මං හිතන්නේ මේ ලෝකේ මෙතෙක් පහල උන බුද්ධිමත්ම මනුස්සයා තමයි ඇල්බට් අයින්ස්ටයින්. එයාගෙන් පස්සේ ලෝකේ පහල උන බුද්ධිමත් මිනිසා තමයි ස්ටීවන් හෝකිං![]()
කොහොමද දන්නෙ ? කොහොමද මැන්නෙ ?
මං හිතන්නේ මේ ලෝකේ මෙතෙක් පහල උන බුද්ධිමත්ම මනුස්සයා තමයි ඇල්බට් අයින්ස්ටයින්. එයාගෙන් පස්සේ ලෝකේ පහල උන බුද්ධිමත් මිනිසා තමයි ස්ටීවන් හෝකිං![]()
මන් මෙ කතාවට එකඟ නැහැමං හිතන්නේ මේ ලෝකේ මෙතෙක් පහල උන බුද්ධිමත්ම මනුස්සයා තමයි ඇල්බට් අයින්ස්ටයින්. එයාගෙන් පස්සේ ලෝකේ පහල උන බුද්ධිමත් මිනිසා තමයි ස්ටීවන් හෝකිං![]()
ඔව් අපෙ රටෙ විද්‍යාවෙ ප්‍රගමණය මන්දගාමී බටහිරත් එක්ක බලද්දි .ඇත්ත. යුරෝපයේ උනත් මාධ්යයතන යුගයේ පහල උන විද්‍යාඥයින් මොන තරම් කැපවීම් කරලද දැනුම බෙදා ගත්තේ.
ලංකාව ගැන නං කතා කරලා වැඩක් නෑ. අයිසැක් නිවුටන් ගුරුත්වාකර්ෂණ නියමය ගැන කියපු කාලේ අපේ උන් ලිව්වේ බුත්සරණ.
අයි තෝට් යූ වුඩ් සේ දෙයර්ස් නෝ ගෝඩ් බට් රනිල්, බට් අල්ලාහ් ඊස් ඕල්සෝ ඕ කේස්නායු ලෙඩෙක්ගෙ පොත් කියවනවට වඩා හොඳයි අන්ධයෙක්ගෙන් පාර අහන එක. පුටුවක ජීවත් වෙච්ච එකෙක්ගෙ පොත් කියවන්න තරම් උබලා මෝඩද බන්?
ජීවිත කාලෙන් වැඩි හරියක්ම පුටුවක ජීවත් වෙච්ච එකෙක් අනිත් මිනිස්සු කන්යාවියෝ 72ක් ලබනවට ඉරිසියාවෙන් කියපු කතාවක්.
දෙයා ඉස් නො ගොඩ් බට් අල්ලහ්


එතන තමයි වෙනස තියෙන්නෙ....Budu dahame jeewaye arambaya gana kohomada sadahan wenne?![]()
ethakota mulma jeewayak labanne kohomada uta pera aathmayak nathuwa?I'm asking because I want to see the scientific explanation in buddhism regarding this.
Hawkings nam kiwwa marunata passe aye life ekak kiyala ekak na kiyala..
Who says?
කොහොමද දන්නෙ ? කොහොමද මැන්නෙ ?

ලෝකයේ තියෙන සියලුම ආගම් මිත්‍යාවන්.
මරණින් පසු ජීවිතයක් නැහැ. එක ලොකු සහනයක්. මොකද කල්ප ගන්නාවක් සංසාරේ ගමන් කරන්න නොමැතිවීම. (කල්ප ගණනාවක් පෙරුම් පුරා නිර්වාණයෙන් ලැබෙන දෙයක්, හැමෝටම නොමිලේ ලැබෙනවා !) . අනිත් අතට දිවියලෝකේ හරි අපායේ හරි අනන්ත කාලයක් ජීවත් වෙන්න ඕනේ නැහැ.

