ස්ත්‍රී_දූෂණ

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    පසුගිය වසර කීපය තුළ ලංකාවේ වාර්තා වූ ස්ත්‍රී දූෂණ වාර්තා මෙසේය.
    1990 වසරේ 365කි.
    1995 වසරේ 542කි
    2006 වසරේ 1,463කි.
    2007 වසරේ 1,397කි.
    2008 වසරේ 1,582කි.
    2009 වසරේ 1,624කි.
    2010 වසරේ 1,854කි.
    2011 වසරේ මුල් මාස 11 තුළ වාර්තා වූ ස්ත්‍රී දූෂණ ගනණ 1,636කි.

    මීට වඩා වැඩි කාන්තාවන් පිරිසක් දිනකට ලිංගික අතවරයට ලක්වෙන නමුත් ලැජ්ජාව, බිය, නොදන්නාකම, මරණීය තර්ජන, පහරදීම හා අල්ලස් ගැනීම් නිසා බොහෝ අපචාර පොලිසියට වාර්තා වෙන්නේ නැති බවයි පොලීසිය පවසන්නේ.
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    mama dakka ara indian kellawa rape karapu ekata ape ganu protest karanawa.egollonta mewa penne nathuwa athi.

    Feminism කට්ටිය ඒ. උන්ට ඌනේ ජාත්‍යන්තර අවදානය තමන් වෙත යොමුකරවාගෙන මුදල් රැස් කරගන්නයි. මම දන්න කෙල්ලෝ ඉන්නවා Feminists ලා උන් තමන්ගේ ගෙදර කට්ටියට හරියට සලකන්නෙත් නෑ, නමුත් කියවන්නේ අනෙක් කාන්තාවන්ගේ දුක ගැනයි. මේවා බොරු බයිලා කථා.
    තමන්ගේ ගෙදර කට්ටියට, දෙමව්පියන්ට සලකන්නේ නැති කෙනා කොහොමද මේ පිට ඉන්න මිනිස්සුන්ට පිහිට වෙන්නේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වනචර කෙල්ලෙක් නම් දූෂනය කලාට කමක් නෑ.. දූෂනය කියලා කිව්වට ඒක නිකම් එකතුවීමක් විතරයි.:cool:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    වනචර කෙල්ලෙක් නම් දූෂනය කලාට කමක් නෑ.. දූෂනය කියලා කිව්වට ඒක නිකම් එකතුවීමක් විතරයි.:cool:

    :no: දූෂණය කියන්නේ යම් (කාන්තා හෝ පිරිමි වේවා) කෙනෙක්ගේ අවසරය නැතුව ඒ පුද්ගලයාගේ ශරීරය මගින් ලිංගික වින්දනය ලබා ගැනීමටයි. ඒක වැරදියි පුද්ගලයා කොයි තරම් වල් වුනත්, කොච්චර ඇග පේන්න ඇදලා හිටියත්, මහපාරේ අතේ ගැහුවත්.
     
    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    Feminism කට්ටිය ඒ. උන්ට ඌනේ ජාත්‍යන්තර අවදානය තමන් වෙත යොමුකරවාගෙන මුදල් රැස් කරගන්නයි. මම දන්න කෙල්ලෝ ඉන්නවා Feminists ලා උන් තමන්ගේ ගෙදර කට්ටියට හරියට සලකන්නෙත් නෑ, නමුත් කියවන්නේ අනෙක් කාන්තාවන්ගේ දුක ගැනයි. මේවා බොරු බයිලා කථා.
    තමන්ගේ ගෙදර කට්ටියට, දෙමව්පියන්ට සලකන්නේ නැති කෙනා කොහොමද මේ පිට ඉන්න මිනිස්සුන්ට පිහිට වෙන්නේ.

    :yes: true...

    i heard diffident views about this case..

    is any medical report said about her rape...

    Asap she Cremated..is that for reason..?

    look at the media... if anything happens to high class people......:no: nothing to say.
     
    :lol: ha :lol: