ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,117
    3,961
    113
    උඹ විද්‍යාවෙන් යථාර්තය දැනගන්නව කියල --------bunch of "lord is my savior"----------- View of Life: A Unifying Vision - Fritjof Capra and Pier Luigi Luisi
    විද්‍යාව කොච්චර දියුණු උනත් උඹ වගේ හිතන මිනිස්සු කෙස් පැලෙන තර්ක දානවා. ඉතින් අර හෝකිං වගේ මිනිස්සුන්ට ඒ දැනුම බෙදාගන්න තියන අවස්තාව, ඒ දැනුම ඉස්සරහට ගෙනියන්න තියන අවස්තාව ගොඩක් අඩුයි.
    දැන් උඹේ ප්‍රශ්නෙට: සත්‍ය චක්‍රය කියන්නේ තර්කයේ මූලික පදනමක්. ඒකෙන් ඔක්කොම මනින්න අවශ්‍ය නෑ. ඒකෙන් ඉස්සරහට යන්න ඕන විද්‍යාව දිගේ. නමුත් උඹ හැමදාම එකම කොටුවේ. මොකද්ද "ඕව අපිට තේරුම් ගන්න බෑ. ඕව දෙයියන්ගේ වැඩ."
    විද්‍යාවේ උඹේ ඇස් ඉදිරිපිට ඔප්පු කරලා පෙන්නන ඒවා පිළිගන්න අකමැති උඹ අර පරණ පොතක තිබ්බ මොනවා හරි බයිලා ටිකක් ඉහ මුදුනින් පිළිගෙන ඒවා හරි කියන්න ට්‍රයි කරනවා.
    විද්‍යාව වැරදියි වැරදියි ඒකට ඔක්කොම කරන්න බෑ බෑ බෑමයි කිය කියා ඉන්නැතුව පොඩ්ඩක් ඔය ගල් යුගයෙන් ඉස්සරහට එන්න උත්සාහ කරපන්. මිත්‍යා දෘෂ්ටිකයෙක් විදිහට ඉපදෙන එක උඹේ වැරැද්දක් නෙවෙයි. ඒත් ඒ මිත්‍යාවෙන් ගැලවෙන්න බැරුව ඒකෙම එල්ලිල්ලා ඉන්න හදනවා නම් උඹෙයි අරාබි කාරයෙකුගෙයි වෙනසක් නෑ. :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar527796_5.gif
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    උඹ විද්‍යාවෙන් යථාර්තය දැනගන්නව කියල උපකල්පනය කරල ඕක කියන්නෙ. සමස්තය කුඩා කොටස් වලට වෙන් කල්ල කරන්නෙ දැනගැනීමක් නෙමේ. කරන්නෙ ප්‍රවාද නිර්මාණය කිරීමක්. ඒ ප්‍රවාදෙන් ප්‍රතිඵල අපෝහණය කරනව. ඒ ප්‍රතිඵල වලට යථාර්තයේ නිරීක්ශණ ගැලපෙනවද බලනව. උදාහරණෙකට ගුරුත්වාකර්ශණ ප්‍රවාදෙ ගනිං. ඒකෙ නියම වලිං අපෝහනය වෙනව වස්තු මෙච්චර උසකිං වැටුනාම මෙච්චර දුරක් එන්න මෙච්චර කාලයක් යනව වගේ මිනිය හැකි ප්‍රතිඵල. ඊට පස්සෙ ඇත්තටම එහෙම වෙනවද කියල බලලයි ප්‍රවාදය සත්‍යයි කියන්නෙ. ඒකෙන් කියවෙන්නෑ ප්‍රතිඵලය අපෝහනය කරන්න පාවිච්චි කරපු ප්‍රවාදය සත්‍යයි කියල.

    p->q (p implies q)
    මේකෙන් අපිට කියන්න බෑ q සත්‍ය වුන නිසා p සත්‍යයි කියල. truth table එක ගහල බලන්න. එහෙම වෙන්න බැරි වග තේරෙයි.
    හැබැයි ~q -> ~p කියන්නෙ p -> q මයි.
    ඒ අනුව කිව්වෑකි ප්‍රවාදයෙන් දීපු ප්‍රතිඵලේ ඇත්තටම පරීක්ශණයෙදි ලැබුනෙ නැත්තං ~p හෙවත් p (ප්‍රවාදය) අසත්‍යයි කියල.

    විද්‍යාවෙ වෙන්නෙ ඕක.

    එතකොට තේරුම් ගන්නව කියන්නෙ මොකක්ද ? තේරුම් ගන්නව කියන්නෙ අපි මේ වගේ නිරීක්ශණය කරන දේවල් අපෝහනය කරන්න පුලුවන් ප්‍රවාදයක්/ප්‍රවාදයන් නිර්මාණය කරන එක. ඒ ප්‍රවාදයෙන් අපි නිරීක්ශණය කරපු දේ අපෝහනය වෙන්න ඕනෙ. ඒත් උඩ කියපු උදාහරණෙන් පැහැදිලි ඇති මෙහෙම අවස්ථා කෝටියකට ප්‍රතිඵල දුන්නත්, q කොච්චර සත්‍ය වුනත්, ඒකෙන් ප්‍රවාදය සත්‍යයි කියල ගම්‍ය වෙන්නෑ කියල, p සත්‍යයි කියල ගම්‍ය වෙන්නෑ.
    හැබැයි එක ~q අවස්ථාවක් ඇති ~p කියල තීරණය කරන්න.

    ඒක තමා කිව්වෙ විද්‍යාවෙන් පරීක්ශණ වලට කරන්න පුලුවන් ප්‍රවාදයක් අසත්‍යකරණයට (falsify) ලක් කරන එක විතරයි කියල. කිසිම දෙයක් සත්‍යයි කියල ඔප්පු කරන්න බෑ. විද්‍යාවෙ වෙන්නෙ එක ප්‍රවාදයක් කාලයක් තිස්සෙ බොහෝ නිරීක්ශණ නිවැරදිව පුරෝකථනය කිරීම නිසා ඒක නිවැරදි ප්‍රවාදය කියල විද්‍යා සමාජෙ පිලිගැනීමට ලක් වෙන එක විතරයි. ඒත් කෝටියක් පිලිගත්තත් p->q = q->p වෙන්නෙ නෑ.

    image.png

    තේරුම් ගැනීම කියල විද්‍යාවෙ කියන්නෙ මේ වගේ නිරීක්ශණ පැහැදිලි කල හැකි ප්‍රවාදයක් හොයාගන්න එකට.

    අනික් කාරණේ එකම සිදුවීම් ටික විස්තර කරන්න A B කියල ප්‍රවාද දෙකක් තියෙනව කියල ගනිංකො.
    A වලිං එකම සිදුවීම එක විදිහකට පුරෝකථනය කෙරෙද්දි B වලිං ඒ ටිකම ඒ අගයන්ම සහිතව අරකට හාත්පසින්ම වෙනස් විදිහකට පුරෝකථනය කෙරෙනව.
    කොටිංම පුරෝකථනය කරන්න යන අතරෙ A උපකල්පනය කරන දේවල් බොරුයි කියල B උපකල්පනය කරනව, B උපකල්පනය කරන දේවල් බොරුයි කියල A උපකල්පනය කරනව. A හා B එකකට එකක් පරස්පර පැහැදිලි කිරීම් හැබැයි ප්‍රතිඵල සමානයි.
    මෙහෙම අවස්ථාවකදි විද්‍යාවට කිසිම ක්‍රමයක් නෑ මේ දෙකෙන් හරි Aද Bද කියල දැනගන්න. මේක ගැන විස්තර කරන richard feynman ගෙ ලෙක්චර් එකක් තියෙනව youtube එකේ හොයාගෙන බලපං මට title එක හරියටම මතක නෑ.

    විද්‍යාත්මකව තේරුම් ගන්නව කියන්නෙ ඇත්තද කියල හරියටම දැනගන්න බැරි ප්‍රවාදයක් නිර්මාණය කරල ඒ ප්‍රවාදය තේරුම් ගැනීම කියල දැන් තේරෙනව ඇති කියල හිතෙනව. දැන් එතකොට තේරුම් අරං තියෙන්නෙ සිදුවීමද ? සිදුවීම පැහැදිලි කල හැකි ඇත්තද කියල දැනගන්නවත් බැරි ප්‍රවාදයක් තේරුම් අරං තියෙන්නෙ. එතකොට ඒක තේරුම් ගැනීමක්ද ?

    ඒක තේරුම් ගැනීමක් වෙන්නෙ ඒක තමා තේරුම් ගැනීම කියල ඉගැන්වෙන චින්තනයක් තියෙන සංස්කෘතියක හැදුන කෙනෙක්ට. ලෝකෙ සියලු සංස්කෘති ලෝකය එකම විදිහට තේරුම් ගත යුතු නෑ. ඒත් අපිට පොඩි කාලෙ ඉඳන් අධ්‍යාපනය කියල brain wash කල්ල තියෙන්නෙ මේක තමා තේරුම් ගැනීම කියල. ඉතිං අපිත් ඒක ප්‍රශ්න කරන්නැතුව ඔහේ අර පොඩි කාලෙ ඉඳන් උගන්නපු නිසා ඒ විදිහෙ තේරුම් ගැනීමක්ම හොයනව. සමහර චින්තන තියෙනව විශ්වය/ලෝකය/යථාර්තය කියන්නෙ තේරුම් ගන්න බැරි දේවල් හොයල වැඩක් නෑ කෙලවරක් දකින්න බෑ කියල උගන්නන. මේ කියන්නෙ මොන චින්තන ගැනද කියල පැහැදිලි ඇති කියල හිතෙනව. එහෙම චින්තනේක හැදෙන මිනිස්සු උඩ පෙන්නපු විදිහෙ ප්‍රවාද ගොඩනඟන්න යන්නෙ නෑ එහෙම චින්තනයක් තියෙන සංස්කෘතියක මිනිස්සුන්ගෙ අවධානය ඉබේම යොමු වෙන්නෙ ප්‍රායෝගික ප්‍රායෝජනයක් ගන්න පුලුවන්ද කියන කාරෙණ්ට. එතනිං එහාට ගිය තේරුම් ගැනීමක් කියල දේකට එහෙම චින්තනේක තේරුමක් නෑ.

    කවදාවත් එක සංස්කෘතියක චින්තනේ හැදෙන මිනිහෙක්ට කවදාවත් තමන්ගෙ චින්තනේ තවත් එක චින්තනයක් කියල තේරෙන්නෙ නෑ. අපිට කරල තියෙන්නෙ මේක. ප්‍රවාදයක් ගොඩනඟල ප්‍රවාදය තේරුම් ගැනීම තමා සිදුවීම තේරුම් ගැනීම කියන දේ පොඩි කාලෙ ඉඳන් අපේ ඔලුවට දාල අපිට ඒක තවත් එක ක්‍රමයක් කියන දේවත් පේන්නැතුව ගිහිං. මේක කවදාවත් විද්‍යා සමාජෙ ප්‍රශ්න කිරීමට ලක් වෙන්නෙ නෑ. මේක තමා විද්‍යාවෙ තේරුම් ගැනීම කියන දේ පදනමේ තියෙන්නෙ.

    දැන් ඕක සංසන්දනය කරල බලපං බෞද්ධයො කවදාවත් සංසාරය, නිවන, කර්මය ප්‍රශ්න කරනවද කියල.

    විද්‍යාවෙන් කවදාවත් ලෝකය තේරුම් ගැනීමේ ක්‍රමය ප්‍රවාදයක් නිර්මාණය කරල ඒ ප්‍රවාදය තේරුම් ගැනීම කියන දේ ප්‍රශ්න නොකෙරුණාට, ඒ විදිහට නිර්මාණය කෙරෙන ප්‍රවාදය ප්‍රශ්න කෙරෙනව.

    දැන් ඕකම සංසන්දනය කරල බලපං බෞද්ධයො කවදාවත් සංසාරය නිවන කර්මය ප්‍රශ්න නොකෙරුවට ඒව ක්‍රියා කරන විදිහ ප්‍රශ්න කරනව නේද කියල.

    දැන් පුලුවන්නං කොහොමද ප්‍රවාද නිර්මාණය තමා තේරුම් ගැනීමේ හරි ක්‍රමය කියල විද්‍යාත්මකව ඔප්පු කරන්නෙ කියල හිතල බලපං. එහෙම දෙයක් කාටවත් කරන්න බෑ.

    කිසිම දැනුම් පද්ධතියකිං ඒ දැනුම් පද්ධතියෙ පදනම ප්‍රශ්න කෙරෙන්නෙ නෑ.
    හැම දැනුම් පද්ධතියකිංම ඒ දැනුම් පද්ධතියෙන් නිර්මාණය කෙරෙන දැනුම ඒ දැනුම් පද්ධතියේ පදනමේ ඉඳගෙන ප්‍රශ්න කෙරෙනව.

    මෙතන වෙලා තියෙන්නෙ හැමෝම තමන් පිළිගන්න දැනුම් පද්ධතියෙත් පදනමක් තියෙනව කියල තේරුම් ගන්නැතුව ඒ දැනුම් පද්ධතිය තමා මේ ලෝකෙ තියෙන එකම නිවැරදි දැනුම් පද්ධතිය ඒකට එකඟ නොවෙන දැනුම් පද්ධති සියල්ල වැරදියි කියල හිතාගෙන අනික් දැනුම් පද්ධති වල දැනුම බොරුයි කියල කෑගහන එක.

    ප්‍රශ්නෙ තියෙන්නෙ අර කලිං කිව්ව වගේ කවදාවත් එක චින්තනේක හැදුන කෙනෙක්ට තමන්ගෙ චින්තනේ තවත් එක චින්තනයක් විතරයි, මේක එකම ක්‍රමේ නෙමේ කියල තේරෙන්නෙ නෑ. තමන්ගෙ චින්තනේ ඇරෙන්න වෙන චින්තනේක දැනුමක් ලැබුන ගමං පේන්නෙ මෝඩයන්ගෙ මෝඩ වැඩ ටිකක් විදිහට. වෙන චින්තනේක දැනුමෙ ප්‍රායෝගික ප්‍රයෝජනයක් තිබ්බත් ඒ චින්තනේ තේරුම් ගන්න විදිහට වඩා වෙනස් විදිහට තමන්ගෙ චින්තනේ තේරුම් ගන්න (හෝ නොගන්න) නිසා අර විස්තරේ පේන්නෙත් අනික් චින්තනේ මිනිස්සුන්ට වැඩි අවබෝධයක් තිබිල නෑ, ඒ නිසා නිකං හිතිච්ච දේවල් ටිකක් විතරයි කියල.

    කවදාවත් එක චින්තනයක කකුල් දෙක තියාගෙන වෙන චින්තනේක පීනන්න බෑ. වෙනස් චින්තනේක දැනුම තේරුම් ගන්න ඒ චින්තනේට බැහැල ඒ චින්තනේ පීනන්නම වෙනව. මේක කරන්න අමාරුයි. පොඩි කාලෙ ඉඳන් හුරු කල හිතන රටාව ලොකු වෙලා වෙනස් කරන්න සෑහෙන්න අමාරුයි. තමන්ගෙ චින්තනේට වෙනස් චින්තනේක දැනුම නිර්මාණය කරන ක්‍රමය විකාරයක් වගේ පෙනුන කියන්නෙ, ඒක විකාරයක් නෙමේ. ඒ තමන්ගෙ චින්තනේට පේන හැටි. ඒ වගේම තමන්ගෙ චින්තනේ දැනුම නිර්මාණය කරන ක්‍රමේ විකාරයක් වගේ පේන තවත් චින්තන තියෙනව කියල තේරුම් ගැනීම විතරයි කරන්න පුලුවන්.

    කාට හරි මේ ගැන වැඩිදුර කියවන්න ආසාවක් තියෙනවනං මේ පොත් ටික කියවන්න. ebook තියෙනව net එකේ හොයාගන්න.
    The Structure of Scientific Revolutions - Thomas Kuhn
    The Logic of Scientific Discovery - Karl Popper
    The metaphysical foundations of modern physical science - Edwin Arthur Burtt
    The Patterning Instinct: A Cultural History of Humanity's Search for Meaning - Jeremy Lent
    The Systems View of Life: A Unifying Vision - Fritjof Capra and Pier Luigi Luisi

    කතාව ඇත්ත. කාල් පොපර් මතය අනුව විද්‍යාව කියල කියන්න පුළුවන් වෙන්නේ ආනුභූතික පරීක්ෂණයක් මත ප්‍රතිපත්තියක් වශයෙන් අසත්‍යකරණය කළහැකි ප්‍රපංචයක් විතරයි. එහෙම නැත්නම් ඒක අවිද්‍යාවක්. මේක තමයි අපිත් පාවිච්චි කරන න්‍යාය. අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ප්‍රවාදයක් විදියට ඉදිරිපත් කරත් ඒක විද්‍යාවෙඩි සත්‍යක් ලෙස ගන්නෙ නෑ එයා ඒක අනාගතා පරීක්ෂණයකින් බොරුවක් කියල ඔප්පු කළ හැකි කියල පිළිගන්නෙ නැත්නම්. (අනුගාමිකයො හරි )

    මේ අනුව වර්තමාන විද්‍යාව අනුව නිවන, කර්මය අවිද්‍යාවක්. හේතුව ඒව ක්‍රමවත් සිද්ධාන්ත සහිත ප්‍රවාද වුණත් එය ඉදිරිපත් කළ කෙනා හෝ අනුගාමිකයන් ඒවා අනාගතයේ හෝ ආනුභූතික පරීක්ෂණයකින් බොරුවක් බව සනාථ කළ හැකි බව පිළිගන්නේ නෑ.ඊට සහය දක්වන්නේ නෑ පමණක් නොව ඒ ගැන ප්‍රචණ්ඩද වෙනවා. ( මේවා අසත්‍ය කරණය කරන්න පරීක්ෂණ සංවිධානය කරන්න බැරි එක වෙනම කතාවක්. ඒක තර්කයට ගෝචර නැහැ ) මේ නිසා පොපර්ට අනුව කර්මය පරම අවිද්‍යාවක්. නමුත් ඒකෙන් ඒක අසත්‍ය කියා බැහැර කර පාගා දමන්න විද්‍යාව නූගත් ප්‍රචණ්ඩ වෙන්නෙ නෑ. එහෙම කරනව නම් ඒක විද්‍යාව නොවේ. කර්මය විද්‍යාව කියල කියනව නම් ඒකත් විද්‍යාව මොවේ. කර්මෙ විද්‍යාව වෙන්නේ සංවිධිත මනුෂ්‍ය නුද්ධියක නොවෙයි. අන්ධ විශ්වාසය ඇති අකාරණ වේදිකාවක පමණයි

    මේ නිසා විද්‍යාව එහි නිර්වචනයෙන්ම පරම සත්‍ය නොවේ. පරම සත්‍ය කියා දෙයක් විද්‍යමාන නම්. එහි විද්‍යාව අවිද්‍යමානයි.
    1. පරම සත්‍ය බව නිශ්චිත බැවින් තවදුරටත් අසත්‍ය කරණය ( බොරුයි කියල ඔප්පු කරන්න.) බෑ.

    2. එක්කෝ ඒක පරම සත්‍ය කියා මුල්ලධාර්මිකව විස්වාස කරන පට්ට බේගලයක් ඒ බේගලේ නිසා සත්‍ය සොයා යන විද්‍යාවට හිස එසවිය නොහැකි ලෙස පිරිහී යනවා. සොයා බැලීමක් නොකරන ගූඨ මෝඩ මූලධාර්මික මනස් වල.

    සයන්ස් කියන වර්තමාන විද්‍යාව හුදෙක් ප්‍රවාද හෝ දර්ශන ගොඩක් පමණක් නොවෙයි. එහි යෝජ්‍ය තාක්ෂණයක් තියෙනව. ඒ යෝජ්‍ය කර්මණ්‍ය තාක්ෂණය 1. අසත්‍යකරණයට එකග වූ 2. සංවිධානය කරන ලද, 3. පරීක්ෂණ මගින් අසත්‍ය නොවන බවට නොයෙකුත් දහස් ගණන් දත්ත වලින් සංධාරණය කරනු ලබන 4.ගණිතමය, තර්කමය හෝ බුද්ධිමය සාධනයන්ගෙන් ශක්තිමත් කරන 5. පුනර් පරීක්ෂණ මගින් නැවත නැවත ට්ගහවුරු කරනු ලබන ප්‍රවාද මගින් විසඳා පැහැදිළි කොට දීමේ හැකියාවෙන් යුතුයි. එපමණක් නිව එබඳු විචිට්ග්‍ර වූ ප්‍රවාද මගින් පෙරැයිම් කොට අතිශය සූඛ්ශ්ම නිරවද්‍ය අනාවැකි ප්‍රකාශ කිරීමේ හැකියාවෙන්ද යුක්තයි.

    ඒ වගේ තාක්ෂණය සමග ඉහත ලක්ෂණ වලින් යුක්ත යම් ප්‍රවාදයක් යම් දර්ශනයක් වේ නම් ඒ වර්තමාන විද්‍යාවම පමණයි. අන්‍ය කිසිවක් ඒ අහළකටවත් නැහැ

    විද්‍යාව පරම සත්‍යක් නෙවෙයි .එහෙම කියන ඔය සෙට් එක වෙන එකක් පරම සත්‍ය කියන්නෙ කොහොමද...?ඔන්න ඔතනයි ගැටලුව....

    තව මේකට කමෙන්ට් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරීක්ශණ නිරීක්ශණ නිගමන කියන්නෙ අටවසරෙ පොඩි ලමයි විද්‍යාව ඉගෙන ගන්න විදිහ. පරීක්ශණේ තීරණය වෙන්නෙත් අදාල කාලෙ තියෙන paradigm එක අනුව.

    විද්‍යාව ඇතුලු හැම දැනුම් පද්ධතියක්ම රඳා පවතින්නෙ විශ්වාස උඩ තමා.

    8 වසරේ විද්යාව නොතේරීම තමයි බන් උබට තියෙන්නෙ..විද්යාවේ කොහෙවත් විස්වාසය , ඇදහීම වගේ දේවල් උඩ තියරි සකස් කරන්නෙ නැ..ඔය විස්වාසය සහ ඇදහීම තියෙන්නෙ කතෝලික ආගමේ..

    උබල වගේ බන් O/L විද්යාව ෆේල් උන කියයි විද්යාව විස්වාසය තුල පදනම් වෙන දෙයක් කියල ඒක බන් උබේ මෝඩකම වෙන මොකූත්ම නෙමේ..:yes:

    හත්වලාමේ කොම්පියුටරෙන් ඉන්ටනෙට් හරහා වෙබ් සයිට් එකක පොස්ට් දාන උන් කටක් ඇරල කියනවනෙ විද්යාව පදනම් වෙන්නෙ විස්වාසය මත කියල ලොල්..එතකොට උබේ ගෙදරට ඉන්ටනෙට් එන්නෙත් බන් විස්වාසය මත පදනම් වෙලාද??? :lol::lol::lol::lol:

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට ගෝචර නොවන කරුණු තියනවා. එක වසරේ පොඩි ළමයෙකුට ක්වන්ටම් ෆිසික්ස් කියලා දුන්නොත් ඒක ඒ ළමයට තේරෙන්නෙ නැහැ. ඒක ඒ ළමය බොරුය කියලා කියාවි. ඒ වගේ තමයි. බුදුරජාණන්වහන්සේ ලෝක විශය අචින්තයි ඒ ගැන හොයන්න කාලය නාස්ති කරන්න එපා කියලා දේශනා කලේ හේතු සහිතවමයි. උන් වහන්සේ දේශනා කලේ කෙනෙක්ගෙ ඔලුවට ගිනි ඇවිලුනාම ඒ ගින්න නිමන්න මහන්සි වෙනවා වගේ මේ සංසාරයෙන් එතෙර වෙන්න උත්සාහ කරන්න කියලයි.

    හිතන්න කෙනෙක්ගේ ඔලුුවට ගිනි ඇවිලුනා කියලා. එයා අනිත් දේවල් ගැන හොයන එකද කරන්නේ ඒ ගින්න නිමාගන්න ක්‍රමයක් හොයලා ඒ ගින්න නිමන එකද කරන්නේ. ඒ ගින්න නිමන එකනේ කරන්නේ.

    අන්න ඒ වගේ තමයි.
    මොකද මනුෂ්‍ය ලෝකය කියන්නේ ඉතාම කලාතුරකින් ලැබෙන චාන්ස් එකක්. ඒ චාන්ස් එක මිස් කරගන තිරිසනෙක්, එහෙමත් නැතිනම් අනෙකුත් සතර අපායෙන් එකක වැටුනොත් ආයෙ සෑහෙන කාලෙකට ගොඩ ඒමක් නැහැ. ඒ නිසා පෙර කරපු කුසලකර්මයන්ගේ බලයෙන් ලැබිච්චි මනුස්ස ජීවිතයෙන් නොපමාව ප්‍රයෝජන ගන්න කියලයි මට කියන්න තියෙන්නේ.

    :yes::yes:මේක හරි කොම්පියුටරෙන් නෙට් ඇවිල්ල වෙබ් සයිට් එකක මෝඩ මිනිස්සු ටයිප් කරනව ව්දයාව යනු විස්වාසය මත පදනම් වුවක් කියල..ඒක නිසා එච්චරම අවිදයාවෙන් වැහුන මිනිස්සු ධර්මය දකී කියල හිතන්ඩ අමාරුයි යාලුව..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කතාව ඇත්ත. කාල් පොපර් මතය අනුව විද්‍යාව කියල කියන්න පුළුවන් වෙන්නේ ආනුභූතික පරීක්ෂණයක් මත ප්‍රතිපත්තියක් වශයෙන් අසත්‍යකරණය කළහැකි ප්‍රපංචයක් විතරයි. එහෙම නැත්නම් ඒක අවිද්‍යාවක්. මේක තමයි අපිත් පාවිච්චි කරන න්‍යාය. අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ප්‍රවාදයක් විදියට ඉදිරිපත් කරත් ඒක විද්‍යාවෙඩි සත්‍යක් ලෙස ගන්නෙ නෑ එයා ඒක අනාගතා පරීක්ෂණයකින් බොරුවක් කියල ඔප්පු කළ හැකි කියල පිළිගන්නෙ නැත්නම්. (අනුගාමිකයො හරි )

    මේ අනුව වර්තමාන විද්‍යාව අනුව නිවන, කර්මය අවිද්‍යාවක්. හේතුව ඒව ක්‍රමවත් සිද්ධාන්ත සහිත ප්‍රවාද වුණත් එය ඉදිරිපත් කළ කෙනා හෝ අනුගාමිකයන් ඒවා අනාගතයේ හෝ ආනුභූතික පරීක්ෂණයකින් බොරුවක් බව සනාථ කළ හැකි බව පිළිගන්නේ නෑ.ඊට සහය දක්වන්නේ නෑ පමණක් නොව ඒ ගැන ප්‍රචණ්ඩද වෙනවා. ( මේවා අසත්‍ය කරණය කරන්න පරීක්ෂණ සංවිධානය කරන්න බැරි එක වෙනම කතාවක්. ඒක තර්කයට ගෝචර නැහැ ) මේ නිසා පොපර්ට අනුව කර්මය පරම අවිද්‍යාවක්. නමුත් ඒකෙන් ඒක අසත්‍ය කියා බැහැර කර පාගා දමන්න විද්‍යාව නූගත් ප්‍රචණ්ඩ වෙන්නෙ නෑ. එහෙම කරනව නම් ඒක විද්‍යාව නොවේ. කර්මය විද්‍යාව කියල කියනව නම් ඒකත් විද්‍යාව මොවේ. කර්මෙ විද්‍යාව වෙන්නේ සංවිධිත මනුෂ්‍ය නුද්ධියක නොවෙයි. අන්ධ විශ්වාසය ඇති අකාරණ වේදිකාවක පමණයි

    මේ නිසා විද්‍යාව එහි නිර්වචනයෙන්ම පරම සත්‍ය නොවේ. පරම සත්‍ය කියා දෙයක් විද්‍යමාන නම්. එහි විද්‍යාව අවිද්‍යමානයි.
    1. පරම සත්‍ය බව නිශ්චිත බැවින් තවදුරටත් අසත්‍ය කරණය ( බොරුයි කියල ඔප්පු කරන්න.) බෑ.

    2. එක්කෝ ඒක පරම සත්‍ය කියා මුල්ලධාර්මිකව විස්වාස කරන පට්ට බේගලයක් ඒ බේගලේ නිසා සත්‍ය සොයා යන විද්‍යාවට හිස එසවිය නොහැකි ලෙස පිරිහී යනවා. සොයා බැලීමක් නොකරන ගූඨ මෝඩ මූලධාර්මික මනස් වල.

    සයන්ස් කියන වර්තමාන විද්‍යාව හුදෙක් ප්‍රවාද හෝ දර්ශන ගොඩක් පමණක් නොවෙයි. එහි යෝජ්‍ය තාක්ෂණයක් තියෙනව. ඒ යෝජ්‍ය කර්මණ්‍ය තාක්ෂණය 1. අසත්‍යකරණයට එකග වූ 2. සංවිධානය කරන ලද, 3. පරීක්ෂණ මගින් අසත්‍ය නොවන බවට නොයෙකුත් දහස් ගණන් දත්ත වලින් සංධාරණය කරනු ලබන 4.ගණිතමය, තර්කමය හෝ බුද්ධිමය සාධනයන්ගෙන් ශක්තිමත් කරන 5. පුනර් පරීක්ෂණ මගින් නැවත නැවත ට්ගහවුරු කරනු ලබන ප්‍රවාද මගින් විසඳා පැහැදිළි කොට දීමේ හැකියාවෙන් යුතුයි. එපමණක් නිව එබඳු විචිට්ග්‍ර වූ ප්‍රවාද මගින් පෙරැයිම් කොට අතිශය සූඛ්ශ්ම නිරවද්‍ය අනාවැකි ප්‍රකාශ කිරීමේ හැකියාවෙන්ද යුක්තයි.

    ඒ වගේ තාක්ෂණය සමග ඉහත ලක්ෂණ වලින් යුක්ත යම් ප්‍රවාදයක් යම් දර්ශනයක් වේ නම් ඒ වර්තමාන විද්‍යාවම පමණයි. අන්‍ය කිසිවක් ඒ අහළකටවත් නැහැ

    විද්‍යාව පරම සත්‍යක් නෙවෙයි .එහෙම කියන ඔය සෙට් එක වෙන එකක් පරම සත්‍ය කියන්නෙ කොහොමද...?ඔන්න ඔතනයි ගැටලුව....

    තව මේකට කමෙන්ට් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ...

    මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි.
    1. පරම සත්‍ය බව නිශ්චිත බැවින් තවදුරටත් අසත්‍ය කරණය ( බොරුයි කියල ඔප්පු කරන්න.) බෑ.

    පොපර්ට අනුව විද්‍යාත්මක වෙන්නෙ අසත්‍යකරණය කල හැකි බව කියන ගුණාංගය තියෙන ප්‍රවාද විතරයි. පරම සත්‍යය කියන දේ අසත්‍යකරණය වෙන්නෙ නැති වුනත් ඒකෙන් පරීක්ශා කරන්න පුලුවන් ප්‍රතිඵලයක් ලබා දෙනවනං ඒ ප්‍රවාදෙ අසත්‍යකරණය කලහැකි බව කියන ගුණාංගය තියෙනව. කොහොමත් ඒ කරුණ මේකට අදාල නෑ.

    තාක්ශණය එහෙම් පිටිංම මේකට අදාල නැති ෆීල්ඩ් එකක්. තාක්ශණේ ගැන නෙමේ කතා කරන්නෙ විද්‍යාවට කර්මය හෝ සංසාරය වගේ දේවල් නැහැයි කියල බැහැර කරන්න පුලුවන්ද කියන දේ. ඒකට තාක්ශණේ හැකියාව විනාශකාරී බව සීමාව වගේ දේවල් අදාල වෙන්නෙ නෑ.

    හොඳම අනාවැකි කීමේ දැනුම් පද්ධතිය විද්‍යාව කියල හිතෙනවනං 2004 සුනාමිය වෙලාවෙ විද්‍යාත්මකව නිරීක්ශණය කරල සුනාමි ඇලර්ට් එනකං බලං හිටපු අය ගහගෙන ගිහිල්ල, කිසිම විද්‍යාත්මක දැනුමක් නැති මුහුද මැද ජීවත් වුන ගෝත්‍රිකයො ටිකක් සුනාමියක් එනව කියල දැනගෙන ගොඩට ඇවිල්ල පණ බේරගත්තු විදිහ ගැන විස්තර තියෙනව හොයල බලන්නකො.

    සංස්කෘතියකට අදාල ජන කණ්ඩායමක් තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරේ කාලාන්තරයක් ජීවත් වෙලා ඒ පරිසරේ ජීවත් වෙන්න අවශ්‍ය දැනුම ලබාගන්නව. එහෙම ලබාගත්තු සමහර දැනුම විද්‍යාත්මක ක්‍රමේට ලබාගත්තු දැනුමට වඩා නිවැරදි වෙන්න පුලුවන් අවස්ථා වැඩියි. විද්‍යාව ගොඩනැඟුනෙ (බේකන්ලගෙ කාලෙ) පරිසරය මිනිහගෙ අණට යටත් කරගැනීම වෙනුවෙන්. විද්‍යාවට දියුණු වෙන්න චින්තනය දුන්නෙ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය. විද්‍යාව අනික් සියලුම සංස්කෘති වල දැනුම් පද්ධති පරාද කල්ල දක්ශතාවය පෙන්නන්නෙ සොබාදහම මිනිහගෙ අණට යටත් කරගන්න ක්‍රියාවෙදි. අනික් දේවල් වලදි කලිං කිව්ව වගේ විද්‍යාවෙන් ලබාගත්තු දැනුමට වඩා නිවැරදි පුරෝකථනයන් කරන්න පුලුවන් දැනුම අපි මෝඩ ගෝත්‍රික ප්‍රාථමිකයි කියල ලේබල් කරන සංස්කෘතීන් වල තියෙන්න පුලුවන්. විද්‍යාත්මක දැනුම මීට වඩා දෙයක් නෑ මේකෙන් එහා සේරම දැනුම් පද්ධති වැඩක් නැති දේවල් ගෝත්‍රිකයන්ගෙ මෝඩ හිතළු කියල ලේබල් කල්ල මාන්නය නංවගන්න පාවිච්චි කරනවනං බොරුවට ආගම් වලට බැන බැන විද්‍යාත්මකයි කියල රැඩිකල් ප්‍රජාව කරන්නෙ විද්‍යාව තවත් එක ආගමක් කරගෙන අදහන එක මිසක් tool එකක් විදිහට පාවිච්චි කරන එක නෙමේ.

    විද්‍යාව කොච්චර දියුණු උනත් උඹ වගේ හිතන මිනිස්සු කෙස් පැලෙන තර්ක දානවා. ඉතින් අර හෝකිං වගේ මිනිස්සුන්ට ඒ දැනුම බෙදාගන්න තියන අවස්තාව, ඒ දැනුම ඉස්සරහට ගෙනියන්න තියන අවස්තාව ගොඩක් අඩුයි.
    දැන් උඹේ ප්‍රශ්නෙට: සත්‍ය චක්‍රය කියන්නේ තර්කයේ මූලික පදනමක්. ඒකෙන් ඔක්කොම මනින්න අවශ්‍ය නෑ. ඒකෙන් ඉස්සරහට යන්න ඕන විද්‍යාව දිගේ. නමුත් උඹ හැමදාම එකම කොටුවේ. මොකද්ද "ඕව අපිට තේරුම් ගන්න බෑ. ඕව දෙයියන්ගේ වැඩ."
    විද්‍යාවේ උඹේ ඇස් ඉදිරිපිට ඔප්පු කරලා පෙන්නන ඒවා පිළිගන්න අකමැති උඹ අර පරණ පොතක තිබ්බ මොනවා හරි බයිලා ටිකක් ඉහ මුදුනින් පිළිගෙන ඒවා හරි කියන්න ට්‍රයි කරනවා.
    විද්‍යාව වැරදියි වැරදියි ඒකට ඔක්කොම කරන්න බෑ බෑ බෑමයි කිය කියා ඉන්නැතුව පොඩ්ඩක් ඔය ගල් යුගයෙන් ඉස්සරහට එන්න උත්සාහ කරපන්. මිත්‍යා දෘෂ්ටිකයෙක් විදිහට ඉපදෙන එක උඹේ වැරැද්දක් නෙවෙයි. ඒත් ඒ මිත්‍යාවෙන් ගැලවෙන්න බැරුව ඒකෙම එල්ලිල්ලා ඉන්න හදනවා නම් උඹෙයි අරාබි කාරයෙකුගෙයි වෙනසක් නෑ. :rofl:

    අනේ මන්ද උඹ මොන ලෝකෙක ජීවත් වෙනවද කියල. එතකොට දැන් උඹ කියන්නෙ හෝකිංගෙ research papers reject වෙලා කියලද මං දාන තර්ක හින්ද ? යකෝ හෝකිංගෙ brief history of time රෙකෝඩ් ගහල විකිණුනේ. පොඩ්ඩක් හොයල බලපං නිකං කටට එන එන බොරුව කියන්නැතුව. හෝකිංට තමන්ගෙ දැනුම බෙදාගන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව කියල උඹ හිතනවනං මට පේන්නෙ උඹ හෝකිංගෙ එක පොතක්වත් කියෝල නෑ‍ෙ. ඒවට මට කරන්න දෙයක් නෑ හොයාගෙන කියවන්න. උඹ කියන විදිහට හෝකිංට විරුද්ධව වැඩියෙන්ම තර්ක කරපු කෙනෙක් ලෙනාඩ් සස්කින්ඩ්. black hole war කියල පොතක්ම ලිව්වෙ හෝකිංගෙ මත බොරුයි කියල ඔප්පු කරන්න. උඹ කියන විදිහට එහෙනං ලෙනාඩ් සස්කින්ඩ් හෝකිංගෙ දැනුම බෙදාගන්න තියෙන අවස්ථාව උදුර ගත්තු මාර දුශ්ඨයෙක්. බහුබූත දොඩවන්න එපා බං. මට පේන්නෙ උඹ හෝකිංට මල් තියල වඳින එකෙක්ද කොහෙද නැතුව හෝකිං ලියන ඒව කියෝල ඒව තේරුම් ගන්න හදන එකෙක්නං වෙන්න බෑ.

    විද්‍යාව ඇස් ඉදිරිපිට ඔප්පු කල්ල පෙන්නනවලු. මං ලියපු එකේ බාගයක්වත් කියෙව්වද ? මෙච්චර සරලව විද්‍යාවෙන් කරන්නෙ ඔප්පු කිරීමක් නෙමේ අසත්‍යකරණය කිරීමක් කියල පැහැදිලි කරල තියෙද්දි ඔප්පු කරපු දේවල් ගැන මඟුලක් කතා කරනව. ඔප්පු කිරිමක් නෙමේ තියෙන්නෙ විද්‍යා සමාජයේ එකඟතාවක් ඇතිවීමක්. ආයෙත් පාරක් කලිං ලියල තියෙන එක කියෝල බලන්න.

    අනික උඹ හිතං ඉන්නවනං ප්‍රවාදයක් තේරුම් ගැනීම කියන්නෙ යථාර්තය තේරුම් ගැනීම කියල උඹ ගැන කණගාටුයි. මම නෙමේ ගල් යුගේ ජීවත් වෙන්නෙ උඹ. ඉස්රසල්ල ප්‍රවාදෙයි යථාර්තෙයි වෙනස තේරුම් ගන්න. තේරුම් ගැනීමට ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ මොකේටද කියල තීරණය කරන්නෙ අදාල පුද්ගලය හැදී වැඩුන සංස්කෘතිය. විද්‍යාවට අනුව ජීවිතයේ දුක තේරුම් ගැනීම කියන්නෙ කිසිම වැඩකට නැති කාලෙ කන වැඩක්. ඒ වුනාට තව සංස්කෘතියක ජීවිතයේ දුක තේරුම් ගැනීම කියන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතයෙ තියෙන ප්‍රධානම ඉලක්කයක්. විද්‍යාව එක දෙයක් තේරුම් ගැනීමට ප්‍රමුඛතාවය දෙද්දි බුදු දහම මත පදනම් වුන සංස්කෘතීන් තවත් දෙයක් තේරුම් ගැනීමට ප්‍රමුඛතාවය දෙනව. තේරුම් ගැනීමේ වැදගත්කම ගැන බයිල කිව්වට උඹ නොකිය කියන්නෙ ජීවිතයේ දුක (සංසාරෙ දුක, උඹ පිළිගන්නැති හින්ද වරහං ඇතුලෙ දැම්මෙ) තේරුම් ගැනීම වැඩකට නෑ කියල.

    උඹ පරණ පොත් වල තිබ්බ කියල එහෙනං පයතිගරස් ප්‍රමේයය එහෙමත් බොරුයි කියනව ඇති නේ ? පොත් අලුත්ද පරණද කියන සාධකේ ඒවගෙ තියෙන දේවල් අධ්‍යයනය කරන්න බලපාන සාධකයක් වෙන්නෙ නෑ කියල නිකමටවත් හිතිල නැද්ද ? අර ඉස්කෝලෙ විද්‍යාව කියල උගන්නන්නෙ නිව්ටන්ල, ලයිබ්නිශ්ල ලියපු හෙන පරණ පොත් වල තියෙන දේවල් කියල උඹට නිකමටවත් හිතිල නැද්ද ? බොරුවට අලුත් පරණ කතාවක් දාන්න එපා බං. උඹ කියන්නෙ උඹට ඕනෙ නැති පරණ පොත් වල තියෙන ඒව මට පිළිගන්න එපා, උඹට ඕනෙ පරණ පොත් වල තියෙන ඒව මට පිළිගන්න කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි.
    1. පරම සත්‍ය බව නිශ්චිත බැවින් තවදුරටත් අසත්‍ය කරණය ( බොරුයි කියල ඔප්පු කරන්න.) බෑ.

    පොපර්ට අනුව විද්‍යාත්මක වෙන්නෙ අසත්‍යකරණය කල හැකි බව කියන ගුණාංගය තියෙන ප්‍රවාද විතරයි. පරම සත්‍යය කියන දේ අසත්‍යකරණය වෙන්නෙ නැති වුනත් ඒකෙන් පරීක්ශා කරන්න පුලුවන් ප්‍රතිඵලයක් ලබා දෙනවනං ඒ ප්‍රවාදෙ අසත්‍යකරණය කලහැකි බව කියන ගුණාංගය තියෙනව. කොහොමත් ඒ කරුණ මේකට අදාල නෑ.

    තාක්ශණය එහෙම් පිටිංම මේකට අදාල නැති ෆීල්ඩ් එකක්. තාක්ශණේ ගැන නෙමේ කතා කරන්නෙ විද්‍යාවට කර්මය හෝ සංසාරය වගේ දේවල් නැහැයි කියල බැහැර කරන්න පුලුවන්ද කියන දේ. ඒකට තාක්ශණේ හැකියාව විනාශකාරී බව සීමාව වගේ දේවල් අදාල වෙන්නෙ නෑ.

    හොඳම අනාවැකි කීමේ දැනුම් පද්ධතිය විද්‍යාව කියල හිතෙනවනං 2004 සුනාමිය වෙලාවෙ විද්‍යාත්මකව නිරීක්ශණය කරල සුනාමි ඇලර්ට් එනකං බලං හිටපු අය ගහගෙන ගිහිල්ල, කිසිම විද්‍යාත්මක දැනුමක් නැති මුහුද මැද ජීවත් වුන ගෝත්‍රිකයො ටිකක් සුනාමියක් එනව කියල දැනගෙන ගොඩට ඇවිල්ල පණ බේරගත්තු විදිහ ගැන විස්තර තියෙනව හොයල බලන්නකො.

    සංස්කෘතියකට අදාල ජන කණ්ඩායමක් තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරේ කාලාන්තරයක් ජීවත් වෙලා ඒ පරිසරේ ජීවත් වෙන්න අවශ්‍ය දැනුම ලබාගන්නව. එහෙම ලබාගත්තු සමහර දැනුම විද්‍යාත්මක ක්‍රමේට ලබාගත්තු දැනුමට වඩා නිවැරදි වෙන්න පුලුවන් අවස්ථා වැඩියි. විද්‍යාව ගොඩනැඟුනෙ (බේකන්ලගෙ කාලෙ) පරිසරය මිනිහගෙ අණට යටත් කරගැනීම වෙනුවෙන්. විද්‍යාවට දියුණු වෙන්න චින්තනය දුන්නෙ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය. විද්‍යාව අනික් සියලුම සංස්කෘති වල දැනුම් පද්ධති පරාද කල්ල දක්ශතාවය පෙන්නන්නෙ සොබාදහම මිනිහගෙ අණට යටත් කරගන්න ක්‍රියාවෙදි. අනික් දේවල් වලදි කලිං කිව්ව වගේ විද්‍යාවෙන් ලබාගත්තු දැනුමට වඩා නිවැරදි පුරෝකථනයන් කරන්න පුලුවන් දැනුම අපි මෝඩ ගෝත්‍රික ප්‍රාථමිකයි කියල ලේබල් කරන සංස්කෘතීන් වල තියෙන්න පුලුවන්. විද්‍යාත්මක දැනුම මීට වඩා දෙයක් නෑ මේකෙන් එහා සේරම දැනුම් පද්ධති වැඩක් නැති දේවල් ගෝත්‍රිකයන්ගෙ මෝඩ හිතළු කියල ලේබල් කල්ල මාන්නය නංවගන්න පාවිච්චි කරනවනං බොරුවට ආගම් වලට බැන බැන විද්‍යාත්මකයි කියල රැඩිකල් ප්‍රජාව කරන්නෙ විද්‍යාව තවත් එක ආගමක් කරගෙන අදහන එක මිසක් tool එකක් විදිහට පාවිච්චි කරන එක නෙමේ.

    තාක්ශනේ ගැන කතා නොකර කොහොමද මෝඩස් විද්යාව ගැන කතා කරන්නෙ.. :lol::lol: මෙච්චර තාක්ශනේ දියුනුවක් ඇතිවෙලා තියෙන්නෙ මොකෙන්ද???? විද්‍යාවට දියුණු වෙන්න චින්තනය දුන්නෙ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කියන්න මොන මෝඩයද බන්,:lol::lol::lol:

    උදා හරනයක් විද්හට සූර්යා වටා පෘතුවිය පරිබ්‍රමනය වෙනව කියාපු මනුස්සයට මොකෝ උනේ??? උබලගෙ මරිමෝඩ කතෝලික පල්ලියෙ පප්ල එකතුවෙලා දොහීයෙක් කරා..මරු තැනකින් චින්තනේ ඇවිල්ල තියෙන්නෙ විද්යාවට අනේ පව් බන් උබ වගේ මීහරකෙක්.. :lol::lol::lol: සිරිලකේ කතෝලිකයො උපතින්ම මෝඩයි කියල මම දැනගෙන උන්න ඒත් මේ තරන්ම මරි මෝඩයි කියල නම් දැන ගත්තෙ උබෙන්...:baffled::baffled:

    අර මුහුද මැද ජීවත් වෙන උන් මක්කටද බන් ගොඩට ඇවිල්ල තියෙනෙ සුනාමිය එන වෙලාවෙ මුහුදෙ හිටියනම් ඉවරනෙ හරිම මාන්දමික ගොන් කතා තියෙන්නෙ..:lol::lol:

    තාක්ශණය එහෙම් පිටිංම මේකට අදාල නැති ෆීල්ඩ් එකක් කියන්නෙ උබේ මෝඩකම වහ ගන්ඩ..උබ ඕක කියන්නෙ කොම්පියුටරේකින් නෙට්වල වෙබ් සයිට් එකක අන්න එතනි ලිස්සල, උබේ ගොන් අදහසට අර්තයක් දෙන්ඩයි උබ දගලන්නෙ..:lol::lol::lol: විද්‍යාවට කර්මය හෝ සංසාරය වගේ දේවල් නැහැයි කියල බැහැර කරන්න පුලුවන්ද බැරිද, තාක්ශණේ හැකියාව විනාශකාරී ද නැද්ද කියල හිතනෙ ඇයි..???? විද්යාව කියන්නෙ ආගමක් නෙමේ..:no::no:

    විද්යාවෙ හොද සොයා ගැනීම්, නරක්යි කියල සම්මත සොයා ගැනීම් කරනව, ඒව ඒක තමයි විද්යාව කියන්නෙ..විද්යාවේ සොයා ගැනීම් සහ දැනුම් සම්බාරයෙන් කතෝලික ආගම තනිකරම ප්‍රතික්ශේපිතයි..දෙවියො මැවුව කියල විද්යාව පිලි ගන්නෙ නැ , මොකද ඒක අතාර්තිකයි ,ප්‍රබුද්ධ නැ මෝඩයන්ට විතරක් සුරoගනා කතාව විස්වාස කරගෙන ඉන්ඩ පුලුවන් ..:baffled::baffled:

    තේරුම් ගැනීමට ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ මොකේටද කියල තීරණය කරන්නෙ අදාල පුද්ගලය හැදී වැඩුන සංස්කෘතිය. විද්‍යාවට අනුව ජීවිතයේ දුක තේරුම් ගැනීම කියන්නෙ කිසිම වැඩකට නැති කාලෙ කන වැඩක්. ඒ වුනාට තව සංස්කෘතියක ජීවිතයේ දුක තේරුම් ගැනීම කියන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතයෙ තියෙන ප්‍රධානම ඉලක්කයක්. විද්‍යාව එක දෙයක් තේරුම් ගැනීමට ප්‍රමුඛතාවය දෙද්දි බුදු දහම මත පදනම් වුන සංස්කෘතීන් තවත් දෙයක් තේරුම් ගැනීමට ප්‍රමුඛතාවය දෙනව. තේරුම් ගැනීමේ වැදගත්කම ගැන බයිල කිව්වට උඹ නොකිය කියන්නෙ ජීවිතයේ දුක (සංසාරෙ දුක, උඹ පිළිගන්නැති හින්ද වරහං ඇතුලෙ දැම්මෙ) තේරුම් ගැනීම වැඩකට නෑ කියල.

    මේක මහ මරිමෝඩ මිහරක් කතාවක්නෙ.. විද්‍යාවට අනුව ජීවිතයේ දුක තේරුම් ගැනීම කියන්නෙ කිසිම වැඩකට නැති කාලෙ කන වැඩක් කියන්නෙ උබ වගේ මෝඩයෙක් විතරයි බන්..:lol::lol:.මිනිස්සුන්ගෙ කායික මානසික සoකූලතාවන්ට විසදුම් විද්යාවෙන් හොයනව, සoසාරෙ දුක හොයන්ඩ කලින් ,දැන් තියෙන ජීවිතයේ දුක නැති කරන්ඩමයි නූතන ''මනෝ විද්යාව'' ගොඩ නැගෙන්නෙ..උබ වගේ O/L ෆේල් අනාත කතෝලිකයො මොනාද බන් විද්යාව ගැන දෙන්නෙ, නොදනන දේවල් කියවල මෙහෙම ප්‍රසිද්දියෙ බලු වෙන්ඩ එපා බන්.. :baffled::baffled:
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපිට ගෝචර නොවන කරුණු තියනවා. එක වසරේ පොඩි ළමයෙකුට ක්වන්ටම් ෆිසික්ස් කියලා දුන්නොත් ඒක ඒ ළමයට තේරෙන්නෙ නැහැ. ඒක ඒ ළමය බොරුය කියලා කියාවි. ඒ වගේ තමයි. බුදුරජාණන්වහන්සේ ලෝක විශය අචින්තයි ඒ ගැන හොයන්න කාලය නාස්ති කරන්න එපා කියලා දේශනා කලේ හේතු සහිතවමයි. උන් වහන්සේ දේශනා කලේ කෙනෙක්ගෙ ඔලුවට ගිනි ඇවිලුනාම ඒ ගින්න නිමන්න මහන්සි වෙනවා වගේ මේ සංසාරයෙන් එතෙර වෙන්න උත්සාහ කරන්න කියලයි.

    හිතන්න කෙනෙක්ගේ ඔලුුවට ගිනි ඇවිලුනා කියලා. එයා අනිත් දේවල් ගැන හොයන එකද කරන්නේ ඒ ගින්න නිමාගන්න ක්‍රමයක් හොයලා ඒ ගින්න නිමන එකද කරන්නේ. ඒ ගින්න නිමන එකනේ කරන්නේ.

    අන්න ඒ වගේ තමයි.
    මොකද මනුෂ්‍ය ලෝකය කියන්නේ ඉතාම කලාතුරකින් ලැබෙන චාන්ස් එකක්. ඒ චාන්ස් එක මිස් කරගන තිරිසනෙක්, එහෙමත් නැතිනම් අනෙකුත් සතර අපායෙන් එකක වැටුනොත් ආයෙ සෑහෙන කාලෙකට ගොඩ ඒමක් නැහැ. ඒ නිසා පෙර කරපු කුසලකර්මයන්ගේ බලයෙන් ලැබිච්චි මනුස්ස ජීවිතයෙන් නොපමාව ප්‍රයෝජන ගන්න කියලයි මට කියන්න තියෙන්නේ.

    අනිවාර්යෙන්ම...:yes: :yes:

    ලෝක විෂය අචින්ත්‍යයි කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දේශනා කල නොකළ හේතු විශාල ප්‍රමාණයක් ඇතුව.
    දේශනා කරපු ඒවා ගත්තම,
    බුද්ධාන්තරයකදී ඊළඟ බුදු කෙනෙක් පහල වෙද්දී ඊට බොහෝ කාලෙකට පෙර ලෝකේ "reset" වෙනවා. ලෝකේ මිනිස්සුන්ගේ මිනිස්කම 0 ටම පිරිහෙන කාලයක් එනවා. අන්න එදාට ඔක්කොම එවුන් මරාගන්නවා. කීපදෙනෙක් ඇරෙන්න 99% ක්ම වගේ මැරෙනවා.
    ඊට අමතරව කල්පයක් අවසානයේදී ලෝකේ "reset" වෙනවා. ඒ පෘතුවියේ reset එක. ඒක වෙන්න අවුරුදු කොටි ගානකට කලින් පෘතුවියේ සියලු ජිවය විනාශ වෙනවා.

    ඔය කෝක උනත් ඒ වෙද්දී ලබපු සියලු තාක්ෂණික දියුණුව එතනින් ඉවරයි. හොයාගත්ත ඔක්කොම නැති වෙලා යනවා.

    අපි කොච්චර දියුණු වෙන්න හැදුවත් ස්වභාවධර්මයා අපිට නටන්න දෙන limit එකක් තියනවා. ඒක පන්නන බෑ. limit පැන්නම system එක unstable වෙනවා. ඊට කලින් mother nature ඒක automatically stable කරනවා. කල්ප විනාශය, බුදු කෙනෙක් පහල වීමට පෙර වෙන reset එක එහෙම එකක්.

    මෙච්චර කාලයක් ඕක තමයි උනේ මෙතන. බුදු කෙනෙක් ඒක අවබෝද කරන නිසා තමයි දේශනා කරන්නේ මේ ලැබිලා තියන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන යන්න කියලා. මේ සියල්ල අනිත්‍ය නිසා.

    ඕක ඇහුවම අනිත් උන් කියන්නේ බෞද්ධයෝ negative minded කියලා. තාක්ෂණික දියුණුවකට කැමති නැති එකතැන පල් වෙන ජාතියක් කියලා.

    කරන්න දෙයක් නෑ ඉතින් ඒ ගොල්ලන්ට බෑ මේකේ යථාර්තය අඳුරගෙන accept කරන්න. සිද්දිය දන්න බෞද්ධයන්ට තමන්ගේ වැඩ ටික කර ගන්නවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ.

    බුද්ධ සාසනය නැති වෙන එක බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියන ධර්මතාවයක්. එක අනිවාර්යෙන්ම වෙනවා. නවත්තන්න බෑ.

    මම theoretical physicist ලා අරුන් මුන් කියන ඒවා කියවනවා. ඒවා මට මාර interesting. නමුත් මම පෞද්ගලිකව ඒවා පිළිගන්න මට්ටමක් තියනවා. මම ඒගොල්න්ව අදහන්න යන්නේ නෑ කවදාවත්.
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    තාක්ශනේ ගැන කතා නොකර කොහොමද මෝඩස් විද්යාව ගැන කතා කරන්නෙ.. :lol::lol: මෙච්චර තාක්ශනේ දියුනුවක් ඇතිවෙලා තියෙන්නෙ මොකෙන්ද???? විද්‍යාවට දියුණු වෙන්න චින්තනය දුන්නෙ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කියන්න මොන මෝඩයද බන්,:lol::lol::lol:

    උදා හරනයක් විද්හට සූර්යා වටා පෘතුවිය පරිබ්‍රමනය වෙනව කියාපු මනුස්සයට මොකෝ උනේ??? උබලගෙ මරිමෝඩ කතෝලික පල්ලියෙ පප්ල එකතුවෙලා දොහීයෙක් කරා..මරු තැනකින් චින්තනේ ඇවිල්ල තියෙන්නෙ විද්යාවට අනේ පව් බන් උබ වගේ මීහරකෙක්.. :lol::lol::lol: සිරිලකේ කතෝලිකයො උපතින්ම මෝඩයි කියල මම දැනගෙන උන්න ඒත් මේ තරන්ම මරි මෝඩයි කියල නම් දැන ගත්තෙ උබෙන්...:baffled::baffled:

    අර මුහුද මැද ජීවත් වෙන උන් මක්කටද බන් ගොඩට ඇවිල්ල තියෙනෙ සුනාමිය එන වෙලාවෙ මුහුදෙ හිටියනම් ඉවරනෙ හරිම මාන්දමික ගොන් කතා තියෙන්නෙ..:lol::lol:

    තාක්ශණය එහෙම් පිටිංම මේකට අදාල නැති ෆීල්ඩ් එකක් කියන්නෙ උබේ මෝඩකම වහ ගන්ඩ..උබ ඕක කියන්නෙ කොම්පියුටරේකින් නෙට්වල වෙබ් සයිට් එකක අන්න එතනි ලිස්සල, උබේ ගොන් අදහසට අර්තයක් දෙන්ඩයි උබ දගලන්නෙ..:lol::lol::lol: විද්‍යාවට කර්මය හෝ සංසාරය වගේ දේවල් නැහැයි කියල බැහැර කරන්න පුලුවන්ද බැරිද, තාක්ශණේ හැකියාව විනාශකාරී ද නැද්ද කියල හිතනෙ ඇයි..???? විද්යාව කියන්නෙ ආගමක් නෙමේ..:no::no:

    විද්යාවෙ හොද සොයා ගැනීම්, නරක්යි කියල සම්මත සොයා ගැනීම් කරනව, ඒව ඒක තමයි විද්යාව කියන්නෙ..විද්යාවේ සොයා ගැනීම් සහ දැනුම් සම්බාරයෙන් කතෝලික ආගම තනිකරම ප්‍රතික්ශේපිතයි..දෙවියො මැවුව කියල විද්යාව පිලි ගන්නෙ නැ , මොකද ඒක අතාර්තිකයි ,ප්‍රබුද්ධ නැ මෝඩයන්ට විතරක් සුරoගනා කතාව විස්වාස කරගෙන ඉන්ඩ පුලුවන් ..:baffled::baffled:

    මේක මහ මරිමෝඩ මිහරක් කතාවක්නෙ.. විද්‍යාවට අනුව ජීවිතයේ දුක තේරුම් ගැනීම කියන්නෙ කිසිම වැඩකට නැති කාලෙ කන වැඩක් කියන්නෙ උබ වගේ මෝඩයෙක් විතරයි බන්..:lol::lol:.මිනිස්සුන්ගෙ කායික මානසික සoකූලතාවන්ට විසදුම් විද්යාවෙන් හොයනව, සoසාරෙ දුක හොයන්ඩ කලින් ,දැන් තියෙන ජීවිතයේ දුක නැති කරන්ඩමයි නූතන ''මනෝ විද්යාව'' ගොඩ නැගෙන්නෙ..උබ වගේ O/L ෆේල් අනාත කතෝලිකයො මොනාද බන් විද්යාව ගැන දෙන්නෙ, නොදනන දේවල් කියවල මෙහෙම ප්‍රසිද්දියෙ බලු වෙන්ඩ එපා බන්.. :baffled::baffled:

    එරෝසන් හොදයිනෙ බලන් යනකොට..පෙසිමිස්ට් ට වඩා..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    ජිංතක ජිල්ලබකිට;23772585 said:
    සත්‍යය (truth) සහ විද්‍යාව අතර සම්බන්දයක් නෑ කියන එකයි මගේ වැටහීම නම්. (Phenomena) සංසිද්ධි විග්‍රහ කිරීම විතරයි විද්‍යාවේදී කෙරෙන්නෙ. නලීන් නැතිව මේ සංවාදය ඉස්සරහට ගන්න බැහැ. විද්‍යාව ට බුදු සමය අනුගත කිරීම නම් මහා භායානක වැඩක්. උදාහරණයකට අයින්ස්ටයින්ගේ විශේශ සාපෙක්ශතාවාදයේදී කියන අවකාශ කල වක්‍රතාවය නෙවෙයි නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය කියන්නේ. නමුත් ඒ දෙකෙන් එකක්වත් ප්‍රතික්ශේප වෙලා නැහැ නේ. එතකොට වස්තු උඩ දැම්මම පොලොවට වැටෙන්නේ ගුරුත්වාකරෂනය නිසාද? අවකාශ-කාල වක්‍රතාවය නිසාද?

    its like this, if you use newton's and Eisenstein's equations to calculate the path of lets say mars , the latter will give you more accurate results. larger the objects they tend to follow Einstein than newton :yes:
     
    • Like
    Reactions: ruchira55

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    මං හිතන්නේ මේ ලෝකේ මෙතෙක් පහල උන බුද්ධිමත්ම මනුස්සයා තමයි ඇල්බට් අයින්ස්ටයින්. එයාගෙන් පස්සේ ලෝකේ පහල උන බුද්ධිමත් මිනිසා තමයි ස්ටීවන් හෝකිං:yes:

    hawkings is not even close to Eisenstein, its the media that made him a genius just like mo salah last year premier league :lol:
    nikola tesla he is a true genius than any of them :cool:
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,741
    1,524
    113
    sitha gana

    minis sariraya thula athi sitha gana scince explanation eka budunwahanseta wada described una dawasata mama vidyawa piligannawa,ethakan budunwahansege darmaya piligena eka wiswasakaragena a anuwa wada kara awa
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනිවාර්යෙන්ම...:yes: :yes:

    ලෝක විෂය අචින්ත්‍යයි කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දේශනා කල නොකළ හේතු විශාල ප්‍රමාණයක් ඇතුව.
    දේශනා කරපු ඒවා ගත්තම,
    බුද්ධාන්තරයකදී ඊළඟ බුදු කෙනෙක් පහල වෙද්දී ඊට බොහෝ කාලෙකට පෙර ලෝකේ "reset" වෙනවා. ලෝකේ මිනිස්සුන්ගේ මිනිස්කම 0 ටම පිරිහෙන කාලයක් එනවා. අන්න එදාට ඔක්කොම එවුන් මරාගන්නවා. කීපදෙනෙක් ඇරෙන්න 99% ක්ම වගේ මැරෙනවා.
    ඊට අමතරව කල්පයක් අවසානයේදී ලෝකේ "reset" වෙනවා. ඒ පෘතුවියේ reset එක. ඒක වෙන්න අවුරුදු කොටි ගානකට කලින් පෘතුවියේ සියලු ජිවය විනාශ වෙනවා.

