patta
ela eal patta
ෆට්ට මචං
bump
පට්ට බං මං ඔතනට ගිහින් තියෙනවා 2008 දි..
පන්නලවෙල ගමේ ගෙදරක තමයි නැවතුනේ..පට්ට ලස්සන ගමක්
අපි ඔය කන්ද නැගලා ගුහාවෙත් පොඩ්ඩක් දුර ගියා
පට්ටම කරුවලයි..
අපිත් එක්ක ගිය ගමේ එවුන් කිවුවේ නුවරඑළියේ ග්‍රෙගරි වැව ලගින් මතුවෙනවා කියලා
කන්ද උඩ ජරාවාස වෙච්ච වතුර ටැංකියක් තිබ්බා මතකයි
අපි එතන ඉදන් කාලා සිංදු කිවුවා
කරපන්ටයින්ද මොනාද ගස් ජාතියක් තමයි කන්ද මුදුනේ තිබ්බේ..
පට්ට මචං මට ආයේ සැරයක් ගියා වගේ මතක් උනා
elakiri
පට්ට පෝස්ටුව
ජොසී;18354366 said:Patta.
Mamath asay yanna.
bump
පට්ටයි ...++++
කැරපොත්ත වෙනයි කුරුමිණිය වෙනයි බන්![]()

bump
patta...++
අඩෝ පට්ට මචං..
රෙප් ඉවරවෙලා..![]()
niyamay bro
oya pihiya kohenda gaththe machan ?
bump
හෙළයෙක්;18354614 said:Woman City bump
ela mcn.TFS![]()
bump

)

ගාණ නම් ටිකක් සැරයි. ඒත් ලංකාවේ රුපියල් 10,000කට පාඩුමත් නෑ. මේක us marinesලාට අවුරුදු ගානක් තිස්සේ නිකුත් කරපු පිහියක්..cold steel. hardened.fixed blade..රැම්බෝ පිහි ගන්න එපා කැඩෙනවා..

![]()
මේ සුදු පාට එකක් ඇදලා ඉන්නේ කෙල්ලෙක් නේද බන්? මොනා උනත් පට්ට රිස්කි, ෆුල් ආතල් ගමනක් වගේ, ශික් අපිට පින නැනේ ඔහොම යන්න, සෙට් එකක් නැ ඔහොම ගමන් යන්න, ශික් පව පව![]()
You must spread some Reputation around before giving it to kaotic again.

Elazzzzzzzzzzzzz Supiri niyamaiiii thank yoooooooooouuuuuuuuuuuuuuuuuuuuuuuuuu



යන්නත් ආසයි බං මේක දැක්කට පස්සේ.....
එලකිරියේම සෙට් එකක් එක්ක යන්න ඕන.....
7+

