"ලිබරල්" කියන්නෙ ස්ටේජ් එකේ ගෑනුන්ගෙ ඇඳුම් ගලෝන එක නෙමේ... කාන්තාවන්ගේ ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ ඔවුන් සතු අයිතිය වෙනුවෙන් පෙනී සිටීමයි...!!
"ලිබරල්" කියන්නෙ ස්ටේජ් එකේ ගෑනුන්ගෙ ඇඳුම් ගලෝන එක නෙමේ... කාන්තාවන්ගේ ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ ඔවුන් සතු අයිතිය වෙනුවෙන් පෙනී සිටීමයි...!!
ඔව් යකෝ ඔකෙ නම හයියෙන් කියල මන් අයිය කෙනෙක්ගෙන් බැනුනුත් ඇහුවා.a kale oka balanna koi taram game ekak dunnada

Been there done thatRoyal Stag Night ....![]()
හම්මෝ.. ඕක සිරසෙ නිව්ස් වලද කොහෙද පෙන්නුව මතක විදිහට... හම්මෝ හෙන වයිරල් එකක් වුනා 2001-2003 වගේ නේa kale oka balanna koi taram game ekak dunnada
ඇඳුම් ගලවපු එක සුනිල් පෙරේරා සංවිධානය කරපු දෙයක් නෙවෙයි. ඌ එතන හිටිය
රශියන් දෙකක් අවිල්ලා ඔයපාර ප්රොෆෝම් කරා. ඒක තමයි නැගලම ගියේ. ඒකෙන් පස්සේ අනිත් ඒවා හාල් කෑලි උනා...Been there done that![]()
danno danith itin ban....මම නම් අහලා තියෙන්නෙ ඕක එතන නෝර්මල් දෙයක් කියලා. ඒ සැරේ ලීක් වෙච්චි එක විතරලු වෙනසකට තිබ්බෙ.
owata banapu gameh ponz type ewun tamai dan 'facebook party' kiyala dagena polisiyen allan gihin chora wennedanno danith itin ban....