ස්ථවර තැන්පතු සදහා හොදම බැංකු

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ස්ථවර තැන්පතු සදහා හොදම බැංකු


    යාළුවනේ පොඩි ප්‍රශ්නයක්
    ස්ථාවර තැන්පතු (fix deposit )සදහා හොදම රාජ්‍ය, පෞද්ගලික බැංකු මොනවාද..? (rate වැඩි)
    ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන්න ඕන මොනකාල සීමා යටතේද..? (මාස3,6,12.)