ස්ටුඩන්ට් වීසා ඩුබායි යන්නද/ කොරියා යන්නද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Same situation. Indian fuckers everywhere.
    :( ane mnda bn
    Korea hondai man hithanne....ehe giyapu kenek ada me parcel ekak ewala...padi 10Lak + lu
    U karana job eka mkkda bn
    Oya neh recident visa enawa kiwwe.ehema kiwwe danne nathuwada vistharayak?
    Man danna vidiyata ow. mehe recident kiyanne work or dependant ( golden visa kiyala ekak thiyanawa )
    freelance visa kiyala ekakuth thinawa.
    Mehe enawa nam hondata hoyala balala enna visa kathawa.
    ambaneka horu and scams thiyanawa
    Ne bn. Agency eken kiwe ehema . Mata idea ekak ne visa eka gena :(
    "dubai resident visa" eka gana tikak hoyanna !
    Ow bn eka balanna ona.
    Duabi Job aduilu neda Dan korea yanna
    Experienced ekek tath same situation da bn
    Dubai yana eka therumak ne
    :(
    University eke ranking eka balala wadima ekata yanna :yes:
    :love2:
    why not ausi
    No money
    korea part time hoyaganna lesi namm ehe palayan!
    Wisthara hoyanna ona bn
    I see a lot of nonsensical advice here.

    Korean job market is only for labourers although they may pay well.

    You are an educated guy. What will you do in Korea after finishing your MBA? In dubai, you will be able to get a management job but in Korea, you can only be a labourer. It may be difficult at the beginning but Dubai will give you future opportunities within the country and overseas.
    Middle east da inne Machan?
    Both sound dodgy tbh
    :(
    මම උනා නම් කෙලින්ම බලලා කොරියාව select කරා එහෙට ගියා.
    කොරියා ටිකක් discipline සහ student උන්ට නීති වැඩි වෙයි සහ භාෂාවේ ප්‍රශ්න එන්න පුළුවන්,
    හැබැයි බම් ඒ ඇරෙන්න කොරියාවේ ඉඳලා ගොඩ යන්න පුළුවන් ඩුබායි වලට වඩා ලේසියෙන්.

    ඩුබායි වල දෙන student වීසා එක ගැන සහ resident වීසා එක ගැන තව ටිකක් හොයලා idea එකක් අරගෙන දැනුවත් වෙලා යන්න බලන්න(මට idea එකකුත් නෑ)

    ඩුබායි වල ඉන්දියන් උන් බහුතරය හාලා තියෙන්නේ, ඒත් අවුලක් නෑ අඩුකුලේ vibe එක තිබ්බට අපි හරියට ජීවත් වෙන්න දන්නවා නම් අවුලක් නැතුව ගේමක් ගහගන්න පුළුවන්.

    කොහොම හරි ඩුබායි වල hassle එක ටිකක් වැඩි වෙයි. මොකද ඇවිදලා කරලා ජොබ් හොයාගන්න එකට පවා බාල්දි වැටෙන්න ඉඩ තියනවා ඩුබායි වල free visa වලට එන යන උන් තාම අඩු නැතුව එනවා යනවා නිසා.

    රටවල් දෙකෙන්ම ගොඩයන්න පුළුවන්, කොරියා ගියොත් පොඩි හරි ලේසියක් තියෙන්න පුළුවන් ( ඒත් භාෂාව හරහට හිටින්න ඉඩ තියවනව)

    ඔතන බම් තෝ දමන උත්සාහය (effort) මත නෙව බම් සුන්දරයෝ සියල්ල සිදු වෙන්නේ ඕං ඈ... 😏
    Ela bn
    This is the only sensible comment found here. Thumbs up
    :love2:
     
    • Like
    Reactions: MR.YOLO

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඩුබායි වල තදබදේ වැඩීීනේද ජොබ් වලට, කොරියාවේ ගියානං සෞම්‍ය දේශගුණයක් යටතේ රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. ඩුබායි වල රස්නෙ එක්ක stress එන්ඩ පුළුවන් හැබැයි කොරියා වල පහසුයි ජීවිතේ
     
    • Like
    Reactions: Erzo and MR.YOLO

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    ලොකු දෙයක් නෙව ඩුබායි වල පොල් ගස් නැති එක ඕං ඈ..... 😏
    එහෙ Allah akbar කියන එකෙ මීනින් එක වෙන එකක්. එක නිසා බය වෙන්න දෙයක් නැ
     
    • Like
    • Love
    Reactions: Erzo and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Definitely Korea. Dubai okkoma allah kuckbar
    the මන්න-God's approval stands with the Korea too 🙏

    එක නිසා බය වෙන්න දෙයක් නැ
    මන්න පහරකටවත් බිය නොවෙමි කියාද නුඹ පවසන්නේ සුන්දර සිංහවංශයෝ? 🧐🤔
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    හේතු කියාපන් බම් ඔසා මාමියෝ 😏 කිමද කොරියාව හොඳ වන්නේ? 🤔🧐
    පඩි හොදයි දැන්
    කොරියාවේ ඉඳන් වෙන රටකට Visa ගන්න එහෙම ලේසියි ඩුබායි වලට වඩා
    දේෂ්ගුණය සෑහෙන්න හොදයි
    කෙල්ලෙක් එහෙම බැද ගත්තොත් එහේ නතර වෙන්නත් පුළුවන්
     
    • Like
    • Love
    Reactions: Erzo and MR.YOLO

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    පඩි හොදයි දැන්
    කොරියාවේ ඉඳන් වෙන රටකට Visa ගන්න එහෙම ලේසියි ඩුබායි වලට වඩා
    දේෂ්ගුණය සෑහෙන්න හොදයි
    කෙල්ලෙක් එහෙම බැද ගත්තොත් එහේ නතර වෙන්නත් පුළුවන්
    එහෙම බෑ, හෙළයො බදින්න ඔනෙ හෙළයොමයි
     
    • Like
    Reactions: Erzo