ස්ටුඩන්ට් යන්න හොදම රට
ස්ටුඩන්ට් විසා වලින් යනවා නම්, අදාළ හැම කරුණක්ම සලකා බලලා ප්රංශය, ජර්මනිය, ඉතාලිය රටවල් තුනෙන් අවසානයේ ස්ටුඩන්ට් වශයෙන් යන්න හොදම රට වශයෙන් ගන්න පුළුවන් රට මොකද්ද ? මේ සම්බන්ධයෙන් ප්රමාණාත්මක දැනුමක්, අත්දැකීමක් ඇති අයගේ අදහස් අගය කරනවා.