ස්තුතියි

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    images


    welawata hitiye natthe !mucha !
    JK ice cream kala heta kiyai....
    Shit! mata 104ta Una.....kiyala!
    :D:D:D

     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා මචන්
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    ඔය දෙන්නටම ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රර්තනා කරනව අයියෙ...
     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    අනතුරු ගැන කාටවත් කලින් කියන්න බැහැ..:no: ඔවා ගනන් ගන්න එපා යාලුවා...
    දෙන්නාටම ඉක්මනටම නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා...


    getwell007.gif

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මිසිස් පෙරේරා ආය ඔය යාලුවාත් එක්ක බයික් එකෙන් ගමන් කරන්න ආය හිතන්නේ වත් නැතිව ඇති නේ..

    මොනවා වුනත්...
    මේ වැරද්ද පෙරේරා ගේ විතරක් නැති හින්දා කෙල්ලගෙන් මොනවාත් ප්‍රශ්නයක් ඇවිල්ලා නැතිව ඇති.. කියලා හිතනවා..
    ඒත් ගෙදරින් නම් හොදට බැණුම් අහලා ඇති නේ..
    කොහොම වුනත් කමක් නෑ..
    දෙන්නාටම
    ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    MONAWA APE GEE LAGANE...
    DANNAWANM TAKGALA ENAWA DEAR...

    aNY WAY IKMANTA SUWAWENNA PATHANAWA.

    ඒ මිනිහා ගොඩින් බේරා ගත්ත ප්‍රශ්නේ..
    ඕය යාලුවා ඇවිල්ලා තිබ්බා නම්
    නැති ප්‍රශ්නත් ඇති වෙයි සමහර විට..

    මොනවා වුනත්..
    මේ සිද්ධිය ඔයාලගේ ගෙවල් වලට ආරංචි වුනේ නෑද්ද..