ස්ටුඩන්ට් වීසා ඩුබායි යන්නද/ කොරියා යන්නද

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පඩි හොදයි දැන්
    කොරියාවේ ඉඳන් වෙන රටකට Visa ගන්න එහෙම ලේසියි ඩුබායි වලට වඩා
    දේෂ්ගුණය සෑහෙන්න හොදයි
    කෙල්ලෙක් එහෙම බැද ගත්තොත් එහේ නතර වෙන්නත් පුළුවන්
    කදිමයි නෙව 😏 ආං එහෙම විස්තර ඇතුව කියාපන් හරිය ඔසා මාමී? 🤗
     
    • Haha
    • Like
    Reactions: Erzo and 2osama

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේදවස්වල @2osama මාමිට කොරියන් කැබැල්ලක් සෙට් වෙලා එකයි මේ කොරියාවට මෙතරම් love
    සුන්දර දුසානයෝ ඔහෙත් ආසයි නෙව කොරියන් කැබැල්ලක් සෙට් කොරා ගන්ට ඈ....?? 😏
     
    • Love
    • Like
    Reactions: Erzo and hi.dushan

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    MBA එක්කට.

    ඩුබායි :- 1Year duration , assignment base, course fee around 35laks, UK university එකක්.

    ඩුබායි Resident visa එකකින් යන්නෙ. Student visa නෙවේ.
    Full time ජොබ් කරහැකි. හැබැයි එහෙට ගිහිල්ල ඉන්ටර්විව් ෆේස් කරල හොයාගන්න ඔන ජොබ්. (I have few years of experience and paper qualifications in sri lanka)

    ----------------------------------------------------------------------------

    කොරියා :- සේම් කෝස් ෆී. Assignment base. ,physical lectures , 2 Year duration.

    පාර්ට් ටයිම් ජොබ්ස්, විකෙන්ඩ් එකේ ෆුල් ටයිම්.

    මොකක්ද හොඳ බන්?

    බම්ප් එක්කුත් දාල යමු කොල්ලනේ.
    Belgium, Austria. Free Masters, Part time opportunities in academic sector, Dependent possible. low block account amount.

    Dubai naraka naha gemak gahana ekekta.
     
    • Like
    Reactions: Erzo

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,628
    113
    සුන්දර දුසානයෝ ඔහෙත් ආසයි නෙව කොරියන් කැබැල්ලක් සෙට් කොරා ගන්ට ඈ....?? 😏
    ඔය region එකේ කෙල්ලෝන්ගේ වැඩ නම් හොඳයි හැබැයි කට ඇරියම නම් :sick:

    මොන කොරියන් ද බං පාන් කියාගන්න බැරුව ඉන්නේ😁
    මොකද බං පාන් කියාගන්න බැරුව ඉන්නේ ?

    අඩෝ උඹ අර දාලා තිබුන ෆොටෝ වල හිටිය කෙල්ල කොරියන් එකක් කියලා මම හිතුවේ
     
    • Like
    Reactions: Erzo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    ඔය region එකේ කෙල්ලෝන්ගේ වැඩ නම් හොඳයි හැබැයි කට ඇරියම නම් :sick:

    මොකද බං පාන් කියාගන්න බැරුව ඉන්නේ ?

    අඩෝ උඹ අර දාලා තිබුන ෆොටෝ වල හිටිය කෙල්ල කොරියන් එකක් කියලා මම හිතුවේ
    වියදම් බන් සෑහෙන්න මාසේ පඩිය මාසේ අන්තිමට ඉවරයි 😁
     
    • Like
    Reactions: hi.dushan and Erzo

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,628
    113
    e kiwwe? kiyawilla wadida? korean un maximum brown skinned unwa ganan ganne naneda bn?
    ඕකුන් චාවු චාවු හුචන් පචාන් ගාලා කතාකරනකොට එපා වෙනවා බන් , සාමාන්‍යයෙන් අපි වගේ කල්ලෝ ගණන් ගන්නේ නෑ තමයි සුද්දොන්ට තමයි පුක දෙන්නේ
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    MBA එක්කට.

    ඩුබායි :- 1Year duration , assignment base, course fee around 35laks, UK university එකක්.

    ඩුබායි Resident visa එකකින් යන්නෙ. Student visa නෙවේ.
    Full time ජොබ් කරහැකි. හැබැයි එහෙට ගිහිල්ල ඉන්ටර්විව් ෆේස් කරල හොයාගන්න ඔන ජොබ්. (I have few years of experience and paper qualifications in sri lanka)

    ----------------------------------------------------------------------------

    කොරියා :- සේම් කෝස් ෆී. Assignment base. ,physical lectures , 2 Year duration.

    පාර්ට් ටයිම් ජොබ්ස්, විකෙන්ඩ් එකේ ෆුල් ටයිම්.

    මොකක්ද හොඳ බන්?

    බම්ප් එක්කුත් දාල යමු කොල්ලනේ.
    ඩුබායි Resident visa එකකින් යන්නෙ. Student visa නෙවේ.
    mokadda me visa eka? employment visa ekada uba me kiyanne ?
     
    • Like
    Reactions: Erzo

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    dubai nan enna epa machan... job unath maara crisis dan.. man maasa 7-8k thama hoda offer ekak hoyanawa.
    dubai hodai issara. dan echchara nehe
    I'm already in Dubai. I know the situation. That's why I told this guy to not consider Dubai due to job market.
     
    • Love
    Reactions: 5tech