ස්ත්‍රීපුර කන්දේ උමග තුලට ගිය ගමන

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka


ela eal patta

ෆට්ට මචං


පට්ට බං මං ඔතනට ගිහින් තියෙනවා 2008 දි..
පන්නලවෙල ගමේ ගෙදරක තමයි නැවතුනේ..පට්ට ලස්සන ගමක්
අපි ඔය කන්ද නැගලා ගුහාවෙත් පොඩ්ඩක් දුර ගියා
පට්ටම කරුවලයි..
අපිත් එක්ක ගිය ගමේ එවුන් කිවුවේ නුවරඑළියේ ග්‍රෙගරි වැව ලගින් මතුවෙනවා කියලා

කන්ද උඩ ජරාවාස වෙච්ච වතුර ටැංකියක් තිබ්බා මතකයි
අපි එතන ඉදන් කාලා සිංදු කිවුවා
කරපන්ටයින්ද මොනාද ගස් ජාතියක් තමයි කන්ද මුදුනේ තිබ්බේ..

පට්ට මචං මට ආයේ සැරයක් ගියා වගේ මතක් උනා


පට්ට පෝස්ටුව

ජොසී;18354366 said:
Patta.
Mamath asay yanna.


පට්ටයි ...++++
කැරපොත්ත වෙනයි කුරුමිණිය වෙනයි බන් :D

තෑංක් යූ මචංලා රිප්ලයි/රෙප් වලට..
@Puzhi - ඔව් මචං එහෙම කතාවකුත් තියෙනවා. මේකේ ඇතුලට ගිහාම පාරවල් බෙදෙනවා. එකින් එක ගැන හොයන්න සති ගානක් කෑම්පින් කරන්න වෙයි..අනික අතරමං වෙනවට බයයි. මොකවත් අනතුරක් උනොත් උදව් ගන්න ක්‍රමයක් නෑ. ඇතුලට 4න් සිග්නල් කොහොමටත් එන්නේ නෑ..හයියෙන් කෑගැහුවත් ටික දුරයි සද්දේ ඇහෙන්නේ..ගම නම් ලස්සනයි තමා..ඔව් අර ගස් වලට කියන්නේ කරපන්ටයින් තමා ..මං දැකලා තියෙන උසම හයියම ලී තියෙන ගස් ජාතියක්.වෙලාවක යමු.:D



@Robinhood wage ekek - හික්ස්..පොඩ්ඩක් ටැපලුනා..කැරපොත්තෝ රංචු පිටින් ඉන්නේ..
 
Last edited:

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka

patta...++

11.gif
11.gif
11.gif

අඩෝ පට්ට මචං..
රෙප් ඉවරවෙලා..:(

niyamay bro

oya pihiya kohenda gaththe machan ?


හෙළයෙක්;18354614 said:
Woman City bump

ela mcn.TFS :D:yes:


තෑංක් යූ මචංලා රිප්ලයි/රෙප් වලට..

@thanujaka - අව්ලක් නෑ බං..එල

@king_pandukabaya - මේක මගේ යාලුවෙක් දුන්නේ Rs. 4,000/-කට. සුපිරියට කැපෙනවා..මං මේවා එකතු කරනවා මචං.


මේක ගනින් මචං..(මම නෙමෙයි මේ ඇඩ් එකක්වත් දාලා තියෙන්නේ:rofl::rofl:)
SOG Fixation Bowie Tactical Knife

sog-fx01-n-fusion-fixation-bowie-military-knife-combat-bowie-fixed-blade-special-ops.jpg





මේක මාත් ඕඩර් කරලා තියෙන්නේ..ලඟදීම එයි..:D:Dගාණ නම් ටිකක් සැරයි. ඒත් ලංකාවේ රුපියල් 10,000කට පාඩුමත් නෑ. මේක us marinesලාට අවුරුදු ගානක් තිස්සේ නිකුත් කරපු පිහියක්..cold steel. hardened.fixed blade..රැම්බෝ පිහි ගන්න එපා කැඩෙනවා..:yes:

http://ikman.lk/en/ad/sog-fixation-bowie-tactical-knife-for-sale-colombo-1

නැත්තම් මේ වගේ එකක් ගන්න. සාමාන්‍ය වැඩකට පාවිච්චි කරන්න පුලුවන් වෙයි.

http://ikman.lk/en/ad/scouting-camping-knife-for-sale-gampaha


පිහියක් ගන්නකොට A4 Sheet එකක් මේ විදිහට කපලා බලන්න..

 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යන්නත් ආසයි බං මේක දැක්කට පස්සේ.....
    එලකිරියේම සෙට් එකක් එක්ක යන්න ඕන.....
    7+
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    NGQUVju.jpg


    මේ සුදු පාට එකක් ඇදලා ඉන්නේ කෙල්ලෙක් නේද බන්? මොනා උනත් පට්ට රිස්කි, ෆුල් ආතල් ගමනක් වගේ, ශික් අපිට පින නැනේ ඔහොම යන්න, සෙට් එකක් නැ ඔහොම ගමන් යන්න, ශික් පව පව :( :(

    You must spread some Reputation around before giving it to kaotic again.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    NGQUVju.jpg


    මේ සුදු පාට එකක් ඇදලා ඉන්නේ කෙල්ලෙක් නේද බන්? මොනා උනත් පට්ට රිස්කි, ෆුල් ආතල් ගමනක් වගේ, ශික් අපිට පින නැනේ ඔහොම යන්න, සෙට් එකක් නැ ඔහොම ගමන් යන්න, ශික් පව පව :( :(

    You must spread some Reputation around before giving it to kaotic again.

    ඔව් බං කෙල්ලෝ 3 දෙනායි. කොල්ලෝ 7යි. අපි සහෝදරයෝ එක පවුලේ.:yes: