ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආරම්භය කියන සංකල්පය ඇතිවුනේ කොහොමද කියල පස්සෙ වෙලාවක ලියන්නං. හරියටම බැලුවොත් අපි මේ ලෝකෙ කොහෙවත් පුටුවක් මේසයක් දකිනව වගේ ආරම්භයක් දැකල නෑ. ආරම්භය කියන්නෙම අපි නොදැකපු දේවල් පැහැදිලි කරගන්න හදාගත්තු සංකල්පයක් විතරයි. එතකොට තේරෙයි අපි මේ ඉන්න පොඩ්ඩෙවත් දැකල නැති නිකංම සංකල්පයක් යථාර්ථයේ තේරුමක් තියෙන දෙයක් වෙන්න පුලුවන් කියන්නෙ මොන තරං අස්වාභාවික දෙයක්ද කියල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113

    දේවල් වර්ග දෙකක් තියෙනව. contingent දේවල් සහ necessary දේවල්.

    contingent දේවල් කියන්නෙ යම් කිසි හේතුවක් නිසා වුන දේවල්. උදාහරණයක් විදිහට මේ ත්‍රෙඩ් එක තියෙන්නෙ WhyNot1 මේ ත්‍රෙඩ් එක දාපු නිසා. තමන් ඉඳන් ඉන්න පුටුව තියෙන්නෙ කවුරු හරි වඩුවෙක් ඒ පුටුව හදපු නිසා. වඩුව ඉන්නෙ වඩුවගෙ අම්මයි තාත්තයි වඩුවව හදපු නිසා.

    contingent දේවල් අනිවාර්යයෙන් තිබිය යුතු නෑ. WhyNot1 මේ ත්‍රෙඩ් එක නොදා හිටිය කියල මොකුත් වෙන්නෑ. එහෙනං මේ ත්‍රෙඩ් එක නෑ එච්චරයි.

    necessary දේවල් කියෙන්නෙ නොතිබී බැරි දේවල්.
    1යි 3යි අතරෙ ඉලක්කමක් තියෙනව. 2
    1යි 3යි අතරෙ ඉලක්කමක් නොතිබී බෑ. අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ.
    1ක් ගැන්න. 1ට 1ක් පස්සෙ මොකුත් නෑ. ආයෙ එකක් පස්සෙ 3 තියෙනව. එහෙම් පිටිංම contradictory.
    අනික married bachelors ල ඉන්න බෑ. bachelor කෙනෙක් unmarried වීමත් necessary දෙයක්.
    හැබැයි යම් බැචලර් කනෙකේගෙ පැවැත්ම contingent. උගෙ අම්මයි තාත්තයි බැන්දෙ නැත්තං ඌ නෑනෙ.

    දැන් contingent දේවල් දිහා බලන්න. contingent දේවල් හැම දෙයක්ම එහෙම වෙලා තියෙන්නෙ තවත් contingent දෙයක් හේතු කරගෙන. පුටුව තියෙන්නෙ වඩුව පුටුව හදපු නිසා. වඩුවත් contingent පුටුව හදන්න ලී ගත්ත ගහත් contingent. අපි මේ ලෝකෙ දකින හැම ද්‍රව්‍යයක්ම contingent.

    ඒ අනුව contingent හැම දේකම පැවැත්ම තීරණය කරන්නෙ තවත් contingent දෙයක්.

    දැන් necessary දේවල් දිහා බැලුවොත් 1යි 3යි අතරෙ තව ඉලක්කමක් තිබ්බ කියල ඒක නිසා මොනාද ඇතිවුනේ ? ත්‍රිකෝණෙකට පාද තුනක් තිබ්බ කියල ඒ නිසා කිසිම දෙයක් වෙලා තියෙනවද ? ඒවගෙන් භෞතික ලෝකයට කිසිම බලපෑමක් වෙන්නෑ. necessary දේවල් contingent දේවල් වලට ආරම්භයක් දෙන්න බැරි වෙනම realm එකක තියෙන දේවල්.

    දැන් ආයෙ අපි අත්දකින සියලු දේවල් වලට එන්න. අපි අත්දකින සේරම දේවල් contingent. ඒ contingent දේවල් ඇති වෙලා තියෙන්නෙ contingent දේවල් වලිං. ඒ contingent දේවල් ඇතිවෙලා තියෙන්න ඕනෙත් contingent දේවල් වලිං. ඔහොම සියල්ල ඇතිවුන දේ මුලට ගියොත් තේරෙයි මුලක් නෑ කියල. contingent දෙයක් ඇතිවෙන්න contingent දෙයක් ඕනෙ, ඒක ඇතිවෙන්නත් තව contingent දෙයක් ඕනෙ.

    ඒත් සියල්ලටම ආරම්භයක් තියෙනවනං වෙන්න පුලුවන් එකම දෙයයි. ආරම්භයක් ගැන කතා කරන්න බැරි ආරම්භයක් නැති necessary දෙයක් contingent දේකට ආරම්භයක් දෙන්න ඕනෙ. necessary දේවල් වලට ආරම්භයක් නෑ. 1යි 3යි අතරෙ 2ක ආවෙ අහවල් දවසෙ ඉඳන් කියල කියන දෙයි තේරුමක් තියෙනවද ? ඒක අහවල් දවසෙ අවසන් වෙනාව එදායිං පස්සෙ 1ට පස්සෙ 3යි වෙන්න පුලුවන්ද ?

    එහෙම contingent දේවල් වලට ආරම්භයක් දෙන්න පුලුවන් necessary දේ මොකක්ද ? 1යි 3යි අතරෙ 2ට කිසි දෙයක් ඇති කරන්න බෑනෙ. ඒත් necessary දේකට තමන්ට හිතෙන දෙයක් කරන්න පුලුවන් හැකියාව තියෙනව කියල ගත්තොත්, ඒ දේ necessary වුනත් contingent දේවල් වලට ආරම්භයක් දුන්නෑකි. contingent බලපෑමක් කරන්න පුලුවන් ඒ necessary දේ දෙවියන් වහන්සේ ගැන විස්තරයට ගැලපෙනව. ඒ අනුව අපි දකින contingent දේවල් සේරම ඇතිවුනා වෙන්න පුලුවන් necessary දේ දෙවියන් වහන්සේ.

    ඒ අනුව පැහැදිලි ඇති සියල්ලට ආරම්භයක් තියෙනව කියල ගත්තොත් contingent දේට ආරම්භය දෙන්න පුලුවන් necessary කෙනෙක් අනිවාර්යයෙන් ඒකෙන් ගම්‍ය වෙනව කියල

    තේරුන්නෑ එතකොට අව්ව වැස්ස හුළඟ සුනාමි වගේ දේවල් කන්ටින්ජන්ට්ද? එහෙම නැත්නම් නෙසසරිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කිසිම තේරුමක් නැති කතාවක්, ඔය ඉලක්කම් සහ ත්‍රිකෝන වලට බුදු දහමෙ කියන්නෙ .... සත්යය කියල (වචනෙ එන්නෙ නැති එකට කනගාටුයි ) ..

    ලොකූ වචන පේලියක් තිබ්බට ඇති දෙයක් නැ දෙයියන් වහන්සේ කියාල එකෙන් නැනෙ , කිසිම තේරුමක් නැති පල් හෑල්ලක්...

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආරම්භයක් නැති පැවැත්මක් ගැන තමා කතා කරන්නෙ. ආරම්භය කියන්නෙ හැම සංස්කෘතියකම චින්තනේ පදනමේ තිබ්බ දෙයක් නෙමේ. සමහර චින්තන ලෝකෙ රේඛීය විදිහට ආරම්භයක ඉඳන් ගලාගෙන යනව දකිද්දි තව සමහර චින්තන සියල්ල චක්‍රීය දෙයක් විදිහට දැක්ක. බුදු දහම බිහිවුනේ චක්‍රීය චින්තනේක. මිහිඳු හාමුදුරුවො ලංකාවට ඇවිල්ල දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගෙන් ප්‍රශ්න අහන්නෙම ලංකාවෙ තියෙන්නෙ චක්‍රීයව චතුස්කෝටිකයට අනුව හිතන චින්තනයක්ද කියල දැනගන්න. චක්‍රීයව හිතන්නැති චින්තනේක බුදු දහම සෑහෙන වෙනස් නොකර කොහොමටවත් තේරුම් ගන්න බෑ.

    අනික සියල්ලට ආරම්භයක් තිබිය යුතුත් නෑ. සියල්ලට ආරම්භයක් තියෙනවනං, දෙයක් වෙන්නෙ හේතුවක් නිසාම නං, පලවෙනි දේ වුනේ කොහොමද ? විද්‍යාවෙ පදනමේ දෙවියන් වහන්සෙව පිළිගන්නව කියල නෑ. පදනමේ තියෙන චින්තනේ රේඛීය චින්තනේ පදනම් කරගත්තු ආගම් වලිං ලැබුන චින්තනේ කියලයි කියන්නෙ.
    එකම සිද්දියක් ඔය දෙකෙන් වෙනස් විදිහට දකින විදිහට උදාහරණයක් දීපන් බලන්න :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආරම්භය කියන සංකල්පය ඇතිවුනේ කොහොමද කියල පස්සෙ වෙලාවක ලියන්නං. හරියටම බැලුවොත් අපි මේ ලෝකෙ කොහෙවත් පුටුවක් මේසයක් දකිනව වගේ ආරම්භයක් දැකල නෑ. ආරම්භය කියන්නෙම අපි නොදැකපු දේවල් පැහැදිලි කරගන්න හදාගත්තු සංකල්පයක් විතරයි. එතකොට තේරෙයි අපි මේ ඉන්න පොඩ්ඩෙවත් දැකල නැති නිකංම සංකල්පයක් යථාර්ථයේ තේරුමක් තියෙන දෙයක් වෙන්න පුලුවන් කියන්නෙ මොන තරං අස්වාභාවික දෙයක්ද කියල

    එක්කො මූට පිස්සු නැත්තන් මට පිස්සු , මොනවද මූ මේ දොඩවන්නෙ ...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    කිසිම තේරුමක් නැති කතාවක්, ඔය ඉලක්කම් සහ ත්‍රිකෝන වලට බුදු දහමෙ කියන්නෙ .... සත්යය කියල (වචනෙ එන්නෙ නැති එකට කනගාටුයි ) ..

    ලොකූ වචන පේලියක් තිබ්බට ඇති දෙයක් නැ දෙයියන් වහන්සේ කියාල එකෙන් නැනෙ , කිසිම තේරුමක් නැති පල් හෑල්ලක්...

    sammuthi sathya ?
     
    • Like
    Reactions: erozan

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තේරුන්නෑ එතකොට අව්ව වැස්ස හුළඟ සුනාමි වගේ දේවල් කන්ටින්ජන්ට්ද? එහෙම නැත්නම් නෙසසරිද?

    භෞතික සංසිද්ධීන් සියල්ල contingent. නොවී තිබුණ කියල logical contradiction එකක් නැත්තං ඒක contingent දෙයක්. වැස්සෙ නෑ කියල එතන contradiction එකක් නෑනෙ. ඕන්නං වැස්සෑකි නැත්තං නොවැහැ තිබ්බෑකි.
    necessary දේවල් කියන්නෙ නොවී තියෙන්න බැරි දේවල්. 1යි 3යි අතරෙ ඉලක්කමක් නැති වෙන්න බෑ. ඒ වගේම 4යි 5යි අතරෙ ඉලක්කමක් තියෙන්නත් බෑ.
    1යි 3යි අතරෙ ඉලක්කමේ පැවැත්මයි, 4යි 5යි අතරෙ ඉලක්කමක නොපැවැත්මයි වගේ දේවල් necessary.

    කිසිම තේරුමක් නැති කතාවක්, ඔය ඉලක්කම් සහ ත්‍රිකෝන වලට බුදු දහමෙ කියන්නෙ .... සත්යය කියල (වචනෙ එන්නෙ නැති එකට කනගාටුයි ) ..

    ලොකූ වචන පේලියක් තිබ්බට ඇති දෙයක් නැ දෙයියන් වහන්සේ කියාල එකෙන් නැනෙ , කිසිම තේරුමක් නැති පල් හෑල්ලක්...

    එක්කො මූට පිස්සු නැත්තන් මට පිස්සු , මොනවද මූ මේ දොඩවන්නෙ ...

    ආයෙ පාරක් කියෝපං තේරෙයි :yes:

    එකම සිද්දියක් ඔය දෙකෙන් වෙනස් විදිහට දකින විදිහට උදාහරණයක් දීපන් බලන්න :baffled:

    ඔය ක්‍රම දෙකට තමා සංස්කෘතීන් දෙක සියල්ලේ අාරම්භය දැක්කෙ.
    සියල්ල රේඛීයව ආරම්භ වුන නිසා පැවතගෙන එනව කියල දැකපු මිනිස්සු සියල්ලට ආරම්භය දෙන දෙවියන් වහන්සේ කෙනෙක්ව නිර්මාණය කරගත්ත. එතකොට සියල්ල දෙවියන් වහන්සේ දීපු ආරම්භය හේතු කරගෙන පැවතගෙන එන දේවල්.
    එහෙම නැතුන සියල්ල චක්‍රීයයි කියල දැකපු මිනිස්සු සියල්ල ආරම්භයක් අවසානයක් නැති දෙයක් විදිහට දැක්ක. එවෙලෙ හේතුවක් නිසා එවෙලෙ ඒ දේ වෙනව. ඒ ඇරෙන්න සියල්ලට ආරම්භයක් කියල දෙයක් නෑ. කොච්චර අතීතෙට ගියත් කෙලවරක් වෙන්නෙ නෑ. එහෙම සංස්කෘතියක ආරම්භය, අාරම්භක හේතුව හොයනවට වඩා ප්‍රමුඛතාවය ලැබෙන්නෙ රටා හඳුනගැනීමට. මොනා වුනාමද මේ මේ දේවල් වෙන්නෙ කියල රටා හොයනව. සියල්ලට ආරම්භක හේතුවක් එක්ක රේඛීයව හිතන චින්තනේක දැනුම නිර්මාණය වෙන්නෙ රටා හඳනගැනීමට වඩා හැම දේම වෙන mechanism එක හෙවීම මූලික කරගෙන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sammuthi sathya ?

    :yes::yes: අන්න හරි ''සම්මුති සත්යය''..බුදු දහමේදි ''සම්මුති සත්යය'' කියල අතිශය සරලව විග්‍රහ කරල තියෙනව..

    1 2 3 4 5 ඔය ඔක්කොම අයිති වෙන්නෙ ''සම්මුති සත්යයට''
    ත්‍රිකෝන ,ත්‍රපීසියම් ,සම/සෘජු කෝනාශ්‍ර අරව මේව අනිත්ව ඔක්කොම අයිති ''සම්මුති සත්යයට''..

    ''සම්මුතිය'' කියන එකේ තේරුම හැමෝටම තේරනව.. මනුස්සයා විසින් සම්මුතියෙන් සදාගත්ත දේවල් .. 1ට 1 නොකිය 10 කියල පටන් ගත්තනම් ඒකයි අද සම්මුතිය ඒ සම්මුතියට අනුව 10න් නීරූපනය වෙන්නෙ 1යි..:cool:

    ඕන්න ඕකයි බුදු දහමෙ තියෙන ප්‍රයෝගිකත්වය, ඕනෑම විශයකට අදාලව ඉතා පැහැදිලි නිරවුල් ධාර්මික කරුණුවලින් බුදු දහම සුපෝෂිතයි...:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෙ පාරක් කියෝපං තේරෙයි :yes:
    [/SIZE]

    කොච්චර කියෙවුවත් තේරෙන් නැ , එතන තනිකර සිoහල වැරදියි වක්යක් ලියන්නෙ ඔහොමද???? ඒක තේරුම් ගන්ඩ බැ වචන නම් ගොඩක් තියෙනව, ඒත් එකකට එකක් ගැලපීමක් නැ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොච්චර කියෙවුවත් තේරෙන් නැ , එතන තනිකර සිoහල වැරදියි වක්යක් ලියන්නෙ ඔහොමද???? ඒක තේරුම් ගන්ඩ බැ වචන නම් ගොඩක් තියෙනව, ඒත් එකකට එකක් ගැලපීමක් නැ..

    plato.stanford කියල site එකක් තියෙනව. ඒකෙ මීට වඩා හොඳට පැහැදිලිව ඕක ඉදිරිපත් කල්ල තියෙනව කියෝල බලපං :yes:
    මට කියන්න ඕනෙ වුනේ සියල්ලට ආරම්භයක් තියෙනව කියල ගත්තොත් ඉවර වෙන්නෙ දෙවියන් වහන්සෙගෙන් කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    භෞතික සංසිද්ධීන් සියල්ල contingent. නොවී තිබුණ කියල logical contradiction එකක් නැත්තං ඒක contingent දෙයක්. වැස්සෙ නෑ කියල එතන contradiction එකක් නෑනෙ. ඕන්නං වැස්සෑකි නැත්තං නොවැහැ තිබ්බෑකි.
    necessary දේවල් කියන්නෙ නොවී තියෙන්න බැරි දේවල්. 1යි 3යි අතරෙ ඉලක්කමක් නැති වෙන්න බෑ. ඒ වගේම 4යි 5යි අතරෙ ඉලක්කමක් තියෙන්නත් බෑ.
    1යි 3යි අතරෙ ඉලක්කමේ පැවැත්මයි, 4යි 5යි අතරෙ ඉලක්කමක නොපැවැත්මයි වගේ දේවල් necessary.

    [/SIZE]

    1-3 අතර ඉලක්කමක් නැති වෙන්ඩ බැරිනම්, උබ කියයි 0-1 අතරත් ඉලක්කම්ක් නැ කියල ලොල් ඇයි බන් 0.5 තියෙන්නෙ.. කියනවනම් 4-5 අතර ඉලක්කමක් නැ කියල 4.5 තියෙන්නෙ ඔය 4-5 අතර නෙමේද??? දැන් මොකද උනේ උබේ necessary ද මොකක්ද එකට, තර්කය බිදුන නේද ??? එතකොට necessary දුන්න කියපු දෙයියො ලොල් නේද..

    ඔය අoක ගණිතයෙන් මේ ආගමික දේවල් පැහැදිලි කරන්ඩ ගියාම ඕක තමයි වෙන්නෙ..බුදු දහම වගේ ප්‍රබුද්ධ ආගමක් එක්ක අoක ගණිතය වැටෙන්නෙ ''සම්මුති සත්තය'' කියන ඉතා කුඩා වචන දෙක ඇතුලට.. බුදු දහම ප්‍රබුද්ධයි, තාර්කිකයි, ප්‍රක්ත්‍රක්ශයි ආන්න ඒකයි අපි අනුගමනය කරන්නෙ.. :cool::cool:
     
    ඉලක්කං = counting numbers

    තොට මං පැහැදිලි කරන දේ තේරෙන්නෑ. ආරම්භයක් තියෙනව කියල ගත්තාම නවතින්නෙ දෙවියන් වහන්සෙගෙන් කියල කිව්වෙ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    භෞතික සංසිද්ධීන් සියල්ල contingent. නොවී තිබුණ කියල logical contradiction එකක් නැත්තං ඒක contingent දෙයක්. වැස්සෙ නෑ කියල එතන contradiction එකක් නෑනෙ. ඕන්නං වැස්සෑකි නැත්තං නොවැහැ තිබ්බෑකි.
    necessary දේවල් කියන්නෙ නොවී තියෙන්න බැරි දේවල්. 1යි 3යි අතරෙ ඉලක්කමක් නැති වෙන්න බෑ. ඒ වගේම 4යි 5යි අතරෙ ඉලක්කමක් තියෙන්නත් බෑ.
    1යි 3යි අතරෙ ඉලක්කමේ පැවැත්මයි, 4යි 5යි අතරෙ ඉලක්කමක නොපැවැත්මයි වගේ දේවල් necessary.

    ආයෙ පාරක් කියෝපං තේරෙයි :yes:

    මොනවත් දර්ශනයකට යටත්නොවී හිතුවොත්.
    එක තියනවා තුන තියනවා.ඒක මැදට නම්බර්(Natural number) එකක් එන්න ඔනේලු.
    මොකටද?
    අපිට ගැනගන්න නේද?
    ගැනගන්න ඔනේකමට මිනිසා 'සීක්වන්ස් එකක්' (1,2,3,4 .. etc) නිර්මානය කරගනනේද?
    එකට පස්සේ දෙක ඔනේ වෙලාතියෙන්නේ සීක්වන්ස් එක කියන සන්කල්පය පවත්තගන්න
    ලෝක සම්මුතියට නොබැදී හිතුවොත්,සීක්වන්ස් විතරක් නෙවෙයි එක කියලාවත් දෙක කියලාවත් එකක නෑ කියල හිතෙන්නැද්ද්ද කාටහරි.
    (ගැනගන්න ඔනේ නැත්තන් සීක්වන්ස් ඔනේත් නෑ.එක දෙක කියන වේවා ඔනේත්නෑ
    එක දෙක විතරක් වෙන්වෙයි එකයි තුනයි අතරේ තව ඉලක්කමක් උවමනාවක් නෑ.)
    ඒක ඔනේවෙලා තියෙන්නේ මිනිස්සුන්ට තමයි.
    අපිම පනවාගන.සම්මුතියක් වගේ දෙයක්.

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    plato.stanford කියල site එකක් තියෙනව. ඒකෙ මීට වඩා හොඳට පැහැදිලිව ඕක ඉදිරිපත් කල්ල තියෙනව කියෝල බලපං :yes:
    මට කියන්න ඕනෙ වුනේ සියල්ලට ආරම්භයක් තියෙනව කියල ගත්තොත් ඉවර වෙන්නෙ දෙවියන් වහන්සෙගෙන් කියල.

    මම දන්නව උබ උස්සල දාන්නෙ කියල.. ඒකයි වචන එකකට එකක් ගැලපෙන් නැත්තෙ..නැතුව උබේ ඔලුවෙන් එන දෙවල් නෙමේ උබ දාන්නෙ.. ඔලුවෙන් එන දේවල් දැම්ම නම් උබේ මේ වාක්යය වගේ නිරවුල් වෙනව..

    සිල්ලටම ආර්ම්බයක් තියෙනවා කියල ගත්තොත් ඉවර වෙන්නෙ මැවුම් වාදයෙන්, මැවුම් වාදයේ තමයි දෙවියො ඉන්නෙ..සියල්ල මැවුවාය කියන දේ පිලිගනඩ බැ නූතන විදයාවට අනුකූලව ඒක ප්‍රතික්ශේපිතයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉලක්කං = counting numbers

    තොට මං පැහැදිලි කරන දේ තේරෙන්නෑ. ආරම්භයක් තියෙනව කියල ගත්තාම නවතින්නෙ දෙවියන් වහන්සෙගෙන් කියල කිව්වෙ.

    මනුස්සයො මොකක් හරි අරගෙන යමක් පැහැදිලි කරන්ඩ යනවනම් ඒක තාර්කික, ප්‍රබුද්ධ, විදයාත්මක දෙයක් වෙන්ඩ ඔනෙ...උබේ මොලෙන්ම කල්පනා කරල බලපන්කො, මනුස්සයන් විසින් ''සම්මුතියෙන්'' හදා ගත්ත ඉලක්මක් උදාහරනෙට දීල උබට දෙවියන් ගැන පැහැදිලි කරන්ඩ පුලුවන්ද කියල..

    පලෙනියට තේරුම් ගනින් උබේ උදාහරනය වැරදියි කියල..අoක ගණිතයෙන්, දේව ධර්මය පැහැදිලි කරන්ඩ යන එකෙක් දැක්කමයි මම මේ...:baffled:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ස්ටීවන් හෝකින් කිවුවොත් ඔක්කොම ඇත්ත.

    ස්ටීවන් හෝකින් කිවුවොත් දෙවියෝ නෑ කියලා ඒක ඇත්ත.
    ස්ටීවන් හෝකින් කිවුවොත් දෙවියෝ ඉන්නවා කියලා එතකොට ඒක ඇත්ත.

    වෙන කවුරුහරි කිවුවොත් ඒවා බොරු. :rofl:

    Tipical … :rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවත් දර්ශනයකට යටත්නොවී හිතුවොත්.
    එක තියනවා තුන තියනවා.ඒක මැදට නම්බර්(Natural number) එකක් එන්න ඔනේලු.
    මොකටද?
    අපිට ගැනගන්න නේද?
    ගැනගන්න ඔනේකමට මිනිසා 'සීක්වන්ස් එකක්' (1,2,3,4 .. etc) නිර්මානය කරගනනේද?
    එකට පස්සේ දෙක ඔනේ වෙලාතියෙන්නේ සීක්වන්ස් එක කියන සන්කල්පය පවත්තගන්න
    ලෝක සම්මුතියට නොබැදී හිතුවොත්,සීක්වන්ස් විතරක් නෙවෙයි එක කියලාවත් දෙක කියලාවත් එකක නෑ කියල හිතෙන්නැද්ද්ද කාටහරි.
    (ගැනගන්න ඔනේ නැත්තන් සීක්වන්ස් ඔනේත් නෑ.එක දෙක කියන වේවා ඔනේත්නෑ
    එක දෙක විතරක් වෙන්වෙයි එකයි තුනයි අතරේ තව ඉලක්කමක් උවමනාවක් නෑ.)
    ඒක ඔනේවෙලා තියෙන්නේ මිනිස්සුන්ට තමයි.
    අපිම පනවාගන.සම්මුතියක් වගේ දෙයක්.

    :yes::yes: ඒක හරි කවුරු හරි ජීවිතේට ඉලක්කම් ඉගෙන ගෙන නැත්තන් ඌ දන්නවද එක දෙක තුන ගැන, නැනෙ..එතකොට ඒ මනුස්සය දන්නවද 2-4 මැද්දට 3 එන්ඩ ඔනෙ ''සම්මුතියෙන්'' කියල,ඒත් නැනෙ.. ..එතකොට ඒ මනුස්සය අරූගෙ necessary දන්නවද ඒත් නැනෙ.. necessary දන්නෙ නැත්තන් අරුන්දට අනුව දෙවියො දන්නෙත් නැ...:baffled::baffled:

    ඕන්න ඔය කාලගෝට්ටි වලට මිනිස්සු පැටලීම වලක්වන්ඩ තමයි, ''බුදු රජාණන් වහන්සේ සම්මුති සත්යය කියන්නේ මොකක්ද කියල ලොවට දේශනා කලේ''...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඉලක්කං = counting numbers

    තොට මං පැහැදිලි කරන දේ තේරෙන්නෑ. ආරම්භයක් තියෙනව කියල ගත්තාම නවතින්නෙ දෙවියන් වහන්සෙගෙන් කියල කිව්වෙ.

    දෙවියන් වහන්සේ සහ දෙවියෝ කියන්නෙත් වර්ග දෙකක් මම හිතන්නේ.
    සුද්දෝ දෙවියන්වහන්සේ අදහනවා.ඒනිසා එතනින් සමහරදේවල් ආවා කියන වෙන්න ඇති
    බවුද්ධයෝ දෙවියෝ අදහන්නෑ, තවත් එක ඉහල සත්ව පිරිසක්.

    මොනවා උනත් පත්තුකරපු එක බීල ඉවරනම් .අයේ පත්තුකරන්න එපා.නිදගනින් අඩේ රෑවෙලා