ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං හිතන්නේ මේ ලෝකේ මෙතෙක් පහල උන බුද්ධිමත්ම මනුස්සයා තමයි ඇල්බට් අයින්ස්ටයින්. එයාගෙන් පස්සේ ලෝකේ පහල උන බුද්ධිමත් මිනිසා තමයි ස්ටීවන් හෝකිං:yes:

    කොහොමද දන්නෙ ? කොහොමද මැන්නෙ ?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මං හිතන්නේ මේ ලෝකේ මෙතෙක් පහල උන බුද්ධිමත්ම මනුස්සයා තමයි ඇල්බට් අයින්ස්ටයින්. එයාගෙන් පස්සේ ලෝකේ පහල උන බුද්ධිමත් මිනිසා තමයි ස්ටීවන් හෝකිං:yes:
    මන් මෙ කතාවට එකඟ නැහැ
    හෙතුව තමා අයින්ස්ටයින් ව බුද්ධිමතෙක් කරන්නෙ අයින්ස්ටයින්ට වඩා ලොකෙ දෙශපාලන පෙරළිය විසින් ඇතිවුණ වාතාවරණය.

    බැරිවෙලාවත් හිට්ලර්ගෙ පැත්තෙ දෙවන ලෝක යුද්දෙ දින්නා නම් ?
    අයින්ස්ටයින්ව අපි දැනගනීවිද ?
    මිත්‍රපාක්ෂිකයින් දෙවන ලොක යුද්ධය ජයගත් නිසාත් පසුව මිත්‍රපාක්ෂිකයන්ට අනුව ලොකය නිර්මාණය වුණු නිසාත් අයින්ස්ටයින් පොරක් උනා.

    ඇත්ත. යුරෝපයේ උනත් මාධ්‍යයතන යුගයේ පහල උන විද්‍යාඥයින් මොන තරම් කැපවීම් කරලද දැනුම බෙදා ගත්තේ.

    ලංකාව ගැන නං කතා කරලා වැඩක් නෑ. අයිසැක් නිවුටන් ගුරුත්වාකර්ෂණ නියමය ගැන කියපු කාලේ අපේ උන් ලිව්වේ බුත්සරණ. :P

    ඔව් අපෙ රටෙ විද්‍යාවෙ ප්‍රගමණය මන්දගාමී බටහිරත් එක්ක බලද්දි .
    යම් චින්තනයකට සාපෙක්ෂ නිර්මාණය වුණු දැනුමක් විද්‍යාවක් අපිසතුව නොතුබුණා නොවෙ. එහෙත් බටහිරයන්ට සාපෙක්ෂව අපි මන්දගාමීව ගමන් කලෙ
    එහෙත් අපෙ අද සිටින ඊනියා දෙශ හිතෛශීන් බටහිර විවෙචනය කොට අපෙ දෙ අතිශොක්තියෙන් වර්ණනාකොට අපි එකල බටහිරට වඩා දියුණු කොටසක් විදියට පුරාජෙරු තියරි පබ්ලිශ් කරනවා.

    බටහිරයන් වගෙම් බොහො තැන් වල මිනිස්සු කොළ අතු තමා ඇන්දෙ.
    අපෙ උනත් කොළ අතු ඇඳපු උන්ව කොලනයිස් කරලා සිවිලයිස් කරන්න ලඟම තිබ්බ ඉන්දියාවෙන් ආක්‍රමණිකයො ආව වෙන්න පුළුවන්

    මිහිඳු හාමුදුරුවො කරෙත් එක්තරා කොලනි කිරිල්ලක් තමා.
    අශොක බුද්ධාගම අප මත පටවා කුල 18 ක පිරිසක් ලංකාවට රැගෙන එන්නෙ ඒ කොලනි කරණය නිසා
    ඒත් අපි සුද්දාගෙ කොලනි කිරිල්ල තමා කතා කරන්නෙ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,130
    3,986
    113
    ස්නායු ලෙඩෙක්ගෙ පොත් කියවනවට වඩා හොඳයි අන්ධයෙක්ගෙන් පාර අහන එක. පුටුවක ජීවත් වෙච්ච එකෙක්ගෙ පොත් කියවන්න තරම් උබලා මෝඩද බන්?

    ජීවිත කාලෙන් වැඩි හරියක්ම පුටුවක ජීවත් වෙච්ච එකෙක් අනිත් මිනිස්සු කන්‍යාවියෝ 72ක් ලබනවට ඉරිසියාවෙන් කියපු කතාවක්.

    දෙයා ඉස් නො ගොඩ් බට් අල්ලහ්
    අයි තෝට් යූ වුඩ් සේ දෙයර්ස් නෝ ගෝඩ් බට් රනිල්, බට් අල්ලාහ් ඊස් ඕල්සෝ ඕ කේ:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    Hawkings වගේ මනුස්සයෙක්ට බුදු දහම ගැන දැනුවත් භාවයක් නැ ඒකයි ඔහු ඒ ගියෙ... ආතර් C ක්ලාක් බුදු දහම ඉගෙන ගත්ත, ඔහුට වැටහුනා මොකක්ද ඇත්ත නැත්ත කියන දේ.. :yes::yes: එතන තමයි වෙනස තියෙන්නෙ....

    බුදු දහම විතරයි විද්යාවෙ දියුනුවත් එක්ක අනුබද්ධ වෙන එකම ආගම, පෘතුවිය වටේ සුර්යා ගමන් කරනව වගේ ටොන් පච පොතේ තියෙන ආගම් කෙලින්ම වල පල්ලට දානව Hawkings වගේ බුද්ධිමතුන් විසින් ..
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Budu dahame jeewaye arambaya gana kohomada sadahan wenne? :oo:

    ethakota mulma jeewayak labanne kohomada uta pera aathmayak nathuwa? :baffled: I'm asking because I want to see the scientific explanation in buddhism regarding this.

    Hawkings nam kiwwa marunata passe aye life ekak kiyala ekak na kiyala..

    No religion has proved it's teaching practically..
    people believe what they want to believe...

    Out of the all religions, Buddhism is the lesser harm religion to society. but teachings has not been verified anywhere...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විශ්වයෙ ලඟ දුර ඒව ගැන හොයපු නිසා ඒව දෙවියො මැව්ව දේවල් නෙවෙයි කියල පොරට තේරෙන්ඩ ඇති,මේක පලවෙනි සහ අවසාන ජීවිතේ කියන්නෙ ඉතින් පොරගෙ පෞද්ගලික මතයනෙ මොකද අපි කවුරුත් දන්නෙ නෑනෙ මැරුනට පස්සෙ ආය ඉපදෙනවද නැද්ද කියල ආගම් අනුව එහෙම වෙනව කියල විශ්වාසෙන් හිටියට.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලෝකයේ තියෙන සියලුම ආගම් මිත්‍යාවන්.

    :yes::yes::yes::yes:

    මරණින් පසු ජීවිතයක් නැහැ. එක ලොකු සහනයක්. මොකද කල්ප ගන්නාවක් සංසාරේ ගමන් කරන්න නොමැතිවීම. (කල්ප ගණනාවක් පෙරුම් පුරා නිර්වාණයෙන් ලැබෙන දෙයක්, හැමෝටම නොමිලේ ලැබෙනවා !) . අනිත් අතට දිවියලෝකේ හරි අපායේ හරි අනන්ත කාලයක් ජීවත් වෙන්න ඕනේ නැහැ.

    ද්‍රව්‍යවාදීව ගත්තත්ත උඹට මැරුණට පස්සෙ ආයෙ ජීවත් වෙන්න සිද්ධ වෙන්න පුලුවන් :rolleyes:

    ආතර් C ක්ලාක් කියපු එක තමයි යතාර්තය, බුදු දහම විතරයි ඉතුරු වෙන්නෙ විද්යාවේ දියුනුවත් එක්ක.. :yes::yes::yes:

    ආතර් සී ක්ලාක් එහෙම දෙයක් කිව්වෙ නෑ. ආතර් සී ක්ලාක්ගෙ බුදු දහම බුදු දහමක් නෙමේ. සංසාරෙ නෑ කර්මය නෑ නිවනක් නෑ රහත් වෙන්නෙ නෑ බුදු කෙනෙක් නෑ. ඔක්කොම සාමාන්‍ය මිනිස්සු. අරව ඔක්කොම නිකං කතන්දර කියපුව ඊසොප්ගෙ උපමා කතා වගේ. ආතර් සී ක්ලාක් කිව්වෙ බුදු දහම එහෙම හිතාගෙන මිසක් ලංකාවෙ දැන් තියෙන බුදු දහමවත් ඒ කාලෙ ඉන්දියාවෙ තිබ්බ බුදුදමවත් ගැන නෙමේ. ඒක එහෙම් පිටිංම ද්‍රව්‍යවාදි බුදු දහමක්. උදැල්ලෙ මිට මාරු කරල තලේ මාරු කලා වගේ.

    මන් මෙ කතාවට එකඟ නැහැ
    හෙතුව තමා අයින්ස්ටයින් ව බුද්ධිමතෙක් කරන්නෙ අයින්ස්ටයින්ට වඩා ලොකෙ දෙශපාලන පෙරළිය විසින් ඇතිවුණ වාතාවරණය.

    බැරිවෙලාවත් හිට්ලර්ගෙ පැත්තෙ දෙවන ලෝක යුද්දෙ දින්නා නම් ?
    අයින්ස්ටයින්ව අපි දැනගනීවිද ?
    මිත්‍රපාක්ෂිකයින් දෙවන ලොක යුද්ධය ජයගත් නිසාත් පසුව මිත්‍රපාක්ෂිකයන්ට අනුව ලොකය නිර්මාණය වුණු නිසාත් අයින්ස්ටයින් පොරක් උනා.

    දේශපාලන පෙරලියෙ නං ලොකු අදාලත්වයක් ඇතියි කියල හිතන්නෑ. ඒ කාලෙ ජර්මනියෙ හිටපු ජර්මන් ජාතික විද්‍යාඥයො හොයාගත්තු ඒව යට ගහල නෑනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ehema karaama eka blind faith ekak wenawane? :sorry: ethakota uba therum aran nemei, kawuruth kiyawanwata eka wiswasa karala karana deyak eka :baffled:

    okay, pudgalika wiswasayak nam mata eka awulak na :yes:

    ඔව් අනිවාර්යෙන් මම ප්‍රත්යක්ශව අවබෝධ කරගත්තාය කියුවොත් ඒක ටොන් පචයක්..බුදු දහමේ කිසිම සකල්පයක් අද දක්වා කිසිම කෙනෙක්ට තර්කානුකූලව බිද වට්ටන්ඩ බැරි නිසා මම අනිව විස්වාස කරන්ව, ඒක පුද්ගලික විස්වාසයක් නෙමේ ඒක සමාජීය විස්වාසයක්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කිව්වේ මම හිතන දේ. මේ විද්‍යාඥයින්ගේ මත සහ ඒවා තහවුරු වෙලා තියෙන විදිය අනුව. :yes:

    විද්‍යාවෙන් දෙයක් තහවුරු වෙන්නෙ නෑ. දෙයක් පැහැදිලි කරන්න තියරියක් හදනව ඒක අසත්‍යකරණය කරන්න විතරයි පුලුවන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් අනිවාර්යෙන් මම ප්‍රත්යක්ශව අවබෝධ කරගත්තාය කියුවොත් ඒක ටොන් පචයක්..බුදු දහමේ කිසිම සකල්පයක් අද දක්වා කිසිම කෙනෙක්ට තර්කානුකූලව බිද වට්ටන්ඩ බැරි නිසා මම අනිව විස්වාස කරන්ව, ඒක පුද්ගලික විස්වාසයක් නෙමේ ඒක සමාජීය විස්වාසයක්..

    ithin mata kiyapanko mokak hari life ekak labanne pawa / pina nisaa nam, palaweni life eka labune mokak hethu karanda kiyala :angry::confused: oka explain karapan oya logic eken, mata oka pahadili na :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ආතර් සී ක්ලාක් එහෙම දෙයක් කිව්වෙ නෑ. ආතර් සී ක්ලාක්ගෙ බුදු දහම බුදු දහමක් නෙමේ. සංසාරෙ නෑ කර්මය නෑ නිවනක් නෑ රහත් වෙන්නෙ නෑ බුදු කෙනෙක් නෑ. ඔක්කොම සාමාන්‍ය මිනිස්සු. අරව ඔක්කොම නිකං කතන්දර කියපුව ඊසොප්ගෙ උපමා කතා වගේ. ආතර් සී ක්ලාක් කිව්වෙ බුදු දහම එහෙම හිතාගෙන මිසක් ලංකාවෙ දැන් තියෙන බුදු දහමවත් ඒ කාලෙ ඉන්දියාවෙ තිබ්බ බුදුදමවත් ගැන නෙමේ. ඒක එහෙම් පිටිංම ද්‍රව්‍යවාදි බුදු දහමක්. උදැල්ලෙ මිට මාරු කරල තලේ මාරු කලා වගේ.

    අනේ ඔයයි මායි දන්න ආතර් C ක්ලාක්, කරුනාකරල ක්ලාක්ගෙ පොත් ටික කියවල එන්ඩ...නොදන්න දෙවල් දනන්ව වගේ කියවන්ඩ එපා අතේ කෝට් වෙනව කියන බොරු, එහෙම එපා හරවත් යමක් කියපන්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ ඔයයි මායි දන්න ආතර් C ක්ලාක්, කරුනාකරල ක්ලාක්ගෙ පොත් ටික කියවල එන්ඩ...නොදන්න දෙවල් දනන්ව වගේ කියවන්ඩ එපා අතේ කෝට් වෙනව කියන බොරු, එහෙම එපා හරවත් යමක් කියපන්..

