ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    :yes::yes: ඒක හරි කවුරු හරි ජීවිතේට ඉලක්කම් ඉගෙන ගෙන නැත්තන් ඌ දන්නවද එක දෙක තුන ගැන, නැනෙ..එතකොට ඒ මනුස්සය දන්නවද 2-4 මැද්දට 3 එන්ඩ ඔනෙ ''සම්මුතියෙන්'' කියල,ඒත් නැනෙ.. ..එතකොට ඒ මනුස්සය අරූගෙ necessary දන්නවද ඒත් නැනෙ.. necessary දන්නෙ නැත්තන් අරුන්දට අනුව දෙවියො දන්නෙත් නැ...:baffled::baffled:

    ඕන්න ඔය කාලගෝට්ටි වලට මිනිස්සු පැටලීම වලක්වන්ඩ තමයි, ''බුදු රජාණන් වහන්සේ සම්මුති සත්යය කියන්නේ මොකක්ද කියල ලොවට දේශනා කලේ''...

    :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    1-3 අතර ඉලක්කමක් නැති වෙන්ඩ බැරිනම්, උබ කියයි 0-1 අතරත් ඉලක්කම්ක් නැ කියල ලොල් ඇයි බන් 0.5 තියෙන්නෙ.. කියනවනම් 4-5 අතර ඉලක්කමක් නැ කියල 4.5 තියෙන්නෙ ඔය 4-5 අතර නෙමේද??? දැන් මොකද උනේ උබේ necessary ද මොකක්ද එකට, තර්කය බිදුන නේද ??? එතකොට necessary දුන්න කියපු දෙයියො ලොල් නේද..

    ඔය අoක ගණිතයෙන් මේ ආගමික දේවල් පැහැදිලි කරන්ඩ ගියාම ඕක තමයි වෙන්නෙ..බුදු දහම වගේ ප්‍රබුද්ධ ආගමක් එක්ක අoක ගණිතය වැටෙන්නෙ ''සම්මුති සත්තය'' කියන ඉතා කුඩා වචන දෙක ඇතුලට.. බුදු දහම ප්‍රබුද්ධයි, තාර්කිකයි, ප්‍රක්ත්‍රක්ශයි ආන්න ඒකයි අපි අනුගමනය කරන්නෙ.. :cool::cool:

    Ilakkam aduranne na..kiyana logic eka therenne na :rofl:

    E unata loke peralanna kathawa..ubata therunaa kiyana ekath oya wagema athi :lol:

    No offence to buddhism, eth uba wage un eka therum aran adahanawa kiyala purasaram dodanakota agamath hallu wenawa :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    logically prove කරන්න බැරි සත්‍ය තියෙනව කියල logically ම prove කල්ල ගොඩක් කල්.

    බුදු දහමෙ හරි ඒ සමකාලීනව තිබ්බ අනික් ආගම් ගොඩක ආරම්භයක් ගැන දැක්වෙන්නෙ නෑ. ආරම්භයක් නැති පැවැත්මක් ගැන කතා කරන්නෙ.

    සියල්ල ආරම්භ වෙලා එතන ඉඳන් ඉදිරියට පැවතෙන විදිහට දැක්කෙ මැදපෙරදිග පැත්තෙ. ඒබ්‍රහමික ආගම් වල පදනම ඒක. විද්‍යාවෙ පදනමත් ඒක. උඹ පුලුවන්නං cosmological argument එක ගැන හොයල බලපං. උඹට (kolavari) සෑහෙන්න සතුටු හිතෙයි :yes:

    Ithin ehema kiwwama oka prove wenawada? God innawa kiyala logically prove karanna ba :no:

    Ethakota ekath attha da? (Mama dewi kenek wiswasa karanne na :no:)

    Argument eka gana witharai mama methana katha karanne..kawuru hari me prashna walata logical, piliganna puluwan answer ekak denawanam mama piligannawa eka.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අල්ලහ් ඉස් ද වන්නැන් ඔන්ලි නේම් ෆො ද තෘ ක්‍රියේටර්

    ඉස්සෙල්ලම ලෝකේ පැතලි රොටියක් නෙවෙයි කිව්වම පල්ලියෙන් වද දීලා මරපු එවුන් ගැන කතා කරලා බුදු හාමුදුරුවන්ගේ ජීවයේ ආරම්භය සම්බන්ධ දේශනා ගැන කතා කරමු. හා ද?

