ඕක බිස්නස් එක සහ එහි ගෝල් එක අනුවත් එක් එක් පුද්ගලයාගේ ස්ව්භාවය සහ හැකියාව මතත් වෙනස් වෙනවා .



Stable nathi business ekak wenuwen job eken ayin wenawa kiyane patta risk ekak. wade harigiye nathnam loss wena gana plus wena job ekak set wenakan expenses calculate karala ok nam wadeta athagahapan
Experience eken kiyanne man job eken ledak dagena ayin wuna kalayak giya aye hoda job ekak set wenna eth man calculate karapu cost eka athe thiyagena resign wuna nisa awulak wune na
bump




balance kraganna nam tikak amaru wei.. eth beri wena ekakut na mcho..
විශේෂයෙන්... මේ දවස් වල බිස්නස් පටන්ගන්නකොට දෙපාරක් හිතපන්..... මම පටන් ගත්ත එක මේ දවස් වල කෙලවෙලා තියෙන්නේ.....



ඒක තීරණය වෙන්නේ උඹ පටන්ගන්න හදන ව්‍යාපාරය අනුව තමා බං
මචන් පුලුවන් නම් Job 1ක කරන ගමන් ව්‍යාපාරය පටන් ගනින්.. මාසයක් දෙකක් යන්න අැරලා Resignation ෙදන්න. ව්‍යාපාරය මුල්‍යමය වශයෙන් ස්ථාවර වෙන්න මාසයක් දෙකක් යනවා.



Ada lankawe tiyana tatwaya anuwa Loku risk ekak tiyanawa puthe![]()
palaweniyata aka kakula witrak waturta daala blpan machn![]()




Bump
අයිඩියා එක නම් එල!
සුභ පතනවා.
ජොබ් එකෙන් අයින් වෙනවා නම් පවුලේ වියදමට මුදලක් වෙන් කර වැඩේට බහින්න. අනවශ්‍ය අවදානම් ගත්ත , පිරිස් හමු වී ඇත. දරු පවුල , දෙමාපියන් අමාරුවේ නොදමන්න.




Job eka karana gaman tika tika busines eka patan ganin. Job eka atharinnepa busines kiyanne padu wennath puluwanne bn. Ae nisa job atharinnepa. Kawada hari business eka yam tharamakata sthawara wunahama job eka atharinawada nadda kiyala theerane karapan.




මචන් එගේන්සි එකක් දැම්මොත් හොද නැද්ද ??
Business karanawa kiyanne risk ekath ganna balagena karana wedak. Risk eka ganna barinam business karannepa
I would tell you the same machan.




job eka karana gaman business eka patan ganin mchn. Reta & Niwadu dawasata katta kagena weda karahan. Eka stable weddi job eken ain weyan.



job eka karana gaman business eka patan ganin mchn. Reta & Niwadu dawasata katta kagena weda karahan. Eka stable weddi job eken ain weyan.



මමත් ආසය් බන් මගේම දෙයක් කරන්න...
එක පාරට රස්සාවෙන් අය්න් වෙන්න එපා... රජයේ ජොබක් නම් දෙපාරක් හිතන්න... හේතුව රජයේ ජොබ ලේසිය් නේ
ෆ්‍රී ටයම් තියෙය්
බිස් එක ගොඩ ගියාම අය්න් වෙන්න
ඔබට ජය සහෝ
Job eka karana gaman karapan mulin, business eka success wela stable unoth leave your job