ස්ත්රී සිඹෝත්පදේශය
උදේ පාන්දරම මුහුණු පොතේ ලස්සන කවියක් දැක්කා හොදද බලපල්ලා .මටනම් හිතට ඇල්ලුවා එකයි උබලත් එක්ක බෙදාගන්න හිතුවේ
....ස්ත්රී සිඹෝත්පදේශය......
කවි පද ගෙතෙන්නට පලමුව
සියල්ලට.....
බැතියෙන් කියමි යට කලිසම්
අදින්නට.....
හැකිනම් අරුත ශුංගාරය
විදින්නට....
පින හිමි ඔබයි මේ කවි රස
විදින්නට....
මී ඇට පවනේ වේලා මී තෙල්
හිදලා....
තල ඇට අව්වේ වියලා තල් තෙල්
කරලා...
රට ඉදි මදක් ගෙන මී කිරි දිය
ගහලා....
කෑමට ප්රථම බොනු රති ගිනි ගැන
සිතලා....
ලලනා කලා එහි හැඩ පලු
විද ගන්න...
සියුමැලි ලෙසින් ඔබෙ දෑගිලි
මෙහෙවන්න....
කිසිදා නොකල යුතු දේ මෙය
අහගන්න....
ඇගෙ ලග නොවී කලබල
සන්සුන් වන්න....
දෙතොලට ප්රථම ඇගෙ නලලත සිඹ
සනසා....
දෙකොපුල් සෙමින් අතගා ඇගෙ සිත
නලවා....
කන්පෙති සෙමින් සිපගෙන ආදරේ
දනවා....
සිපගනු දෙතොල් මෘදුවට මල් පෙති
සලකා....
උඩු තොල ප්රථම සිප යටි තොල වෙත
යන්නේ....
යටිතොල සෙමින් සපලා ලං කර
ගන්නේ....
දෑගිලි සෙමින් උරපතු වෙත යොමු
වන්නේ....
ඉග මත අතක් එහෙමයි ලං
කරගන්නේ....
හරවා අනෙක් පස චුට්ටක්
කලබලයෙන්....
තුරුලට රැගෙන ඈ ඔබ තව
පිටිපස්සෙන්....
ගෙල සිප ගන්න මුමුනා ඔබ
ආදරයෙන්....
ස්ත්රී නිලය එතනයි හරි
පරිස්සමෙන්.. .
දෑගිලි සෙමින් ගෙන යනු මැන උකුල
දිගේ...
ඇයමයි ප්රථම තැන ඔබ නොව ඇයයි
අගේ...
පසුපස සෙමින් අතගා ඈ සිතුවා
වගේ...
පිලිගන් මිතුර මේ ටෙක්නික් සුවර්
මගේ.....
දාසිය නොවේ ඇය ඔබගේ සුව
සදන....
සොදුරිය නුඹයි රාගයේ ලග සුව
ගෙනෙන...
ඔබ මෙන් ඇයද පතනා සුව ගෙන
එන්න....
කාමය කලාවකි එය ඔබ දැන
ගන්න....
ආදර කතා කොතරම් ඔබ
පැවසූවත්....
ඔබෙ ප්රිය සොදුර වෙත වස්තුව
ගෙනාආවත්....
ස්පර්ශය නොවේ නම් ඔබේ
සුවවූවොත්....
ඇය නොම රැදේ ඔබ ලග දිවි
නැතිවූවත්.....
යටිකලංපත්තුවේ කවියා
කතෘ
https://www.facebook.com/lekamalagekavindu?hc_ref=ARQTlg7IXKhABoNbiFy495DW2rfMTj2MTDK6mJT0OU0rSqRLj_p0CE-AUZ7NUr57PDw&fref=nf
උදේ පාන්දරම මුහුණු පොතේ ලස්සන කවියක් දැක්කා හොදද බලපල්ලා .මටනම් හිතට ඇල්ලුවා එකයි උබලත් එක්ක බෙදාගන්න හිතුවේ
....ස්ත්රී සිඹෝත්පදේශය......
කවි පද ගෙතෙන්නට පලමුව
සියල්ලට.....
බැතියෙන් කියමි යට කලිසම්
අදින්නට.....
හැකිනම් අරුත ශුංගාරය
විදින්නට....
පින හිමි ඔබයි මේ කවි රස
විදින්නට....
මී ඇට පවනේ වේලා මී තෙල්
හිදලා....
තල ඇට අව්වේ වියලා තල් තෙල්
කරලා...
රට ඉදි මදක් ගෙන මී කිරි දිය
ගහලා....
කෑමට ප්රථම බොනු රති ගිනි ගැන
සිතලා....
ලලනා කලා එහි හැඩ පලු
විද ගන්න...
සියුමැලි ලෙසින් ඔබෙ දෑගිලි
මෙහෙවන්න....
කිසිදා නොකල යුතු දේ මෙය
අහගන්න....
ඇගෙ ලග නොවී කලබල
සන්සුන් වන්න....
දෙතොලට ප්රථම ඇගෙ නලලත සිඹ
සනසා....
දෙකොපුල් සෙමින් අතගා ඇගෙ සිත
නලවා....
කන්පෙති සෙමින් සිපගෙන ආදරේ
දනවා....
සිපගනු දෙතොල් මෘදුවට මල් පෙති
සලකා....
උඩු තොල ප්රථම සිප යටි තොල වෙත
යන්නේ....
යටිතොල සෙමින් සපලා ලං කර
ගන්නේ....
දෑගිලි සෙමින් උරපතු වෙත යොමු
වන්නේ....
ඉග මත අතක් එහෙමයි ලං
කරගන්නේ....
හරවා අනෙක් පස චුට්ටක්
කලබලයෙන්....
තුරුලට රැගෙන ඈ ඔබ තව
පිටිපස්සෙන්....
ගෙල සිප ගන්න මුමුනා ඔබ
ආදරයෙන්....
ස්ත්රී නිලය එතනයි හරි
පරිස්සමෙන්.. .
දෑගිලි සෙමින් ගෙන යනු මැන උකුල
දිගේ...
ඇයමයි ප්රථම තැන ඔබ නොව ඇයයි
අගේ...
පසුපස සෙමින් අතගා ඈ සිතුවා
වගේ...
පිලිගන් මිතුර මේ ටෙක්නික් සුවර්
මගේ.....
දාසිය නොවේ ඇය ඔබගේ සුව
සදන....
සොදුරිය නුඹයි රාගයේ ලග සුව
ගෙනෙන...
ඔබ මෙන් ඇයද පතනා සුව ගෙන
එන්න....
කාමය කලාවකි එය ඔබ දැන
ගන්න....
ආදර කතා කොතරම් ඔබ
පැවසූවත්....
ඔබෙ ප්රිය සොදුර වෙත වස්තුව
ගෙනාආවත්....
ස්පර්ශය නොවේ නම් ඔබේ
සුවවූවොත්....
ඇය නොම රැදේ ඔබ ලග දිවි
නැතිවූවත්.....
කතෘ
https://www.facebook.com/lekamalagekavindu?hc_ref=ARQTlg7IXKhABoNbiFy495DW2rfMTj2MTDK6mJT0OU0rSqRLj_p0CE-AUZ7NUr57PDw&fref=nf



