ස්ත්‍රී ලිංගයේ විවිධත්වය.දැගන්න කියවන්න.

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
ස්ත්‍රී ලිංගයේ විවිධත්වය.දැගන්න කියවන්න.

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි.

ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි

යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය.

බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ
යන්නයි.

විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය

මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය.

යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද?

පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි.

රූපවාහිනියේ ,චිත්‍රපටවල,නිල් චිත්‍රපටවල සහ අන්තර්ජාලයේ සංස්කරණය කරන ලද ස්ත්‍රී ජ්‍රජනක අවයව වල ඡායාරූප තිබේ.මෙම සුපිරි ඡායාරූප ඔස්සේ කාන්තාවන්ට ඔවුන්ට ඔවුන්ගේ යෝනිය ඒවා සමග සංසන්දනය කරන්නට ඉඩ සලස්වයි.

යෝනි මාදිලි යනු ස්වභාවයෙන් පවතින දෙයකි ඒවා සංස්කරණය කල ඡායාරූප මත පදනම් නොවේ.

මතක තබාගන්න,නිල් චිත්‍රපට නිලියන් සහ නිරුවත් නිරූපිකාවන් යෝනි තොල් වල හැඩය වෙනස් කර සමමිතිය ඇතිකර වඩාත් ආකර්ෂ”ය පෙනුමක් ලබා ගැනීමට ශල්‍යකර්ම සිදු කරගනියි.එනිසා යෝනි මුව අසමමිතික සහ වඩාත් අලංකාරයක් ලබා දෙයි.

යොවුන් වියේ සිටින කාන්තාවන්ගේ යෝනිය වැඩිහිටි කාන්තාවන්ට වඩා වෙනස් බවද සඳහන් කිරීම වටියි.දරුවන් බිහිකල කාන්තාවන්ගේ යෝනියද පෙනුමෙන් වෙනස් වේ.යෝනි සංසන්දනයේදී වයස, ප්ලාස්ටික් ශල්‍යකර්ම සහ සංස්කරණය කල ඡායාරූප වැනි සාධක සැලකිල්ලට ගත යුතුය.

කාන්තාවනි,මතක තබාගන්න සෑම යෝනියක්ම ඒවාහි තොල් සමාන වුවත් නැතත් වෙනස් සේම සුන්දරය......

http://aluthgossips.blogspot.com/2015/09/blog-post_37.html
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කාන්තාවනි,මතක තබාගන්න සෑම යෝනියක්ම ඒවාහි තොල් සමාන වුවත් නැතත් වෙනස් සේම සුන්දරය......
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔය කියන විවිදත්වෙ තියේනම් ඇඟිලි සලකුන වෙනුවට මේක පාවිච්චි ක්‍රන්ඩ පුලුවන්නේ :rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම බෙනා;18989602 said:
    ඔය කියන විවිදත්වෙ තියේනම් ඇඟිලි සලකුන වෙනුවට මේක පාවිච්චි ක්‍රන්ඩ පුලුවන්නේ :rolleyes:

    kohomada phn eka utte gahala unlock karnakota asai ne .. :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    1732322_7_t.jpg
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කාන්තාවනි,මතක තබාගන්න සෑම යෝනියක්ම ඒවාහි තොල් සමාන වුවත් නැතත් වෙනස් සේම සුන්දරය......
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කාන්තාවනි,මතක තබාගන්න සෑම යෝනියක්ම ඒවාහි තොල් සමාන වුවත් නැතත් වෙනස් සේම සුන්දරය......
    gross !!! :eak:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මම බෙනා;18989602 said:
    ඔය කියන විවිදත්වෙ තියේනම් ඇඟිලි සලකුන වෙනුවට මේක පාවිච්චි ක්‍රන්ඩ පුලුවන්නේ :rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    bump