ස්ටිකර් ideas ඕනේ

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    ස්ටිකර් වලට හොඳ ideas ටිකක් ඕනේ...අර campus වලින් ගහන ඒව වගේ....හිතාගන්න බෑ මොනවද දාන්නෙ කියලා.:(

    හොඳ photos ටිකක් හොයාගන්න හෙල්ප් එකක් දෙන්ඩෝ....
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබේ idea / Requirement එක කියපන්. මුකුත් නොකිය මොන රෙද්දක් කියන්නද
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    Original ඒවා දෙන්නම්...

    1656194_595901087159578_1726712113_n.jpg



    1689711_593309277418759_1398386820_n.jpg



    1623643_593231444093209_2055918040_n.jpg



    1507893_574116346004719_555877471_n.jpg


    1525363_569290936487260_1211882759_n.jpg
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    උබේ idea / Requirement එක කියපන්. මුකුත් නොකිය මොන රෙද්දක් කියන්නද

    market වෙන ඒව වෙන්න ඕනේ.අමුතු අදහස් වගේ තියෙනවනම් හොඳයි.uncommon වගේ ඒව.එකක් දාන්නම් මට හරි ගිය එකක්.

    2poqgcg.jpg
     
    Last edited: