ස්ත්‍රී දූෂණය සාධාරණීකරණය කරන උන්ගේ ප්‍රොෆයිල් වල පස්සට ගිහින් බලන්න,
රෙදි නැතුව මාලිමාවට කඩේ ගිය අය, සිස්ටම් චේන්ජ් කරන්න සෑහෙන්න අමාරුවක් තිබුන අය. ඒ යට ඕන සිස්ටම් චේන්ජ් එක ඕක වෙන්න ඇති.
ලංකාව මොන පැත්තටද යන්නේ සහ අරන් යන්න උත්සහ කරන්නේ කියලා තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි.