ස්ටොක්_මාකට් - broker පොරක් නැතුව කරන්නෙ කොහොමද?

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    ලක්ශ 1ක් තිබ්බත් ඇති ඔන්ලයින් ගන්න. කිසි ප්‍රශ්ණයක් නෑ. ගිහින් බ්‍රෝකර්ට කියන්න මට තනියම ගන්න විකුනන්න පුලුවන්. මට ඒ පහසුකම දෙන්න කියලා. උන් දැන් ආසාවෙන් දෙන්නෙ ඒක. මොකද කාටවත් දැන් කාටවත් මාකට් ප්‍රෙඩික්ට් කරන්න බෑ.
     
    Thilak78

    Junior member
  • Feb 29, 2012
    105
    12
    18
    Stock market karanna gihin mamath lost una ban.dan karanne forex.stock market ekata wada nam hodai.shape eke karan yanawa.
     
    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    Stock market karanna gihin mamath lost una ban.dan karanne forex.stock market ekata wada nam hodai.shape eke karan yanawa.
    Forex eke profit wadi tama. but risk ekath siya gunayakin wadi.
    Forex or Stock Trading, hariyata danagena kale nattam dekama ithin loss tama. :)
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මචන් මම ඉස්සර ස්ටොක් මාකට් එකේ ට්‍රේඩ් කලා software එක හරහා (ඔව් ඔව් අපේ colombo stock ex. ලබ්බේ තමයි) .. අර හෝල්ට් එකක් ආවත් එක්ක පට්ට ලොස් උනා (ඔව් හිටපු ආණ්ඩු වලට හැමනියන් කරපු වැඩේට) .. ඉතින් දැන් ආයිත් පොඩ්ඩක් පටන් ගන්න කියල හැදුවෙ ...

    මට හිටිය මචන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ බ්‍රෝකර් කෙනෙක් (ඔව් ෆ්ලෝ එකේ තමයි) මට දැනගන්න ඕනෙ ඒ අලුගුත්තේරුව නැතුව මට විතරක් buy & sell කරන්න permission හදන්න පුලුවන්ද කියල (වැඩි හරියක් සෙල් කරල අකවුන්ට් එකම හැමිනේව්වේ ඌ, මම සෙල් කරන්න කිව්වෙත් නැති ඒව සෙල් කරනව, වැඩකට නැතිම ශෙයාස් බයී කරනව, අනිත් එක ණයට බයි කරනව මම කියන්නෙත් නැතුව ... හැමනෙනවා .. මුස්ලිම් නමක් ඕකට තියෙන්නෙ .. ඔව් ඔව්, එලකිරියෙන්ම හොයාගත්ත ගොන් බ්‍රෝකර් පකෙක් තමයි) ... කලින් සැරේ නම් කොලයක් දුන්න මම සයින් කරල ඒ බිජ්ජට permission දෙන්න කියල. දැන් මතක නෑ මොන ලබ්බක් වත්, අවුරුදු ගානකට කලින් නිසා මම ට්‍රේඩින් නවත්තල ... ඌට buy & sell restrict කරල මට විතරක් ඒක කරන්න පුළුවන් වෙන්න හදාගන්නෙ කොහොමද ? ...

    මම ජපුර කැම්පස් එකේ CSE එකේ දෙන්නෙක් ඇවිල්ල කරපු සෙමිනා එහෙකට ගියා. එතන්ට ආව එකෙක් SMB කියල.... ඉංග්‍රීසියෙන් බං ෆෝම් එක තිබ්බෙ, මම දුන්නෙ නෑ, අරන් ආව.
    උන් අස්සන් ගන්නව ඉංග්‍රීසියෙන් දාල, එතකොටයි නයට ගන්නවයි, අපි නොකිය ගන්නවයි සීන් යන්නෙ කියල කිව්ව ආපු උන්. දන්න සිංහලෙන් ෆෝම් එක ඉල්ලන් කියවල, නොතේරෙන ඒව අහල අත්සන් කරන්න කියල කිව්ව.

    උබ නොකියපු ට්‍රේඩ් එකක් කරලනම් සති 2ක් ඇතුලත බ්‍රෝකර්ට කියන්න කිව්ව, ඌ මගාරිනවනම් මාසයක් ඇතුලත CSE එකට කියන්න කිව්ව, ඒත් සැටිස් නැත්නම් මාස දෙකක් ඇතුලත SEC යන්න කිව්ව.

    පුලුවන්නම් මට කියපල්ලකො Direct NF එක දෙන බ්‍රෝකර්ස්ල කව්ද කියල....
    අනික SMB securities කොහොමද මචන්ලා???

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    Smb එක directfn දෙනව මචන්.. broker ලා හැමෝම එක වගේ බන්.. අපි උන්ට ඔලුව නැමුවොත් තමයි උන් අපෙන් වාසි ගන්න එන්නෙ..