ස්තුතියි

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඉක්මණට සනීප වෙලා ආපහු එළකිරි වරෙන් :):) , මම මුලින්ම හිතුවෙ ජේකඩියගෙ විහිලුවක් කියල. දැන් නං මොනා හරි උනා කියල ෂුවර්.. පරිස්සමෙන් ඉදපං
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    හරි හරි සනීප වෙලා වරෙන් නැත්නම් පීසී එක ඉස්සරහ ඉදල අත රිද්දව ගන්නෙ කොහොමද

    මම දන්නවා පෙරාට එලකිරි එකට ඔලුව වත් දැම්මෙ නැත්නම් හරි නෑ කියල ඒ වුනාට ඉස්සෙල්ලා විවේකයක් අරන් වරෙන්
    මිස් පෙරා ගෙ සැප දුකත් බලන්න පොඩ්ඩක් ඔලුව එහෙම අතගාල

    පුෂ් මල්ලිත් ඉක්මනට සුව වෙන්න කියල ප්‍රර්ථනා කරා කියන්න කෝ

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    11.gif