    Oyata awulak nattham api katha karamu :rofl: mama ekagai...wisthara hoyan enna :P

    Oya loke pathali na kiyapu aya marapu eka kiwwata passe (hitha sanasagena) api mage prashne gana katha karamu?

    Haa da? :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙව්වා මට හැමදාම තියෙන ප්‍රශ්න විද්‍යාවෙන් පැහැදිලි කරන්න දන්න කෙනෙක්...
    විශ්වයේ පළමු අංශුව නිර්මාණය වුනේ කොහොමද?
    දෙවියෝ හරි කවුරු හරි ඉන්නවා නම් ...එයා ආවේ කොහොමද? කවුරු හරි එයාවත් මැව්වද? එතකොට ඒ මවපු කෙනා මැව්වේ කවුද?
    භෞතිකව ශරීර නිර්මාණය ගැන නෙවෙයි මම අහන්නේ... ජීවියෙක්ගේ ශරීර තුලට ශක්තීන් එන්නේ කොහෙන්ද? යන්නේ කොහාටද ? මරණයෙන්ඒ පස්සේ ඒ ශක්තීන් විනාශ වෙනවද ? එතකොට ඒව ශක්ති සංස්ථිති යට එකඟද ? අනේ මන්දා බං විද්‍යාව කියන්නේ අවිද්‍යාවට කියන තවත් නමක් මට...
    උඔලා දැන් ඔය විද්‍යාවෙන් ලෝකේ තියෙන දේවලි කිරලා මැනලා බලන්නේ හරියට විද්‍යාව උපරිමයට වර්ධනය වෙලා කියලා හිතාගෙනද ?
    :confused:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ස්නායු ලෙඩෙක්ගෙ පොත් කියවනවට වඩා හොඳයි අන්ධයෙක්ගෙන් පාර අහන එක. පුටුවක ජීවත් වෙච්ච එකෙක්ගෙ පොත් කියවන්න තරම් උබලා මෝඩද බන්?

    ජීවිත කාලෙන් වැඩි හරියක්ම පුටුවක ජීවත් වෙච්ච එකෙක් අනිත් මිනිස්සු කන්‍යාවියෝ 72ක් ලබනවට ඉරිසියාවෙන් කියපු කතාවක්.

    දෙයා ඉස් නො ගොඩ් බට් අල්ලහ්

    අන්න ශරි රුචිර පුතා..යේක තමා හරි....:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    භෞතික සංසිද්ධීන් සියල්ල contingent. නොවී තිබුණ කියල logical contradiction එකක් නැත්තං ඒක contingent දෙයක්. වැස්සෙ නෑ කියල එතන contradiction එකක් නෑනෙ. ඕන්නං වැස්සෑකි නැත්තං නොවැහැ තිබ්බෑකි.
    necessary දේවල් කියන්නෙ නොවී තියෙන්න බැරි දේවල්. 1යි 3යි අතරෙ ඉලක්කමක් නැති වෙන්න බෑ. ඒ වගේම 4යි 5යි අතරෙ ඉලක්කමක් තියෙන්නත් බෑ.
    1යි 3යි අතරෙ ඉලක්කමේ පැවැත්මයි, 4යි 5යි අතරෙ ඉලක්කමක නොපැවැත්මයි වගේ දේවල් necessary.

    contingent දේවල් කියන්නෙ යම් කිසි හේතුවක් නිසා වුන දේවල්.

    C2k6lDt.jpg

    The four main parts of the water cycle
    Evaporation. When water is heated by radiant energy it turns into water vapor.
    Transpiration. Evaporation from plants.
    Condensation. When water vapor cools, molecules join together and form clouds.
    Precipitation. When clouds get heavy the waters falls as rain, sleet, hail, or snow.

    jB9ATkU.png

    අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හට ගනී
    සංඛාර පච්චයා විඤ්‍ඤාණා - සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී
    විඤ්‍ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී
    නාමරූප පච්වචයා සලායතනං - නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී
    සලායතන පච්චයා ඵස්සෝ - ආයතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී
    ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය හේතු කොට ගෙන දැනීම් හට ගනී
    වේදනා පච්චයා තණ්හා - දැනීම් හේතු කොට ගෙන තණ්හාව හට ගනී
    තණ්හා පච්චයා උපාදානං - තණ්හාව හේතු කොට ගෙන බැඳීම් හට ගනී
    උපාදාන පච්චයා භචෝ - බැඳීම් හේතු කොට භව සකස් වේ
    භව පච්චයා ජාති - භව සකස් වීම හේතු කොට ඉපදෙයි
    ජාති පච්චයා ජරා මරණං - ඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී

