ස්ත්‍රීපුර කන්දේ උමග තුලට ගිය ගමන

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එල වැඩක්.. ස්තුතියි අපිත් එක්කත් බෙදා ගත්තට .. රෙප් +5
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නියමයි මචන් :yes:,, ආසයි ඔය වගෙ ඇඩ්වෙන්චර් ට්‍රිප් යන්න;) ,කොහෙද ඉතින් දරු පවුල් උනම .:(

    +5
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    සුපිරියි ආ..
    11.gif

    "You have given out too much Reputation in the last 24 hours, try again later." :sorry:
    රෙප් පසුවට.. ;)
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    තෑංක් යූ මචංලා රිප්ලයි/රෙප් වලට..

    @thanujaka - අව්ලක් නෑ බං..එල

    @king_pandukabaya - මේක මගේ යාලුවෙක් දුන්නේ Rs. 4,000/-කට. සුපිරියට කැපෙනවා..මං මේවා එකතු කරනවා මචං.


    මේක ගනින් මචං..(මම නෙමෙයි මේ ඇඩ් එකක්වත් දාලා තියෙන්නේ:rofl::rofl:)
    SOG Fixation Bowie Tactical Knife

    sog-fx01-n-fusion-fixation-bowie-military-knife-combat-bowie-fixed-blade-special-ops.jpg





    මේක මාත් ඕඩර් කරලා තියෙන්නේ..ලඟදීම එයි..:D:Dගාණ නම් ටිකක් සැරයි. ඒත් ලංකාවේ රුපියල් 10,000කට පාඩුමත් නෑ. මේක us marinesලාට අවුරුදු ගානක් තිස්සේ නිකුත් කරපු පිහියක්..cold steel. hardened.fixed blade..රැම්බෝ පිහි ගන්න එපා කැඩෙනවා..:yes:

    http://ikman.lk/en/ad/sog-fixation-bowie-tactical-knife-for-sale-colombo-1

    නැත්තම් මේ වගේ එකක් ගන්න. සාමාන්‍ය වැඩකට පාවිච්චි කරන්න පුලුවන් වෙයි.

    http://ikman.lk/en/ad/scouting-camping-knife-for-sale-gampaha


    පිහියක් ගන්නකොට A4 Sheet එකක් මේ විදිහට කපලා බලන්න..


    Ammo oya wage ekak in kapunoth atha ehema atha dekata wen wela yawi..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    sog-fx01-n-fusion-fixation-bowie-military-knife-combat-bowie-fixed-blade-special-ops.jpg


    මෙන්න මේ වගේ එකක් හෙල්ලක් විදියට හදලා කකුල මැද තියාගන්න තියෙන්නේ ඌරා එනකොට :P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඇතුලට තව ගොඩාක් යන්න පුලුවන් ..ගණකම නූලක් ඇදගෙන තමයි යන්න ඕන. අතරමං වෙන්න ඉඩ තියෙනවා. අනික ඕකේ ඇතුලේ දිය ඇල්ලක් තියෙනවාලු ඒකෙන් එහාට යන එවුන්ට යක්කු ගහනවලු..මම ගියේ නැත්තේ එදා අලුත් අවුරුදු දවස. බැරි වෙලාවත් මං මැරුණොත් අපේ පරම්පරාවටම අවුරුදු නෑ..පොඩි බයකුත් නැතුව නෙමෙයි..ඒත් මාර ත්‍රිල්..මාර කූල් ඇතුලේ:yes:

    වලගම්බා රජතුමා මේ උමග අනුරාධපුරයට යනකම් හාරවලා තියෙනවාලු..ඒක පිලිගන්න පුලුවන්. මොකද ස්ත්‍රීපුර පල්ලෙහා ගණේතැන්න පුරාණ රාජමහා විහාරයේ ඉඳන් අනුරාධපුර ජයසිරිමහ බෝධියට පරිවාර බෝධි 14ක් තියෙනවා එක කෙලින්..
    මා ඔය ව්‍යාපෘතියේදි හම්බ උනු ඒවා වහං වෙලානේ..ඒවා රාජ්‍ය රහස්..අපේ ගමේම ඉස්සර රන් කාසි මුට්ටි හම්බු වෙලා තියෙනවා ගොඩක්.:yes:


    මේ සීන්කොන් එක මොකක්ද බන්
    උමා ඔයත් නිදන් සීන් එකක් හෙව්ව එක්ක් ද එතකොට
    දැයට කිරුල වගේ