ස්ථවර තැන්පතු සදහා හොදම බැංකු යාළුවනේ පොඩි ප්රශ්නයක් ස්ථාවර තැන්පතු (fix deposit )සදහා හොදම රාජ්ය, පෞද්ගලික බැංකු මොනවාද..? (rate වැඩි) ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන්න ඕන මොනකාල සීමා යටතේද..? (මාස3,6,12.)