ස්ථාවර තැන්පතු මාසෙන් මාසේ පොලිය ගන්න පුළුවන් වැඩිම රේට් එක තියෙන්නේ මොන බැංකුවේද ? ජ්‍යෙෂ්ට පුරවැසියන්ට උපරිම දාන්න පුළුවන් ලක්ෂ 10 ද ? බැංකු වලට වඩා softlogic,lolc,mercantile ෆිනෑන්ස් වල රේට් වැඩි නේද... දන්නා කෙනෙක් කියන්න...ලොකු උදව්වක්