මොකක්ද ප්රශ්නේ ?@pitiye.appu hi pana hoda weda mahaththayek kiyanako pansale hamuduruwo danne na ekekwa
මොකක්ද ප්රශ්නේ ?@pitiye.appu hi pana hoda weda mahaththayek kiyanako pansale hamuduruwo danne na ekekwa
හෝදන්න කලින් ලොකු වතුර බේසමකට දාලා තියපන්කෝ. අමුතු සැර තෙල් වර්ගයක් වතුරේ පාවෙන හැටි උබලට බලා ගන්න පූළුවන්. මම නම් ඕවා කන්නෙම නෑ බන් නුවරඑලීයේ ගිය වෙලාවක දෙමළ පපයෙක් ගෝවවලට තෙල් ගහන හැටි ඇස් දෙකෙන්ම දැක්කා. ඌ ඒක දිය කරේ අධි මාත්‍රාවකින්. ඇයි වැඩීපුර දාලා ගහන්නෙ කියලා මම උගෙන් ඇහුවා . එහෙම ගැහුවම කිසිම සතෙක් විදින්නෙත් නෑලු, ඩමේජ් එන්නෙත් නෑ කියලා ඌ කිව්වා.ගෝවා නම් ඇත්ත..මම ඇස් දකෙට දැකලා තියනවා...ෆ්‍රිජ් ඒකේ දැම්මම..කලු පාට තෙ ලක් බරෙනවා...කමෙිකල් ද කොහදෙ
ලංකාවෙ නෙවෙයි ඇමෙරිකාවෙත් තත්වෙ ඔහොම්මම වෙන්න ඕන.ලංකාවේ අන්නසි නම් නොකන තරමටම හොදයි. ගහ හැදෙන්න එක පොහොරක් දානවා. , ඊට පස්සේ මල් පිපෙන්න කෙමිකල් එකක් දානවා. ගෙඩීය හැදිලා ලොකු වෙනකල් වල් පැළ මැරෙන්න දෙතුන් සැරයක් බෙහෙතක් ගහනවා. ඉතින් ඕවා ගහලා හදපු අන්නසි කෑවම හැදෙන ලෙඩ හිතා ගන්න බෑ. අන්නසි කන්න ඕනි උන් ඉන්නවා නම් ගෙදරට ගේන අන්නාසි ගෙඩීයක උඩ කෑල්ල හාල් උරේක හිටවපන්. නැත්නම් බිම හිටවපන්. ඒ පදුර හැදුනට පස්සේ උබලට අවුරුද්දකට ගෙඩී දෙකක් කන්න පුළුවන් අන්නසි පදුරක් හ්දාගන්න පුළුවන්. බෙහෙත් ගහන්න ඕනිත් නැ
අන්නසි විතරක් නෙමෙයි , ගෝවා, මල්ගෝවා වගේ දේවලුත් වැඩීය කන්න එපා.
mchn, udeta reta eka welak noka inna eka hodai daලංකාවෙ නෙවෙයි ඇමෙරිකාවෙත් තත්වෙ ඔහොම්මම වෙන්න ඕන.
පැහැදිලි නෑ කොටපු එක.mchn, udeta reta eka welak noka inna eka hodai da
is it ok to skip 1 meal per day? (eg, skip breakfast or lunch)පැහැදිලි නෑ කොටපු එක.![]()
Intermittent fastingis it ok to skip 1 meal per day? (eg, skip breakfast or lunch)
It has not worked for many for other than loosing weight.is it ok to skip 1 meal per day? (eg, skip breakfast or lunch)
මූ වගේ හරකෙක්. මෙච්චර සල්ලි තිබිලත් කන හැටි දැනන් ඉඳපු නැති හැටි ...
මෙහෙම කද්දි පිළිකා හැදෙන එකට පුදුම වෙන්න ඕනෙ යෑ ..![]()