ස්ථුලතාවය අවම කරන ආහාර වට්ටෝරු
[FONT="]ස්ථුලතාවය වූ කලි වෙනත් සියලුම රෝගවලට ඍජුවම[/FONT][FONT="]බලපාන සාධකයකි. කිසියම් රෝගයක් සුව වී දැනෙන සතුටට වඩා සුවයක්[/FONT][FONT="], [/FONT][FONT="]පී‍්‍රතියක්[/FONT][FONT="], [/FONT][FONT="]ස්ථුලත්වය නැති කිරීමෙන් ඔබට ලැබෙනු ඇත. ඇතැම්විට කොපමණ ආහාර[/FONT][FONT="]අඩු කළත් මහත් වෙන එක අඩු නොවන බව පවසමින් මැසිවිලි නැඟීම බාල මහළු තරුණ යන[/FONT][FONT="]ඕනෑම වයස් කණ්ඩයකට පොදුය. ස්ථුලතාවය හිසරදයක් නම් ඒ පිළිබඳව සොයා බැලීම[/FONT][FONT="]අතිශයින්ම වැදගත් නිසා අද ඔබ වෙනුවෙන්ම මේ ස්ථුලත්වය ගැන විශේෂ අවධානයක්[/FONT][FONT="]යොමු කිරීම සිදු වේ.[/FONT]
[FONT="]ස්ථුලතාවය කියන්නේ කුමක්ද[/FONT][FONT="]?[/FONT]
[FONT="]ආයුර්වේදයට අනුව ස්ථුලතාවය බොහෝ රෝග ඇති කරවන්නෙකි. රෝග ගණනාවකට තුඩු[/FONT][FONT="]දෙන හේතු කාරකයෙක්ද වේ. බඩ ස්තන හා නිතඹ යන ශරීරාංග ඇවිදින විට ලෙලදෙන[/FONT][FONT="]අයුරින් සැලෙයි නම් එය ස්ථුලත්වයේ බාහිරින් පෙනෙන ලක්ෂණයයි. උසට සරිලන බර[/FONT][FONT="]සමාන නැති[/FONT][FONT="], [/FONT][FONT="]කොතරම් ක්‍රියාශීලීව වැඩ කළත් නිසිඵලක් ගැනීමට නොහැකි ලෙස[/FONT][FONT="]ස්ථුලත්වය අර්ථ ගැන්විය හැකියි. ඔබගේ සිරුර මෙතරම් මාංශයෙන් පූර්ණව පවතී[/FONT][FONT="]නම් ඔබ වඩාත් සැලකිලිමත් වීම වැදගත් බව සිතට ගන්න.[/FONT]
[FONT="]ස්ථුල වීමට බලපාන හේතු – ආහාර[/FONT][FONT="], [/FONT][FONT="]විහරණ[/FONT][FONT="], [/FONT][FONT="]දීර්ඝකාලීනව ගන්නා ඖෂධ[/FONT][FONT="], [/FONT][FONT="]ජානමය බලපෑම[/FONT]
[FONT="]ආහාර[/FONT]
[FONT="]ස්ථුලත්වය වැඩි කිරීමට අවශ්‍ය සංඝටක ලබාදෙන පිටි සහිත ආහාර ගැනීම බොහෝ[/FONT][FONT="]සෙයින් අඩු කිරීම වඩාත් වැදගත්ය. සෙම වඩන ආහාර ගැනීම නිසාද සිරුර මහත් වීම[/FONT][FONT="]ඇති වේ. රුධිර නාලවල තෙල් තැන්පත් වීම සිදුවන්නේ තෙල් අධික ආහාර ගැනීම හේතු[/FONT][FONT="]කොට ගෙනයි. එසේම අධික පැණි රස සහිත ආහාර මෙන්ම කෘත්‍රිම ආහාර වර්ග ද ගැනීම[/FONT][FONT="]නුසුදුසුයි. ක්ෂණික ආහාර හා රස කාරක යෙදූ ආහාර ගැනීම ද මේ ස්ථුලත්වය ඇති[/FONT][FONT="]වීමට බලපානු ලැබේ. එසේම ස්වභාවික රස කාරක නොයෙදීම ද සිරුරේ මෙවැනිම තත්ත්ව[/FONT][FONT="]ඇති වීමට බලපාන තවත් කරුණකි. පමණ දැන ආහාර ගැනීම හා එක් ආහාරයක් දිරවීමට[/FONT][FONT="]පෙර නැවත ආහාරයක් ගැනීම නිසාද ස්ථුලතාවය උග්‍ර වනු ඇත.[/FONT]
[FONT="]ව්‍යායාමය අවම වීම[/FONT]
[FONT="]ව්‍යායාම නොකිරීම[/FONT][FONT="], [/FONT][FONT="]දිවා නින්ද[/FONT][FONT="], [/FONT][FONT="]රාත්‍රී නිදි වැරීම[/FONT][FONT="], [/FONT][FONT="]වේග ධාරණය[/FONT][FONT="], [/FONT][FONT="]එක දිගට[/FONT][FONT="]රූපවාහිනිය නැරඹීමට හුරු වීම[/FONT][FONT="], [/FONT][FONT="]පරිගණකය හෝ වෙනත් වැඩකට එක දිගට වාඩි වී[/FONT][FONT="]සිටීම ලැබෙන විවේකය නිසි පරිදි ගත නොකිරීම හා මානසික ආතතිය ද ස්ථුලත්වයට[/FONT][FONT="]බලපායි.[/FONT]
[FONT="]දීර්ඝකාලීනව ඖෂධ ගැනීම[/FONT]
[FONT="]තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාකාරීත්වය අඩු වීම නිසා ගන්නා ඖෂධ[/FONT][FONT="], [/FONT][FONT="]උපත් පාලන[/FONT][FONT="]පෙති ගැනීම[/FONT][FONT="], [/FONT][FONT="]අධික රුධිර පීඩනය නිසා ගන්නා ඖෂධ[/FONT][FONT="], [/FONT][FONT="]කාන්තාවන්ගේ ඩිම්බ කෝෂවල[/FONT][FONT="]ඇතිවන රෝග තත්ත්ව නිසාද අධික ස්ථුලත්වයට ලක්විය හැකියි.[/FONT]
[FONT="]මෙහිදී පංචකර්මයේ එන ශෝධන කර්ම (විරේක කිරීම) ද අත්‍යවශ්‍ය වුවත් එය[/FONT][FONT="]නොකිරීම නිසාද සිරුර තුළ අනවශ්‍ය මේදය හෝ වෙනත් අපද්‍රව්‍ය තැන්පත් වීම මත[/FONT][FONT="]මෙම තත්ත්වයට පත්විය හැකියි.[/FONT]
[FONT="]ස්ථුලතාවය අඩුකර ගන්නේ කොහොමද[/FONT][FONT="]?[/FONT]
[FONT="]තෙල් සහිත ආහාර[/FONT][FONT="], [/FONT][FONT="]සෙම වඩන ආහාර වලින් වැළකීම. මෙහි ඇති ආහාරමය වටිනාකමයි.[/FONT][FONT="]වරින් වර බිස්කට් කෑමෙන් වළකින්න. ක්ෂණික ආහාරවලට මුල්තැන දෙන මේ යුගයේ[/FONT][FONT="]ආහාර මඟින් ප්‍රතිකර්මයක් ලබා ගැනීම ස්ථුලත්වය අඩු කර ගැනීමට මනා රුකුලකි.[/FONT][FONT="]එබැවින් නිසි ආහාර වේල් ලබා ගැනීමහට වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.[/FONT]
[FONT="]හැකි සෑමවිටම මද උණු වතුර වීදුරුවක් පානය කරන්න.[/FONT]
[FONT="]ආහාර දිරවීම යථා තත්ත්වයට පත් කිරීම කළ යුතුයි.[/FONT]
[FONT="]සිරුරේ පවතින තෙල් කොටස් දියවීමට අභ්‍යන්තර ඖෂධ ලබා දෙයි. ඒ සමඟම පිටතින් ආලේපන ගල්වයි. මෙලෙස ආලේපන කරනුයේ විශේෂ ආකාරයටයි.[/FONT]
[FONT="]බර අඩු වීමට නම් මේ ආකාරයෙන් සති [/FONT][FONT="]2 3[/FONT][FONT="]ක් කළ යුතුයි. නේවාසිකව ප්‍රතිකාර[/FONT][FONT="]ගැනීමට මින් පසු උනන්දු විය යුතුයි. නොඑසේ නම් ඉහත ප්රතිකර්මය දිගටම කරගෙන[/FONT][FONT="]යා හැක්කේ රෝගය පවතින කම් පමණි[/FONT]
[FONT="]නේවාසිකව ප්‍රතිකාර[/FONT]
[FONT="]මෙහිදී වාෂ්ප ස්වේද සිදු කරයි. රූක්ෂ තෙල් හෝ චූර්ණ (කුඩු) වර්ග භාවිතා[/FONT][FONT="]කර ඩහ ගැන්වීම සිදු කරයි. මෙහිදී සිදුවන්නේ අනවශ්‍ය මේද කොටස් ඉවත් කරයි.[/FONT][FONT="]සිරුරේ විශේෂ ප්‍රතිකාරයක් ලෙස කුඩු හෝ තෙල් උඩු අතට ගැම සිදු කරයි. මෙය[/FONT][FONT="]විශේෂ සම්භාහන ක්රමයකි. ඊට අමතරව තවදුරටත් විෂ කොටස් මෙහි රැඳී ඇත්නම්[/FONT][FONT="]වස්තියක් සිදු කෙරේ. ගුද මාර්ගයෙන් ඖෂධ දමා මෙය සිදු කෙරේ. රෝග තත්ත්වය[/FONT][FONT="]තවදුරටත් ඇත්නම් බර අඩු නොවේ[/FONT][FONT="], [/FONT][FONT="]අලස බව[/FONT][FONT="], [/FONT][FONT="]නිදිමත ගතිය[/FONT][FONT="], [/FONT][FONT="]මහන්සිය ඇති වේ.[/FONT]
[FONT="]ස්ථුලත්වයේ ලක්ෂණ[/FONT]
[FONT="]ක්‍රියාශීලි බවින් තොරවීම[/FONT][FONT="], [/FONT][FONT="]පොඩි දුරක් ගමන් කිරීමේදී ඇතිවන මහන්සි බව[/FONT][FONT="], [/FONT][FONT="]අල්ප ආයුෂ[/FONT][FONT="], [/FONT][FONT="]ලිංගික දුබලතාවය[/FONT][FONT="], [/FONT][FONT="]පෞරුෂත්වය හීන වීම[/FONT][FONT="], [/FONT][FONT="]ආකර්ශණය අඩු බව[/FONT][FONT="], [/FONT][FONT="]සමේ පැහැය[/FONT][FONT="]අඩු වීම[/FONT]
[FONT="]ඇතිවිය හැකි රෝග ලක්ෂණ[/FONT]
[FONT="]හෘද රෝග[/FONT][FONT="], [/FONT][FONT="]දියවැඩියාව[/FONT][FONT="], [/FONT][FONT="]රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම[/FONT][FONT="], [/FONT][FONT="]අක්මා රෝග[/FONT][FONT="], [/FONT][FONT="]වකුගඩු රෝග[/FONT][FONT="], [/FONT][FONT="]මොළයේ ලේ කැටි හිරවීම[/FONT][FONT="], [/FONT][FONT="]නහර ගැට ගැසීම[/FONT]
[FONT="]ජීවන රටාවේ වෙනස්කම්[/FONT]
[FONT="]නිසි ආහාර රටාවකට යොමුවීම[/FONT][FONT="], [/FONT][FONT="]කෘතිම රසකාරක[/FONT][FONT="], [/FONT][FONT="]තෙල් සහිත ආහාර නොගැනීම[/FONT][FONT="], Fast Food [/FONT][FONT="]නොගෙන සිටීම[/FONT][FONT="], [/FONT][FONT="]පැණි බීම නොගෙන සිටීම[/FONT][FONT="], [/FONT][FONT="]උෂ්ණාධික ආහාර නොගනීම[/FONT][FONT="], [/FONT][FONT="]වේග[/FONT][FONT="]ධාරණයෙන් මිදීම[/FONT][FONT="], [/FONT][FONT="]මානසික ව්‍යායාම (භාවනා[/FONT][FONT="], [/FONT][FONT="]යෝග)[/FONT]
[FONT="]ස්ථුලතාවයෙන් සිටින රෝගීන් සඳහා ආහාර වට්ටෝරුව[/FONT]
[FONT="]උදෑසන පානය කිරිමට – (පෙ.ව [/FONT][FONT="]5.30[/FONT][FONT="]ට පමණ) – කොළ කැඳ වීදුරුවක් (හීන්[/FONT][FONT="]බෝවිටියා[/FONT][FONT="], [/FONT][FONT="]යකිනාරං[/FONT][FONT="], [/FONT][FONT="]කරපිංචා[/FONT][FONT="], [/FONT][FONT="]පිටවක්කා විශේෂයි) හෝ පලතුරු යුෂ වීදුරුවක්[/FONT][FONT="] ([/FONT][FONT="]කොමඩු[/FONT][FONT="], [/FONT][FONT="]ගස්ලබු[/FONT][FONT="], [/FONT][FONT="]දොඩම්[/FONT][FONT="], [/FONT][FONT="]ලෙමන් විශේෂයි.)[/FONT]
[FONT="]උදෑසන ආහාරවේල පෙ.ව. [/FONT][FONT="]7.00 [/FONT][FONT="]පමණ – තැම්බු කඩල/රතු කවුපි/කොල්ලු යන එක්[/FONT][FONT="]වර්ගයකින් පීරිසියක් හෝ කුරක්කන් ඉඳිආප්ප [/FONT][FONT="]5[/FONT][FONT="]ක් හෝ රොටී මධ්‍යම ප්‍රමාණයේ[/FONT][FONT="] 2[/FONT][FONT="]ක්. මේවා සමඟ මාළු හෝ එළවළු හෝ සම්බෝලයක් ගත හැකියි.[/FONT]
[FONT="]පෙ.ව. [/FONT][FONT="]10.00 [/FONT][FONT="]පමණ – බෙලි කොළ තේ කෝප්පයක් හෝ ඉහතින් සඳහන් පලතුරු යුෂ වීදුරුවක්[/FONT]
[FONT="]දිවා ආහාරය ප.ව. [/FONT][FONT="]12.30[/FONT][FONT="]ට පමණ – තැම්බූ නිවුඩු හාල් බත් පීරිසි [/FONT][FONT="]1 -2 [/FONT][FONT="]දක්වා[/FONT][FONT="], [/FONT][FONT="]එළවළු [/FONT][FONT="]2[/FONT][FONT="]ක් පලා වර්ගයක් (වැඩිපුර) මාළු[/FONT][FONT="], [/FONT][FONT="]වියළි කරවල වැනි දේ සමඟ[/FONT][FONT="]අතුරුපස ලෙස පලතුරු සලාදයක් (වැඩිපුර)[/FONT]
[FONT="]සවස [/FONT][FONT="]3.00[/FONT][FONT="]ට පමණ – බාර්ලි තැම්බූ වතුර වීදුරුවක්[/FONT]
[FONT="]රාත්‍රී ආහාර වේල ප.ව. [/FONT][FONT="]8.00[/FONT][FONT="]ට පමණ – තැම්බූ එළවළු වැඩි ප්‍රමාණයක් හා[/FONT][FONT="]සුප් වර්ග ආහාරයට එකතු කර ගත හැකියි. උදෑසන ආහාර වේලට ප්‍රමාණයෙන් මදක්[/FONT][FONT="]අඩුව නම් වඩාත් යෝග්‍යයි.[/FONT]
දිනමිණ පුවත්පත

heta salakannam....