ස්තූතියි රනිල්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    20,602
    1
    31,075
    113
    ලංකාවට ප්ලේන් එකක් එයි. මිනිසුන් පෝලිමේ ගොස් මහා ප්ලේන් රාජයා වැඳපුදා ගනිති. කෝටි එකහමාරක තෙල් ගහලා.

    ස්තූතියි රනිල්. ලංකාව දැන් සිංප්පූරුවක් වෙලා තියෙන්නෙ. :P


     

    topkollek

    Well-known member
  • May 22, 2014
    26,949
    1
    32,352
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවට ප්ලේන් එකක් එයි. මිනිසුන් පෝලිමේ ගොස් මහා ප්ලේන් රාජයා වැඳපුදා ගනිති. කෝටි එකහමාරක තෙල් ගහලා.

    ස්තූතියි රනිල්. ලංකාව දැන් සිංප්පූරුවක් වෙලා තියෙන්නෙ. :P


    තෙල් ලිටරේ 267 ගානේ විකුනල තියෙන්නෙ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    12,851
    1,967
    113
    Whts ur point ?is it bad tht de largest commercial carrier take bunker frm BIA ?
    7 months be4 Sri Lankan airlines refuel using S Indian airports so this is a refreshing change ne

    තෙල් ලිටරේ 267 ගානේ විකුනල තියෙන්නෙ.
    Ada asia airports average rate eka LKr240😛
    ------ Post added on Mar 5, 2023 at 10:47 PM
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    3,189
    2,135
    113
    Whts ur point ?is it bad tht de largest commercial carrier take bunker frm BIA ?
    7 months be4 Sri Lankan airlines refuel using S Indian airports so this is a refreshing change ne


    Ada asia airports average rate eka LKr240😛
    ------ Post added on Mar 5, 2023 at 10:47 PM
    jeppoge andonaawa hamatanama hotu gaanu wage appa
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    10,125
    20,734
    113
    Erozan's Mom's room
    3vwbnag.jpg
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    12,851
    1,967
    113
    කවද හිටන්ද අපි තෙල් මිල වෙන රටවල තෙල් මිලත් එක්ක සසඳන්න පටන්ගත්තෙ
    Uba meka inna mole thiyana ekek ne airport n sea port bunker ( fuel supplies to aero plane n Ships ) tax free ithin ae supplies denne bunker index eka anuwa… bunker to ships based on Singapore bunker index n for aero plane on Asia& pacific jet fuel index
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    20,602
    1
    31,075
    113
    Whts ur point ?is it bad tht de largest commercial carrier take bunker frm BIA ?
    7 months be4 Sri Lankan airlines refuel using S Indian airports so this is a refreshing change ne
    අන්න ඒකයි :lol:

    Uba meka inna mole thiyana ekek ne airport n sea port bunker ( fuel supplies to aero plane n Ships ) tax free ithin ae supplies denne bunker index eka anuwa… bunker to ships based on Singapore bunker index n for aero plane on Asia& pacific jet fuel index
    රනිල් මේක සිංගප්පූරුවක් කරයි නේද?
    ------ Post added on Mar 6, 2023 at 5:59 AM
     
    • Haha
    Reactions: Xi Jinping

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    32,350
    24,219
    113
    මටත් හදවතින්ම සතුටුයි. නිවුස් දානකොට සෙක්ශන් එක හරියට බලලා දාන්න ජෝක් සෙක්ශන් එකේ වැටිලා තියෙන්නෙ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    12,851
    1,967
    113
    අන්න ඒකයි :lol:


    රනිල් මේක සිංගප්පූරුවක් කරයි නේද?
    ------ Post added on Mar 6, 2023 at 5:59 AM
    Ekanam danne nae uba wage track out una jeppo inakam lankawa sada wale
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    20,602
    1
    31,075
    113
    Ekanam danne nae uba wage track out una jeppo inakam lankawa sada wale
    ඒක තමා නේ බන්. උඹලගෙ රනිල් මෙච්චර දවසක් කොරල රට සිංප්පූරුවක් කරලනෙ තිබ්බෙ ජෙප්පො ඇවිල්ල අරගල කරලා බංකොලොත් කරනකල් :D
     
    • Like
    Reactions: hkiz

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    20,602
    1
    31,075
    113
    මටත් හදවතින්ම සතුටුයි. නිවුස් දානකොට සෙක්ශන් එක හරියට බලලා දාන්න ජෝක් සෙක්ශන් එකේ වැටිලා තියෙන්නෙ
    මටත් හදවකින්ම සතුටුයි බ්‍රෝ. මෙන්ෂන් කරාට මලාට එන්නෙ නැති රනිල් ලොල්ලො ටික ආකර්ශනේ කරගන්න හිතාගෙන ජෝක් සෙක්ෂන් එකේ දැම්මේ. බඩු වැඩ කරලා :lol:
     
    • Wow
    Reactions: ruchira55