ස්තුතියි නන්දසේන

J24

Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මේ පකයා පාස් වෙන කොට දරුවෝ මන්දපෝෂණයෙන් මැරිල යයි.
    අනේ කවුරු හරි මූට පාස් වෙන්න මොනව හරි දෙයක් කරල දීපල්ලකෝ.
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඒ කාලේ අම්ම තාත්ත හරි හරියට නොකා ළමයට හරි හොඳට කෑම බීම දුන්න..දැන් ඒකත් නෑ..බිත්තරයක්ම රු50ක්..මේ රටේ නම් ළමයි හදන්න හිතන්නවත් ඵපා..බඳින්නත් ඵපා..මොකද බැන්ඳහමනේ ගෑණු අයට ළමයි හදන්න ඕන වෙන්නේ..උන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ..ඵක ඵකා කියන ඒව ඔළුවට අරන් ළමයෙක් ඕනමයි කියනව.ළමය හැදුවට පස්සෙ තමා අමාරුව හොඳ වෙලා කියපුව තේරුම් ගන්නේ..ඒක ඉතිං ගෑණුන්ගෙ හැටියක්නේ.මේ රටේ උපදින්න ළමයිනුත් පව් කරල තියෙනව..
     
    • Like
    Reactions: Ryan08

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    7e63b5055eb9025455abd5d9f5c2c326380c3d05.jpeg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පකේ රට ජාතිය ආගම බේරගන්න ඕන කියල මිනීමරු වේසිගෙ පුතෙක් ගෙනාව උන්ට දැන් සැප ඇති
     
    • Like
    Reactions: supun_sg and Martin

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,877
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    අපි ඉස්කෝලේ යන කාලේ පෝෂණ ව්‍යාපෘතිය කියලා තිබ්බ, උදේට. දෙන්නෙක් ගේනවා. කොළකැඳ, සුප්, කඩල, කව්පි, මුං කිරිබත් දවස් 5ට. දැන් නං අමාරු ඇති ගේන ළමයින්ට.
     
    • Like
    Reactions: The Kingslayer

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    MOTHERLAND FUCKER = Rajapak Familyy
    MOTHERLAND FUCKERS = Fucking stupid general people

    Paw BN.ඔය වයසේ ළමයි කන්න කැමති දේවල් කොච්චර තියනවාද?
    පය්ය ඔබල බදු යවන්න කලින් හිතන්න ඕනේ සල්ලි තියනවද කියල ළමයි හදන්න .. .නිකන් ළමයි ඉපදෙන් නැනේ
    ------ Post added on Jun 11, 2022 at 10:53 PM