ආතර් C ක්ලාක් කියපු එක තමයි යතාර්තය, බුදු දහම විතරයි ඉතුරු වෙන්නෙ විද්‍යාවේ දියුනුවත් එක්ක..![]()
මන් මෙ කතාවට එකඟ නැහැ
හෙතුව තමා අයින්ස්ටයින් ව බුද්ධිමතෙක් කරන්නෙ අයින්ස්ටයින්ට වඩා ලොකෙ දෙශපාලන පෙරළිය විසින් ඇතිවුණ වාතාවරණය.
බැරිවෙලාවත් හිට්ලර්ගෙ පැත්තෙ දෙවන ලෝක යුද්දෙ දින්නා නම් ?
අයින්ස්ටයින්ව අපි දැනගනීවිද ?
මිත්රපාක්ෂිකයින් දෙවන ලොක යුද්ධය ජයගත් නිසාත් පසුව මිත්‍රපාක්ෂිකයන්ට අනුව ලොකය නිර්මාණය වුණු නිසාත් අයින්ස්ටයින් පොරක් උනා.
ehema karaama eka blind faith ekak wenawane?ethakota uba therum aran nemei, kawuruth kiyawanwata eka wiswasa karala karana deyak eka
okay, pudgalika wiswasayak nam mata eka awulak na![]()
No religion has proved it's teaching practically..
people believe what they want to believe...
Out of the all religions, Buddhism is the lesser harm religion to society. but teachings has not been verified anywhere...

මම කිව්වේ මම හිතන දේ. මේ විද්‍යාඥයින්ගේ මත සහ ඒවා තහවුරු වෙලා තියෙන විදිය අනුව.![]()
ඔව් අනිවාර්යෙන් මම ප්රත්යක්ශව අවබෝධ කරගත්තාය කියුවොත් ඒක ටොන් පචයක්..බුදු දහමේ කිසිම සකල්පයක් අද දක්වා කිසිම කෙනෙක්ට තර්කානුකූලව බිද වට්ටන්ඩ බැරි නිසා මම අනිව විස්වාස කරන්ව, ඒක පුද්ගලික විස්වාසයක් නෙමේ ඒක සමාජීය විස්වාසයක්..

oka explain karapan oya logic eken, mata oka pahadili na 
ආතර් සී ක්ලාක් එහෙම දෙයක් කිව්වෙ නෑ. ආතර් සී ක්ලාක්ගෙ බුදු දහම බුදු දහමක් නෙමේ. සංසාරෙ නෑ කර්මය නෑ නිවනක් නෑ රහත් වෙන්නෙ නෑ බුදු කෙනෙක් නෑ. ඔක්කොම සාමාන්‍ය මිනිස්සු. අරව ඔක්කොම නිකං කතන්දර කියපුව ඊසොප්ගෙ උපමා කතා වගේ. ආතර් සී ක්ලාක් කිව්වෙ බුදු දහම එහෙම හිතාගෙන මිසක් ලංකාවෙ දැන් තියෙන බුදු දහමවත් ඒ කාලෙ ඉන්දියාවෙ තිබ්බ බුදුදමවත් ගැන නෙමේ. ඒක එහෙම් පිටිංම ද්‍රව්‍යවාදි බුදු දහමක්. උදැල්ලෙ මිට මාරු කරල තලේ මාරු කලා වගේ.
අනේ ඔයයි මායි දන්න ආතර් C ක්ලාක්, කරුනාකරල ක්ලාක්ගෙ පොත් ටික කියවල එන්ඩ...නොදන්න දෙවල් දනන්ව වගේ කියවන්ඩ එපා අතේ කෝට් වෙනව කියන බොරු, එහෙම එපා හරවත් යමක් කියපන්..

ithin mata kiyapanko mokak hari life ekak labanne pawa / pina nisaa nam, palaweni life eka labune mokak hethu karanda kiyalaoka explain karapan oya logic eken, mata oka pahadili na
![]()
ආතර් සී ක්ලාක්ගෙ පොත් කියෝල තමා මිනිහො කියන්නෙ![]()
බොරු කියන්ඩ එපා බන් බොරුවෙන් නෙමේ, මේවගේ සාගච්චාවක්වත් ඇත්තෙන් කරපන්..
owata thiyenneth muslim kattiya dena uththara thamayi. "ewa danne deyiyo witharayi"ithin mata kiyapanko mokak hari life ekak labanne pawa / pina nisaa nam, palaweni life eka labune mokak hethu karanda kiyalaoka explain karapan oya logic eken, mata oka pahadili na
![]()
අල්ලලා ඉස් ඇන් අදර් නේම් ෆොර් ගොඩ්
සේම් දෙය්යා ඩිෆරන්ට් පනිවිඩකරුවෝ
Budu dahame jeewaye arambaya gana kohomada sadahan wenne?![]()
ethakota mulma jeewayak labanne kohomada uta pera aathmayak nathuwa?I'm asking because I want to see the scientific explanation in buddhism regarding this.
Hawkings nam kiwwa marunata passe aye life ekak kiyala ekak na kiyala..
අයි තෝට් යූ වුඩ් සේ දෙයර්ස් නෝ ගෝඩ් බට් රනිල්, බට් අල්ලාහ් ඊස් ඕල්සෝ ඕ කේ![]()