මම නෙමෙයි මචං අපේ අම්මලාගේ ගම..![]()


තෑංක් යූ මචංලා රිප්ලයි/රෙප් වලට..
@thanujaka - අව්ලක් නෑ බං..එල
@king_pandukabaya - මේක මගේ යාලුවෙක් දුන්නේ Rs. 4,000/-කට. සුපිරියට කැපෙනවා..මං මේවා එකතු කරනවා මචං.
මේක ගනින් මචං..(මම නෙමෙයි මේ ඇඩ් එකක්වත් දාලා තියෙන්නේ)
SOG Fixation Bowie Tactical Knife
![]()
මේක මාත් ඕඩර් කරලා තියෙන්නේ..ලඟදීම එයි..ගාණ නම් ටිකක් සැරයි. ඒත් ලංකාවේ රුපියල් 10,000කට පාඩුමත් නෑ. මේක us marinesලාට අවුරුදු ගානක් තිස්සේ නිකුත් කරපු පිහියක්..cold steel. hardened.fixed blade..රැම්බෝ පිහි ගන්න එපා කැඩෙනවා..
http://ikman.lk/en/ad/sog-fixation-bowie-tactical-knife-for-sale-colombo-1
නැත්තම් මේ වගේ එකක් ගන්න. සාමාන්‍ය වැඩකට පාවිච්චි කරන්න පුලුවන් වෙයි.
http://ikman.lk/en/ad/scouting-camping-knife-for-sale-gampaha
පිහියක් ගන්නකොට A4 Sheet එකක් මේ විදිහට කපලා බලන්න..
Ammo oya wage ekak in kapunoth atha ehema atha dekata wen wela yawi..


ඇතුලට තව ගොඩාක් යන්න පුලුවන් ..ගණකම නූලක් ඇදගෙන තමයි යන්න ඕන. අතරමං වෙන්න ඉඩ තියෙනවා. අනික ඕකේ ඇතුලේ දිය ඇල්ලක් තියෙනවාලු ඒකෙන් එහාට යන එවුන්ට යක්කු ගහනවලු..මම ගියේ නැත්තේ එදා අලුත් අවුරුදු දවස. බැරි වෙලාවත් මං මැරුණොත් අපේ පරම්පරාවටම අවුරුදු නෑ..පොඩි බයකුත් නැතුව නෙමෙයි..ඒත් මාර ත්‍රිල්..මාර කූල් ඇතුලේ
වලගම්බා රජතුමා මේ උමග අනුරාධපුරයට යනකම් හාරවලා තියෙනවාලු..ඒක පිලිගන්න පුලුවන්. මොකද ස්ත්රීපුර පල්ලෙහා ගණේතැන්න පුරාණ රාජමහා විහාරයේ ඉඳන් අනුරාධපුර ජයසිරිමහ බෝධියට පරිවාර බෝධි 14ක් තියෙනවා එක කෙලින්..උමා ඔය ව්‍යාපෘතියේදි හම්බ උනු ඒවා වහං වෙලානේ..ඒවා රාජ්‍ය රහස්..අපේ ගමේම ඉස්සර රන් කාසි මුට්ටි හම්බු වෙලා තියෙනවා ගොඩක්.