි ටයිප් කිරීමෙන් එම වචනය හා සම්භන්ධ වැඩසටහන් ලැයිස්තුවෙන් අවශ්‍ය එක තෝරාගෙන ක්‍රියාත්මක කරගත හැකිය.
නමුත් එහිද එක් අඩුවක් තිබේ.එනම් internet search පහසුකමයි.එහෙත් ඔබ වින්ඩෝස් සෙවන් professional,ultimate හෝ enterprise යන ඒවාගෙන් යම් සංස්කරණයක් භාවිතා කරන්නේනම් ඔබට මෙම පහසුකම එක්කරගත හැක.starter හෝ
home premium භාවිතා කරන අයට මෙම පහසුකම අත්විදිය නොහැක.internet search පහසුකම එක් ගැනීම පහත දැක්වෙන
රූපයේ internet search පහසුකම නොමැති බව ඔබට දැකගත හැක.මෙය ඔබේ පරිඝණකයට එක් කරගැනීමට ස්ටාර්ට් මෙනුවේ සර්ච් බාර් එකෙහි gpedit.msc ලෙස ටයිප් කර එන්ටර් කරන්න.

එවිට local policy editor එක විවෘර්ත වේ.දැන් පහත දැක්වෙන ෆෝල්ඩරය විවෘර්ත කරන්න.
user configuration/administrative templates/start menu and taskbar
ඉන්පසු add search internet link to start menu යන්න ඩබල් ක්ලික් කරන්න.
එවිට කන්ෆිගරේෂන් වින්ඩෝව විවෘර්ත වේ.එහි ඇති enabled නම් වූ radio button එක ක්ලික් කර ඕකේ කරන්න.දැන් ස්ටාර්ට් මෙනුවට ගොස් බලන්න.

සර්ච් බාර් එකෙහි යම් වචනයක් ටයිප් කරන්න.එවිට see more results නම් වූ ලින්ක් එකට යටින් search the internet එක්වී
තිබෙනු දැකිය හැකිය.දැන් එය ක්ලික් කල විට අන්තර්ජාලයේ සර්ච් වෙනු ඇති.