    ..සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති

    551px-Paticca-Samuppada.JPG
     
    • Like
    Reactions: Vandetta

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    Oyata awulak nattham api katha karamu :rofl: mama ekagai...wisthara hoyan enna :P

    Oya loke pathali na kiyapu aya marapu eka kiwwata passe (hitha sanasagena) api mage prashne gana katha karamu?

    Haa da? :rofl:

    පුතී ඊයේ රෑ රිප්ලයි කරලා මිසින් උනානේ. අපි ඒ ගැන දැනටමත් කතා කරන්න පටන් අරගෙනයි තීන්නෙ.

    අන්න ශරි රුචිර පුතා..යේක තමා හරි....:P

    යේක ඉතිම් අපිලා කියනකම්ම කැරි ශින්හළුන්ට හිතාගෙන ඉන්නවා බැරි උනා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    ස්ටීවන් හෝකින්ස්,... 10-20-2018 11:44 PM gu giyaah!

    කාටද ගූ ගියේ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ක්‍රම දෙකට තමා සංස්කෘතීන් දෙක සියල්ලේ අාරම්භය දැක්කෙ.
    සියල්ල රේඛීයව ආරම්භ වුන නිසා පැවතගෙන එනව කියල දැකපු මිනිස්සු සියල්ලට ආරම්භය දෙන දෙවියන් වහන්සේ කෙනෙක්ව නිර්මාණය කරගත්ත. එතකොට සියල්ල දෙවියන් වහන්සේ දීපු ආරම්භය හේතු කරගෙන පැවතගෙන එන දේවල්.
    එහෙම නැතුන සියල්ල චක්‍රීයයි කියල දැකපු මිනිස්සු සියල්ල ආරම්භයක් අවසානයක් නැති දෙයක් විදිහට දැක්ක. එවෙලෙ හේතුවක් නිසා එවෙලෙ ඒ දේ වෙනව. ඒ ඇරෙන්න සියල්ලට ආරම්භයක් කියල දෙයක් නෑ. කොච්චර අතීතෙට ගියත් කෙලවරක් වෙන්නෙ නෑ. එහෙම සංස්කෘතියක ආරම්භය, අාරම්භක හේතුව හොයනවට වඩා ප්‍රමුඛතාවය ලැබෙන්නෙ රටා හඳුනගැනීමට. මොනා වුනාමද මේ මේ දේවල් වෙන්නෙ කියල රටා හොයනව. සියල්ලට ආරම්භක හේතුවක් එක්ක රේඛීයව හිතන චින්තනේක දැනුම නිර්මාණය වෙන්නෙ රටා හඳනගැනීමට වඩා හැම දේම වෙන mechanism එක හෙවීම මූලික කරගෙන.

    ඉතින් ඔය රටා හඳුනාගැනීම හොඳටම කරලා තියෙන්නේ රේඛිය චින්තනේ තිබුණය කියන බටහිර නෙ නැද්ද. මොකක්හරි සිද්දියක් විස්තර කරන්න සමීකරණයක් හදනවා කියන්නෙම රටාවක් අඳුරගන ඒ රටාව ඉස්සරහටත් වෙනවය කලිනුත් උනාය කියල හිතල ඒ අනුව අදාළ සිද්දිය තෙරුන් ගැනීම නෙ.

    නිවන් දැක්ක මනුස්සයෙක්ට එතනින් එහාට ආය මුකුත් නෑ ඒක අවසානයක්. එතකොට චක්‍රීය චින්තනේ එක්ක නිවන ගැලපීමක් නෑ නේද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ilakkam aduranne na..kiyana logic eka therenne na :rofl:

    E unata loke peralanna kathawa..ubata therunaa kiyana ekath oya wagema athi :lol:

    No offence to buddhism, eth uba wage un eka therum aran adahanawa kiyala purasaram dodanakota agamath hallu wenawa :rofl:

    උබට තියෙන්නෙ බන් කුහක ඉරිසියාවක් විතරයි තර්ක කරන්ඩ දෙයක් නැති උනාම මඩ හරි ගහන්ඩ බලපන් , කොහොමත් ඒක තමයි උබලගෙ පුරුද්ද..උබලගෙ ආගම ප්‍රබුද්ධ නැ, තාර්කික නැ, මෝඩයන්ට විතරයි ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    C2k6lDt.jpg

    The four main parts of the water cycle
    Evaporation. When water is heated by radiant energy it turns into water vapor.
    Transpiration. Evaporation from plants.
    Condensation. When water vapor cools, molecules join together and form clouds.
    Precipitation. When clouds get heavy the waters falls as rain, sleet, hail, or snow.

    jB9ATkU.png

    අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හට ගනී
    සංඛාර පච්චයා විඤ්‍ඤාණා - සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී
    විඤ්‍ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී
    නාමරූප පච්වචයා සලායතනං - නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී
    සලායතන පච්චයා ඵස්සෝ - ආයතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී
    ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය හේතු කොට ගෙන දැනීම් හට ගනී
    වේදනා පච්චයා තණ්හා - දැනීම් හේතු කොට ගෙන තණ්හාව හට ගනී
    තණ්හා පච්චයා උපාදානං - තණ්හාව හේතු කොට ගෙන බැඳීම් හට ගනී
    උපාදාන පච්චයා භචෝ - බැඳීම් හේතු කොට භව සකස් වේ
    භව පච්චයා ජාති - භව සකස් වීම හේතු කොට ඉපදෙයි
    ජාති පච්චයා ජරා මරණං - ඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී

    ..සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති

    551px-Paticca-Samuppada.JPG

    :yes::yes: ලෝකේ සියල්ල සිදු වෙන්නෙ චක්‍රීයව ,
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    විද්‍යාඥයො මත දක්වන්නෙ ඒ කාලෙ තියෙන දැනුමට අනුව. හෝකිං වගේම ඒ කාලෙ හිටපු හොඳම විද්‍යාඥයො කියපු ඕනෙ තරං දේවල් වැරදියි කියල ඔප්පු වෙලා තියෙනව.

    අනික විද්‍යාවට අනුවම දෙයක් පිලිගන්න ඕනෙ හොඳ විද්‍යාඥයෙක් කියන හින්ද නෙමේ ඒක සාර්ථක පැහැදිලි කිරීමක් නිසා. (නෑ විද්‍යාවෙ දෙයක් ඇත්තයි කියල ඔප්පු කරන්නෑ)

    Someone with some sense. නිව්ටන්ගේ කාලේ භෞතික විද්‍යාවෙ හැම දේම නිවුටෝනියන් ෆිසික්ස් වලින් පැහැදිලි කරන්න පුලුවන් කියල හිතුවා, පස්සෙ ඒකේ අඩුපාඩු අයින්ස්ටයින් ක්වොන්ටම් ෆිසික්ස් වලින් පැහැදිලි කලා. දැන් සමහරක් සිද්ධි ක්වොන්ටම් ෆිසික්ස් වලිනුත් පැහැදිලි කරන්න බැරි අවස්ථා තියෙනවා. That is the beauty of science. It updates always
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ස්ටීවන් හෝකින් කිවුවොත් ඔක්කොම ඇත්ත.

    ස්ටීවන් හෝකින් කිවුවොත් දෙවියෝ නෑ කියලා ඒක ඇත්ත.
    ස්ටීවන් හෝකින් කිවුවොත් දෙවියෝ ඉන්නවා කියලා එතකොට ඒක ඇත්ත.

    වෙන කවුරුහරි කිවුවොත් ඒවා බොරු. :rofl:

    Tipical … :rofl:

    :yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බණ්ඩාර නිළමෙ;23773493 said:
    Someone with some sense. නිව්ටන්ගේ කාලේ භෞතික විද්‍යාවෙ හැම දේම නිවුටෝනියන් ෆිසික්ස් වලින් පැහැදිලි කරන්න පුලුවන් කියල හිතුවා, පස්සෙ ඒකේ අඩුපාඩු අයින්ස්ටයින් ක්වොන්ටම් ෆිසික්ස් වලින් පැහැදිලි කලා. දැන් සමහරක් සිද්ධි ක්වොන්ටම් ෆිසික්ස් වලිනුත් පැහැදිලි කරන්න බැරි අවස්ථා තියෙනවා. That is the beauty of science. It updates always

    :yes::yes::yes::yes: