ස්ටුඩන්ට් වීසා ඩුබායි යන්නද/ කොරියා යන්නද

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    උඹ MBA කරන්න තරම් උගත් එකෙක් වෙලා කොරියන් කම්කරු රස්සා කරන්න තරම් ලපටි වැඩි. බාෂාව ත් බැහැ නේද. ඩුබායි පලයන්, ඉංග්‍රීසි වලින් සහ වෙනත් දේවල් වලින් ගේමක් ගහන්න පුළුවන්