ස්ටිකර් කපන තැනක්

upsekara

Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    ස්ටිකර් කපන තැනක්

    ස්ටිකර් කපන තැනක් කොලබ කොහෙද තියෙන්නෙ දන්නවද
    මට මොඩල් එකක් කරන්න 1/8 විතර ගනකම බෝඩ් එකක් තමයි කපගන්න තියෙන්නෙ
    දන්න කෙනෙක් කියනවද