ඉක්මනට සනීප වෙයන් දෙන්නම!

Thanks
හරි හරි සනීප වෙලා වරෙන් නැත්නම් පීසී එක ඉස්සරහ ඉදල අත රිද්දව ගන්නෙ කොහොමද
මම දන්නවා පෙරාට එලකිරි එකට ඔලුව වත් දැම්මෙ නැත්නම් හරි නෑ කියල ඒ වුනාට ඉස්සෙල්ලා විවේකයක් අරන් වරෙන්
මිස් පෙරා ගෙ සැප දුකත් බලන්න පොඩ්ඩක් ඔලුව එහෙම අතගාල
පුෂ් මල්ලිත් ඉක්මනට සුව වෙන්න කියල ප්‍රර්ථනා කරා කියන්න කෝ