ඒක හරි කවුරු හරි ජීවිතේට ඉලක්කම් ඉගෙන ගෙන නැත්තන් ඌ දන්නවද එක දෙක තුන ගැන, නැනෙ..එතකොට ඒ මනුස්සය දන්නවද 2-4 මැද්දට 3 එන්ඩ ඔනෙ ''සම්මුතියෙන්'' කියල,ඒත් නැනෙ.. ..එතකොට ඒ මනුස්සය අරූගෙ necessary දන්නවද ඒත් නැනෙ.. necessary දන්නෙ නැත්තන් අරුන්දට අනුව දෙවියො දන්නෙත් නැ...
ඕන්න ඔය කාලගෝට්ටි වලට මිනිස්සු පැටලීම වලක්වන්ඩ තමයි, ''බුදු රජාණන් වහන්සේ සම්මුති සත්‍යය කියන්නේ මොකක්ද කියල ලොවට දේශනා කලේ''...






