mage kitty sigiya nam mata ona!
ඔයා කිටියෙක් ගැන කතා කරනවා.මගේ රට-ජාතිය-භාෂාව සේරම ඉවරයි
mage kitty sigiya nam mata ona!
ඔයා කිටියෙක් ගැන කතා කරනවා.මගේ රට-ජාතිය-භාෂාව සේරම ඉවරයි
දුකට නේද ඔහොම කරන්නේ.එල .....
![]()
ඔයාට මගේ ෂොප් එකේ ඇඩ් එක දෙන්නද?
මගේ සීගිය මතකද ඔයාලට.රට-අපේ භාෂාව-සිංහල යුනිකෝර්ඩ් එකතුකරලා හැමොටම උදව්වක් වෙන සාමාන්‍ය තරමේ එකක් තිබුනේ.ඉතිං අපිද වැරදි.
(ගෙදර යන්න බලාගෙනමයි ලිව්වෙ)![]()
හොඳයි නරකයි දෙකම.කෙලින්ම කියන්න තිබුනා දේශපාලන සීගි දාන්න එපා කියලා.එක්කො සයිස් එක ගැන අනතුරු අඟවන්න තිබුනා.විශාල සීගි රිජෙක්ට් වෙන විදිහක් හදන්න තිබුනා.මේ දිනවල එන-යන අය කතා බහ වැඩි වුනා කියමු.ඒකට කරන්න තිබුනේ පරන අනවශ්‍ය කුනුගොඩවල් මකලා ඉඩ ගන්න එක නේ?
සර්වර් එක ඕවර් ගියා කියන එක ඇත්ත වුනත් මෙතන එකපාරටම නොදන්වම මෙහෙම කලාම ඇඩ්මින් ගැන වැරදියට හිතන එක වළක්වන්න බෑ.
පැත්තක් ගියත් (එළවලම දැම්මත්)සාධාරණව හිතන කෙනෙක් මම.මම පුද්ගලිකව අකමැතියි මේ වැඩේට.මගේ සීගිය මතකද ඔයාලට.රට-අපේ භාෂාව-සිංහල යුනිකෝර්ඩ් එකතුකරලා හැමොටම උදව්වක් වෙන සාමාන්‍ය තරමේ එකක් තිබුනේ.ඉතිං අපිද වැරදි.
(ගෙදර යන්න බලාගෙනමයි ලිව්වෙ)![]()






ඔයාට වැඩක් නැති වුනාට කී දෙනෙක් එකෙන් සිංහල ලියන්න ගත්තද?මම කී දෙනෙකුට පැය ගනන් මේක කියල දීලා තියනවද?This argument is not valid. Anyone who had turned off siggys from their User CPs will not see your siggy regardless of this. For example, since I joined this forum in last june, I had the display signatures option turned off. Your public service was not utilized at all.
අපිත් නරක වැඩම කරමු එතකොට 100%hoda weda walata siggy 1% naraka weda walata 99%
ithin sorry.org![]()

and how many of them got it ONLY from your signature ?ඔයාට වැඩක් නැති වුනාට කී දෙනෙක් එකෙන් සිංහල ලියන්න ගත්තද?මම කී දෙනෙකුට පැය ගනන් මේක කියල දීලා තියනවද?

