ස්නායු අබාධයකින් පෙලෙන අයෙකුට ඔබේ උදව් ඕ&#3505

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි බලමු.....ආයුර්වේද අය ගැනනම් දන්නෙ නෑ..බටහිර වෛද්‍යවරයෙක් හොයාගනිමු හොඳම කෙනෙක්!
    මම ඒ මල්ලිව සම්බන්ධ කරගන්න උත්සාහකළා..ඒත් තාම බැරිවුනා..කතාකරලම බලමු...
    අවුලක් වෙන එකක් නෑ..බුදු සරණින්

    bohoma pin... mamath uthsaha kara sambanda wenna baa :no: thawa tikakin balamu :yes: mama oyata call karannam machan ! :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම දන්නේ නම් නෑ හැබැයි හොද වෛද්‍යවරයෙක් හම්බුනොත් අනිවාර්යෙන් දන්වන්නම්...කවුරුම උනත් කරදරයක් ලෙඩක් දුකක් හැදුන වෙලාවේ අපි උදව්වට නැත්නම් වැඩක් නෑ නේ..පුලුවන් උදව්වක් කරන්න මමත් කැමතියි...
    :yes:
     
    මචන් Dr . සමන් ජයතිලක
    නවලෝක හොස්පිටල් එකට එනවා..
    ගණන් නම් ටිකක් සැරයි..
    පොඩ්ඩක් හොයලා බලන්න..
    නැත්නම් මචන් Dr . කලීල් කාසිම්
    දන්නා විදිහට මෙයා සරුවාංග වෙදෙක්..
    ජයවර්ධනපුර හොස්පිටල් එකේ තමයි ඉන්නවා කියන්නේ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් Dr . සමන් ජයතිලක
    නවලෝක හොස්පිටල් එකට එනවා..
    ගණන් නම් ටිකක් සැරයි..
    පොඩ්ඩක් හොයලා බලන්න..
    නැත්නම් මචන් Dr . කලීල් කාසිම්
    දන්නා විදිහට මෙයා සරුවාංග වෙදෙක්..
    ජයවර්ධනපුර හොස්පිටල් එකේ තමයි ඉන්නවා කියන්නේ..

    thanks.. noted ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි කොහොම හරි ඒ මල්ලිට උදව් කරන්න ඕනේ... එලකිරි එකේ ඉන්න අහිංසකම පොඩි මල්ලි කෙනෙක්.. :(
    ඉස්සෙල්ලම මේ ගැන හරියටම බලන්න පුලුවන් දොස්තර මහත්තයෙක් හොයාගන්න එක තමයි කරන්න ඕනේ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යාලූවනේ මගේ තාත්තටත් මේ වගේම ස්නායු ආබාධයක් ඇතිවෙලා ඉන්නේ
    එයාට ඇවිදින්න අමාරුයි. කන් ඇසීම ගොඩාක්ම අඩුවෙලා.. ඒත් අම්මයි මායි මොන ගේම දීලා හරි තාත්තට ඛෙහෙත් කරනවා..
    තාත්තට මේ අසනීපෙ නිසා රස්සාවත් නැති වෙන්න යන්නෙ..
    මට ජොබ් 1ක්වත් නැහැ තාම.. ඒත් කාටවත් අතනොපා මායි අම්මයි තාත්තට ඛෙහෙත් කරන්න වෙහෙසෙනවා..
    ආයුර්වේද වෙදකම් තමයි කරන්නේ.. වැලිගම වෙද මහත්තයෙක්ගෙන් ඛෙහෙත් කරන්නේ...
    මම එළකිරියේ ඇක්ටිව් එකේ හිටියත් මටත් දහසකුත් ආර්ථීක ප්‍රශ්න මැද තමයි ඔන්ලයින් එන්න වෙන්නේ...
    ඒත් මම කාගෙන්වත් කරන්න අපහසුනිසා උදව් ඉල්ලන්නේ නැහැ.
    කාටත් ආර්ථීක ප්‍රශ්න තියෙනවානේ..
    පුලූවන්නම් මට එක උදව්වක් කරන්න..
    දකුණු පළාතෙන්(මාතර ,හම්බන්තොට) මට රස්සාවක් හොයලා දෙන්න..
    ඒක ලොකු පිනක්......



    අහන්නත් දුකයි මචං... මාතර පැත්තේ නම් මම දන්න අය නෑ.. උඹට ඉක්මනට රස්සාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම තාත්තටත් ඉක්මනට සනීප වෛ මචං... :D