ස්ටේජ් එකේ ගෑනුන්ගෙ ඇඳුම් ගලෝන එක නෙමේ

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,909
    8,287
    113
    "ලිබරල්" කියන්නෙ ස්ටේජ් එකේ ගෑනුන්ගෙ ඇඳුම් ගලෝන එක නෙමේ... කාන්තාවන්ගේ ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ ඔවුන් සතු අයිතිය වෙනුවෙන් පෙනී සිටීමයි...!!


     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,562
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "ලිබරල්" කියන්නෙ ස්ටේජ් එකේ ගෑනුන්ගෙ ඇඳුම් ගලෝන එක නෙමේ... කාන්තාවන්ගේ ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ ඔවුන් සතු අයිතිය වෙනුවෙන් පෙනී සිටීමයි...!!



    ඇඳුම් ගලවපු එක සුනිල් පෙරේරා සංවිධානය කරපු දෙයක් නෙවෙයි. ඌ එතන හිටිය
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ගොඩක් ලොකු කුරුස බෙල්ලේ දැම්මම ඔකේ බර කොන්දට බලපාන්නේ නැද්ද?

    ඇඳුම් ගලවපු එක සුනිල් පෙරේරා සංවිධානය කරපු දෙයක් නෙවෙයි. ඌ එතන හිටිය

    ඔය ගෑනිට එපා කියද්දී ඇවිල්ලා ගැලව්වේ.
    ------ Post added on Sep 8, 2021 at 2:51 PM
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Been there done that 😅
    රශියන් දෙකක් අවිල්ලා ඔයපාර ප්‍රොෆෝම් කරා. ඒක තමයි නැගලම ගියේ. ඒකෙන් පස්සේ අනිත් ඒවා හාල් කෑලි උනා...
     
    • Haha
    Reactions: JohnSnow

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ඕක හැම අවුරුද්දකම royal OB එකෙන් කරනව...ඒ ලීක් උන අවුරුද්දෙ play කරල තිබුනෙ ජිප්සීස් ල....පහුගිය අවුරුදු වල play කරල තිබුනෙ DJ ekak...
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Post එක share කරපු profile එක මේ. 😂 😂 😂

    IMG_20210908_154811.jpg
     
    Last edited:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    තමන් කොරපු දේවල් තමන් ගෙනියනවා .පව් කලානම් මේ වෙද්දී මේ නදියේ බැහැලා නානවා ඇති