    ආතර් සී ක්ලාක්ගෙ පොත් කියෝල තමා මිනිහො කියන්නෙ :rolleyes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,130
    3,986
    113
    සොක්‍රටීස් මැරුව හේතුව දන්නවා නේ. සොක්‍රටීස් ට අවස්ථාවක් දුන්න තමන්ගේ අදහස් පැහැදිලි කරන්න. එයා කිව්වා, මම මැරිලා පරලොවකට ගිහින් දෙයියෝ ඇහුවොත් ඇයි විශ්වාස නොකරේ කියල, එයා මෙහෙම කියනවා කියල. "මම කොහොමද හරි දෙයියෝ කවුද කියල දැනගන්නේ? දෙවිවරු ගොඩක් ගැන විශ්වාස කරනවනේ මිනිස්සු. ඔහේ හරි දෙයියෝ විතරක් දුන්න නම් ඉවරනේ. මම වැරදිලාවත් වැරදි දෙයියෝ අදහල තිබ්බ නම් එක ඔහෙටම නේ අගෞරවයක් වෙන්නේ? ඒ හින්ද දකිනකම්ම හිටිය." (එයා මේක කිව්වේ උපහාසයට. සොක්‍රටීස් දෙයියෝ නෑ කියපු කෙනෙක්.)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ithin mata kiyapanko mokak hari life ekak labanne pawa / pina nisaa nam, palaweni life eka labune mokak hethu karanda kiyala :angry::confused: oka explain karapan oya logic eken, mata oka pahadili na :sorry:

    ඒක තමයි ඒක පැහැදිලි කරගන්ඩ රහත් වෙයන් කියුවෙ.. උදා හරනයක් විදිහට ජාති අන්ධයෙක්ට සූර්යාලෝය ගැන පැහැදිලි කරන්ඩ පුලුවන්ද??? බැනෙ.. තේරුම් ගැනීම් වලට අදාල බුද්ධි මට්ටම් තියෙනව ,හෝකින්ස්ට තේරෙන දෙවල් උබට තේරෙනවද නැනෙ ඒ වගේ තමයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආතර් සී ක්ලාක්ගෙ පොත් කියෝල තමා මිනිහො කියන්නෙ :rolleyes:

    බොරු කියන්ඩ එපා බන් බොරුවෙන් නෙමේ, මේවගේ සාගච්චාවක්වත් ඇත්තෙන් කරපන්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරු කියන්ඩ එපා බන් බොරුවෙන් නෙමේ, මේවගේ සාගච්චාවක්වත් ඇත්තෙන් කරපන්..

    තොට නං ඉතිං කියල වැඩක් නෑ. ආතර් සී ක්ලාක් කියල ගූගල් පාරක්වත් දාල ලියපුව කියෝල බලපං.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,130
    3,986
    113
    ithin mata kiyapanko mokak hari life ekak labanne pawa / pina nisaa nam, palaweni life eka labune mokak hethu karanda kiyala :angry::confused: oka explain karapan oya logic eken, mata oka pahadili na :sorry:
    owata thiyenneth muslim kattiya dena uththara thamayi. "ewa danne deyiyo witharayi"

    logically prove karanna bari dewal minissunge manasata daala ekata maanchu daanawa. prashna nokaranna hethuwak denawa. ekko deyiyo kiwwa, ehema nathnam, owa umbata therenne na. oya deka thamayi uththara. ekata thamayi William Blake kiwwe "mind-forg'd manacles I hear" kiyala.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    අල්ලලා ඉස් ඇන් අදර් නේම් ෆොර් ගොඩ්
    සේම් දෙය්යා ඩිෆරන්ට් පනිවිඩකරුවෝ

    අල්ලහ් ඉස් ද වන්නැන් ඔන්ලි නේම් ෆො ද තෘ ක්‍රියේටර්

    Budu dahame jeewaye arambaya gana kohomada sadahan wenne? :oo:

    ethakota mulma jeewayak labanne kohomada uta pera aathmayak nathuwa? :baffled: I'm asking because I want to see the scientific explanation in buddhism regarding this.

    Hawkings nam kiwwa marunata passe aye life ekak kiyala ekak na kiyala..

    ඉස්සෙල්ලම ලෝකේ පැතලි රොටියක් නෙවෙයි කිව්වම පල්ලියෙන් වද දීලා මරපු එවුන් ගැන කතා කරලා බුදු හාමුදුරුවන්ගේ ජීවයේ ආරම්භය සම්බන්ධ දේශනා ගැන කතා කරමු. හා ද?

    අයි තෝට් යූ වුඩ් සේ දෙයර්ස් නෝ ගෝඩ් බට් රනිල්, බට් අල්ලාහ් ඊස් ඕල්සෝ ඕ කේ:rofl:

    ඉෆ් යූ වෙයා ටෝකින් අබයුට් සන් ඔෆ් ගොඩ්, අයිඩ් සේ දැට් විතවුට් එනි සෙකන්ඩ් තෝට්ස්.