මටත් ඉස්සර් ඔය ප්රශ්නේ තිබ්බා. මම දන්න විදියට් එහෙම බැ, හැබැයි oanda එකේ මොබයිල් ප්ලැට්ෆොර්ම් එකේ පුලුවන් ඔනේම ෆොන් එකක html5 තියනවා නම් ට්රේඩ් කරන්න..
එහෙමද? මාත් මුලින්ම liteforex එකේ $30ක් දාල කෙල කරගත්ත, අවුරුදු 3කට කලින්, එතනින්ම වැඩේ නැවැත්තුවා. දැන් ආයේ කිරියේ දාපු thread බලලම මොරාල් එක ආව.