    ඔය කෝක උනත් ඒ වෙද්දී ලබපු සියලු තාක්ෂණික දියුණුව එතනින් ඉවරයි. හොයාගත්ත ඔක්කොම නැති වෙලා යනවා.

    අපි කොච්චර දියුණු වෙන්න හැදුවත් ස්වභාවධර්මයා අපිට නටන්න දෙන limit එකක් තියනවා. ඒක පන්නන බෑ. limit පැන්නම system එක unstable වෙනවා. ඊට කලින් mother nature ඒක automatically stable කරනවා. කල්ප විනාශය, බුදු කෙනෙක් පහල වීමට පෙර වෙන reset එක එහෙම එකක්.

    මෙච්චර කාලයක් ඕක තමයි උනේ මෙතන. බුදු කෙනෙක් ඒක අවබෝද කරන නිසා තමයි දේශනා කරන්නේ මේ ලැබිලා තියන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන යන්න කියලා. මේ සියල්ල අනිත්‍ය නිසා.

    ඕක ඇහුවම අනිත් උන් කියන්නේ බෞද්ධයෝ negative minded කියලා. තාක්ෂණික දියුණුවකට කැමති නැති එකතැන පල් වෙන ජාතියක් කියලා.

    කරන්න දෙයක් නෑ ඉතින් ඒ ගොල්ලන්ට බෑ මේකේ යථාර්තය අඳුරගෙන accept කරන්න. සිද්දිය දන්න බෞද්ධයන්ට තමන්ගේ වැඩ ටික කර ගන්නවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ.

    බුද්ධ සාසනය නැති වෙන එක බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියන ධර්මතාවයක්. එක අනිවාර්යෙන්ම වෙනවා. නවත්තන්න බෑ.

    මම theoretical physicist ලා අරුන් මුන් කියන ඒවා කියවනවා. ඒවා මට මාර interesting. නමුත් මම පෞද්ගලිකව ඒවා පිළිගන්න මට්ටමක් තියනවා. මම ඒගොල්න්ව අදහන්න යන්නේ නෑ කවදාවත්.
    :yes::yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ස්ටීවන්ටත් පිස්සුනෙ ලංකාවෙත් ප්‍රශ්න ඇති කරල මැරිල තියෙන්නෙ..
     
    Oct 17, 2018
    264
    28
    0
    පව් අනුකම්පා කරමු. රෝද පුටුවකම ජීවිතය අවසන් වුණ නිසා මම මොකුත් කියන්නෙ නෑ. ඒත් මගේ කට පොපියනවා මූට කුණුහබ්බයක් දෙසා බාන්න.
    output_tWvMA1.gif
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තාක්ශනේ ගැන කතා නොකර කොහොමද මෝඩස් විද්යාව ගැන කතා කරන්නෙ.. :lol::lol: මෙච්චර තාක්ශනේ දියුනුවක් ඇතිවෙලා තියෙන්නෙ මොකෙන්ද???? විද්‍යාවට දියුණු වෙන්න චින්තනය දුන්නෙ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කියන්න මොන මෝඩයද බන්,:lol::lol::lol:

    උදා හරනයක් විද්හට සූර්යා වටා පෘතුවිය පරිබ්‍රමනය වෙනව කියාපු මනුස්සයට මොකෝ උනේ??? උබලගෙ මරිමෝඩ කතෝලික පල්ලියෙ පප්ල එකතුවෙලා දොහීයෙක් කරා..මරු තැනකින් චින්තනේ ඇවිල්ල තියෙන්නෙ විද්යාවට අනේ පව් බන් උබ වගේ මීහරකෙක්.. :lol::lol::lol: සිරිලකේ කතෝලිකයො උපතින්ම මෝඩයි කියල මම දැනගෙන උන්න ඒත් මේ තරන්ම මරි මෝඩයි කියල නම් දැන ගත්තෙ උබෙන්...:baffled::baffled:

    අර මුහුද මැද ජීවත් වෙන උන් මක්කටද බන් ගොඩට ඇවිල්ල තියෙනෙ සුනාමිය එන වෙලාවෙ මුහුදෙ හිටියනම් ඉවරනෙ හරිම මාන්දමික ගොන් කතා තියෙන්නෙ..:lol::lol:

    තාක්ශණය එහෙම් පිටිංම මේකට අදාල නැති ෆීල්ඩ් එකක් කියන්නෙ උබේ මෝඩකම වහ ගන්ඩ..උබ ඕක කියන්නෙ කොම්පියුටරේකින් නෙට්වල වෙබ් සයිට් එකක අන්න එතනි ලිස්සල, උබේ ගොන් අදහසට අර්තයක් දෙන්ඩයි උබ දගලන්නෙ..:lol::lol::lol: විද්‍යාවට කර්මය හෝ සංසාරය වගේ දේවල් නැහැයි කියල බැහැර කරන්න පුලුවන්ද බැරිද, තාක්ශණේ හැකියාව විනාශකාරී ද නැද්ද කියල හිතනෙ ඇයි..???? විද්යාව කියන්නෙ ආගමක් නෙමේ..:no::no:

    විද්යාවෙ හොද සොයා ගැනීම්, නරක්යි කියල සම්මත සොයා ගැනීම් කරනව, ඒව ඒක තමයි විද්යාව කියන්නෙ..විද්යාවේ සොයා ගැනීම් සහ දැනුම් සම්බාරයෙන් කතෝලික ආගම තනිකරම ප්‍රතික්ශේපිතයි..දෙවියො මැවුව කියල විද්යාව පිලි ගන්නෙ නැ , මොකද ඒක අතාර්තිකයි ,ප්‍රබුද්ධ නැ මෝඩයන්ට විතරක් සුරoගනා කතාව විස්වාස කරගෙන ඉන්ඩ පුලුවන් ..:baffled::baffled:

    මේක මහ මරිමෝඩ මිහරක් කතාවක්නෙ.. විද්‍යාවට අනුව ජීවිතයේ දුක තේරුම් ගැනීම කියන්නෙ කිසිම වැඩකට නැති කාලෙ කන වැඩක් කියන්නෙ උබ වගේ මෝඩයෙක් විතරයි බන්..:lol::lol:.මිනිස්සුන්ගෙ කායික මානසික සoකූලතාවන්ට විසදුම් විද්යාවෙන් හොයනව, සoසාරෙ දුක හොයන්ඩ කලින් ,දැන් තියෙන ජීවිතයේ දුක නැති කරන්ඩමයි නූතන ''මනෝ විද්යාව'' ගොඩ නැගෙන්නෙ..උබ වගේ O/L ෆේල් අනාත කතෝලිකයො මොනාද බන් විද්යාව ගැන දෙන්නෙ, නොදනන දේවල් කියවල මෙහෙම ප්‍රසිද්දියෙ බලු වෙන්ඩ එපා බන්.. :baffled::baffled:

    තාක්ශණේ අදාල නෑ කියපු හේතුව තමා උඩ පැහැදිලි කරල තියෙන්නෙ. යෙදීම් වල සාර්ථක භාවය ප්‍රවාදයක් ඇත්තද කියල දැනගන්න පාවිච්චි කරන්න බෑ. යෙදීමක් හරිගිය පලියට ප්‍රවාදය ඇත්ත වෙනවනං කොහොමද ප්‍රවාදයක් අසත්‍යකරණය වෙන්නෙ ? එතකොට යෙදීමක් අසාර්ථක වුනාම ප්‍රවාදය සත්‍යයි අසත්‍යයි දෙකමද ?
    විද්‍යාත්මක ක්‍රමය දැනුම ලබාගැනීමේ එකම ක්‍රමය කියල මෙතන අදහන අය දෙයක් සත්‍යයි කියන්නෙ ප්‍රවාදයෙ යෙදීම් සාර්ථක වුන පලියට නෙමේනෙ. එහෙනං තොවිල් නටල ලෙඩ හොඳ කරනවනෙ. ඇත්තටම යක්කු වැහෙනව කියලත් පිළිගන්න එපායැ. ප්‍රවාදය යකෙක් වැහිල. යෙදීම තොයිලෙ ඒක සාර්ථකව වැඩ කරල හොඳ වෙනවනෙ ?

    සූර්යයා වටා පෘථිවිය පරිභ්‍රමණය වෙනව කිව්ව කොපර්නිකස්ට මොකවත් වුනේ නෑ. කොපර්නිකස් අගේට හිටිය. පූජකයන්ගෙන් ගරු බුහුමන් පවා ලැබුව. ප්‍රශ්නෙ වුනේ ගැලීලියෝට. ගැලීලියෝ කිව්ව පෘථෘවිය වටේ ඉර යනව කියල ගන්න එක වැරදියි ඉර වටෙයි පෘථිවිය යන්නෙ කියල. පූජකයො කිව්වෙ සරල දෙයයි ඔප්පු කල්ල පෙන්නන්න කියල. ගැලීලියෝට ඒක ඔප්පු කරගන්න බැරිවුනා. අන්තිමට ගැලීලියෝ කලේ ගැලීලියෝ එක්ක ඒකට වාද කරපු අයට අපහාස වෙන විදිහට පොතක් ලියපු එක. එතකොට නිවාස අඩස්සියට පත් කලා. මැරුව කියල එහෙම හිතං ඉන්නවනං පොඩ්ඩක් හොයල බලන්න.

    අද දන්නව ගැලීලියෝට ඒක කවදාවත් ඔප්පු කරගන්න බැරි දෙයක් කියල. චලිතය කියන්නෙ සාපේක්ශ දෙයක්. පෘථිවියට සාපේක්ශව ඉර පෘථිවිය වටා යනව. ඉරට සාපේක්ශව පෘථිවිය ඉර වටා යනව. දෙකෙන් එකක්වත් අනිකට වඩා හරි නෑ. දෙකම දෙන්නට සාපේක්ශ චලිතය විතරයි. සාපේක්ශ චලිත දෙකකිං හරි මොකක්ද කියල හොයන්න ක්‍රමයකුත් නෑ අද විද්‍යාවෙ ඒකට අර්ථ දැක්වීමකුත් නෑ.

    ඒත් සමාජෙ බහුතරේ පිළිගන්නෙ (හිතං ඉන්නෙ) පෘථිවි කේන්ද්‍රවාදයට වඩා නිවැරදිබවක් සූර්යකේන්ද්‍රවාදෙ තියෙනව කියල. එහෙම නිවැරදි බවක් නෑ. කොයි විදිහට සමීකරණ දැම්මත් එකම උත්තර එනව දෙකම එකයි බලන රාමුව විතරයි වෙනස්. බහුතරේ සූර්යකේන්ද්‍රවාදය වැඩියෙන් හරියි කියල පිළිගන්නෙ වැඩි හරියක් චලිතය විස්තර කරන්නෙ සූර්යයාට සාපේක්ශව අරං හින්ද විද්‍යාවෙ එහෙම කරන්නෙ එහෙනං සූර්යකේන්ද්‍රවාදෙ තමා හරි එකම විදිහ කියල හිතල මිසක් තේරුම් අරගෙන නෙමේ. ඕන්නං හඳට සාපේක්ශව චලිතෙ ගත්තෑකි. මොකට සාපේක්ශව ගත්තත් ප්‍රතිඵල එකයි. ප්‍රවේගයට, ත්වරණයට, චලිතයට නිරපේක්ශ අර්ථයක් තියෙනව කියල විශ්වාස කලේ නිව්ටන්ලගෙ ආදි කාලෙ විද්‍යාවෙ. නිව්ටන්ගෙ භෞතික විද්‍යාවෙත් ත්වරණයට විතරයි නිරපේක්ශ අර්ථයක් තියෙන්නෙ. ඒත් ප්‍රවේගයට නිරපේක්ශ අර්ථයක් නෑ. විද්‍යාව ඔටුන්නක් විදිහට දාගෙන්නැතුව tool එකක් විදිහට පාවිච්චි කරන්න ඉගෙන ගනිල්ල. බොරුවට අනික් මිනිස්සුන්ට පොත් වල තියෙන දේවල් ශ්‍රද්ධාවෙන් පිළිගන්න මෝඩයො කියන රැඩිකල් ප්‍රජාවෙ ක්‍රියාපිලිවෙතත් ඔච්චර තමා. සූර්යකේන්ද්‍රවාදය විතරයි හරි එකම එක කියල හිතං ඉන්නෙ පොතක කියෙව්ව හින්ද (බාගෙට) විතරයි.

    දැන් විස්තර කරන්න කම්මැලියි. තව ප්‍රශ්න තියෙ නං අහපං. ඉස්සෙල්ල ඔය ආදි කාලෙ ප්‍රවාද අදහන එක අතෑරල ගල් ගුහා වලිං එලියට ඇවිල්ල ඉන්න. නැත්තං මෙතන මං බොරුවට ගඟට ඉනි කපනව විතරයි. නැත්තං තව ටිකකිං කියයි ඉරත් තව මොකක් හරි වටේ චලියක යෙදෙනව ඒක තමා හරිම එක කියල.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ස්ටීවන්ටත් පිස්සුනෙ ලංකාවෙත් ප්‍රශ්න ඇති කරල මැරිල තියෙන්නෙ..

    lankawa wage ratawala ewun thamai owa kiwwama redi ussan enne 😂😂😂
    suddage puthata newei godak amaru. suddage gedara weda karapu ekige lamayata 😂😂😂
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,117
    3,961
    113
    පව් අනුකම්පා කරමු. රෝද පුටුවකම ජීවිතය අවසන් වුණ නිසා මම මොකුත් කියන්නෙ නෑ. ඒත් මගේ කට පොපියනවා මූට කුණුහබ්බයක් දෙසා බාන්න.
    අන්න ඒකයි ඒ මනුස්සයාගේ වටිනාකම. රෝද පුටුවක ඉඳලත් ලෝකෙට ලොකු සේවයක් කරා. උඹ අතපය හතර හොඳට තියන් දන්නේ එහෙම මනුස්සයෙකුට කුණුහරුප කියන්නයි ගල් යුගේ පොතක් බලන් යාඥා කරන්නයි විතරයි. :yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    තාක්ශණේ අදාල නෑ කියපු හේතුව තමා උඩ පැහැදිලි කරල තියෙන්නෙ. යෙදීම් වල සාර්ථක භාවය ප්‍රවාදයක් ඇත්තද කියල දැනගන්න පාවිච්චි කරන්න බෑ. යෙදීමක් හරිගිය පලියට ප්‍රවාදය ඇත්ත වෙනවනං කොහොමද ප්‍රවාදයක් අසත්‍යකරණය වෙන්නෙ ? එතකොට යෙදීමක් අසාර්ථක වුනාම ප්‍රවාදය සත්‍යයි අසත්‍යයි දෙකමද ?
    විද්‍යාත්මක ක්‍රමය දැනුම ලබාගැනීමේ එකම ක්‍රමය කියල මෙතන අදහන අය දෙයක් සත්‍යයි කියන්නෙ ප්‍රවාදයෙ යෙදීම් සාර්ථක වුන පලියට නෙමේනෙ. එහෙනං තොවිල් නටල ලෙඩ හොඳ කරනවනෙ. ඇත්තටම යක්කු වැහෙනව කියලත් පිළිගන්න එපායැ. ප්‍රවාදය යකෙක් වැහිල. යෙදීම තොයිලෙ ඒක සාර්ථකව වැඩ කරල හොඳ වෙනවනෙ ?

    සූර්යයා වටා පෘථිවිය පරිභ්‍රමණය වෙනව කිව්ව කොපර්නිකස්ට මොකවත් වුනේ නෑ. කොපර්නිකස් අගේට හිටිය. පූජකයන්ගෙන් ගරු බුහුමන් පවා ලැබුව. ප්‍රශ්නෙ වුනේ ගැලීලියෝට. ගැලීලියෝ කිව්ව පෘථෘවිය වටේ ඉර යනව කියල ගන්න එක වැරදියි ඉර වටෙයි පෘථිවිය යන්නෙ කියල. පූජකයො කිව්වෙ සරල දෙයයි ඔප්පු කල්ල පෙන්නන්න කියල. ගැලීලියෝට ඒක ඔප්පු කරගන්න බැරිවුනා. අන්තිමට ගැලීලියෝ කලේ ගැලීලියෝ එක්ක ඒකට වාද කරපු අයට අපහාස වෙන විදිහට පොතක් ලියපු එක. එතකොට නිවාස අඩස්සියට පත් කලා. මැරුව කියල එහෙම හිතං ඉන්නවනං පොඩ්ඩක් හොයල බලන්න.

    අද දන්නව ගැලීලියෝට ඒක කවදාවත් ඔප්පු කරගන්න බැරි දෙයක් කියල. චලිතය කියන්නෙ සාපේක්ශ දෙයක්. පෘථිවියට සාපේක්ශව ඉර පෘථිවිය වටා යනව. ඉරට සාපේක්ශව පෘථිවිය ඉර වටා යනව. දෙකෙන් එකක්වත් අනිකට වඩා හරි නෑ. දෙකම දෙන්නට සාපේක්ශ චලිතය විතරයි. සාපේක්ශ චලිත දෙකකිං හරි මොකක්ද කියල හොයන්න ක්‍රමයකුත් නෑ අද විද්‍යාවෙ ඒකට අර්ථ දැක්වීමකුත් නෑ.

    ඒත් සමාජෙ බහුතරේ පිළිගන්නෙ (හිතං ඉන්නෙ) පෘථිවි කේන්ද්‍රවාදයට වඩා නිවැරදිබවක් සූර්යකේන්ද්‍රවාදෙ තියෙනව කියල. එහෙම නිවැරදි බවක් නෑ. කොයි විදිහට සමීකරණ දැම්මත් එකම උත්තර එනව දෙකම එකයි බලන රාමුව විතරයි වෙනස්. බහුතරේ සූර්යකේන්ද්‍රවාදය වැඩියෙන් හරියි කියල පිළිගන්නෙ වැඩි හරියක් චලිතය විස්තර කරන්නෙ සූර්යයාට සාපේක්ශව අරං හින්ද විද්‍යාවෙ එහෙම කරන්නෙ එහෙනං සූර්යකේන්ද්‍රවාදෙ තමා හරි එකම විදිහ කියල හිතල මිසක් තේරුම් අරගෙන නෙමේ. ඕන්නං හඳට සාපේක්ශව චලිතෙ ගත්තෑකි. මොකට සාපේක්ශව ගත්තත් ප්‍රතිඵල එකයි. ප්‍රවේගයට, ත්වරණයට, චලිතයට නිරපේක්ශ අර්ථයක් තියෙනව කියල විශ්වාස කලේ නිව්ටන්ලගෙ ආදි කාලෙ විද්‍යාවෙ. නිව්ටන්ගෙ භෞතික විද්‍යාවෙත් ත්වරණයට විතරයි නිරපේක්ශ අර්ථයක් තියෙන්නෙ. ඒත් ප්‍රවේගයට නිරපේක්ශ අර්ථයක් නෑ. විද්‍යාව ඔටුන්නක් විදිහට දාගෙන්නැතුව tool එකක් විදිහට පාවිච්චි කරන්න ඉගෙන ගනිල්ල. බොරුවට අනික් මිනිස්සුන්ට පොත් වල තියෙන දේවල් ශ්‍රද්ධාවෙන් පිළිගන්න මෝඩයො කියන රැඩිකල් ප්‍රජාවෙ ක්‍රියාපිලිවෙතත් ඔච්චර තමා. සූර්යකේන්ද්‍රවාදය විතරයි හරි එකම එක කියල හිතං ඉන්නෙ පොතක කියෙව්ව හින්ද (බාගෙට) විතරයි.

    දැන් විස්තර කරන්න කම්මැලියි. තව ප්‍රශ්න තියෙ නං අහපං. ඉස්සෙල්ල ඔය ආදි කාලෙ ප්‍රවාද අදහන එක අතෑරල ගල් ගුහා වලිං එලියට ඇවිල්ල ඉන්න. නැත්තං මෙතන මං බොරුවට ගඟට ඉනි කපනව විතරයි. නැත්තං තව ටිකකිං කියයි ඉරත් තව මොකක් හරි වටේ චලියක යෙදෙනව ඒක තමා හරිම එක කියල.

    මම හිතුවට වඩා උබ ගොන් කතා කියනවනේ..මේ උදාහරන කිසිම ගැලපිමක් නැති සරල දේවල් නෙ...:angry: