ස්තුතියි ඉන්දියා???

dilann

Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    mola 7 = 10% man. just now i know that
    බැසිල් තමයි රාජපක්ෂ පවුලේ දැනුම් ගබඩාව. ඌ ලග ඇත්තටම මොළ 7ක් තියනව.
    මුන් හත් දෙනාගේ පුස් මොළ හත ..

    n2UFIS7.jpg
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    චීන්නු උදව් කරොත් උන් කරන්නෙ මොකක් හරි ගන්න එකක් දීලා දයක් ගන්න බලාගෙන ඉන්දියන් උන්ට පොඩ්ඩක් අනේ පවු මෙයාලට කන්න නෑ කියලා හිත උනු වෙන ගතියක් තියෙනවා.
    :ROFLMAO:
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මරුනේ ........

    ඉන්දියාවේ නිවුස් channel හැම එකකම යන්නේ ලංකාව ගැන දැන්..
    link

    Views 770 ඉන්දියාවේ ජනගහණය කෝටි 100 view හිඟන්නො