ස්නායු පිරවුම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ජීවිතේ මුල් වතාවට දත් කැක්කුමක් දැනෙන්ඩ ගත්ත
    පුරෝපු දතක කෑල්ලක් කැඩුන. දතෙන් කෑල්ලක් කැඩුනෙ. දත ඇතුල දැං හෙන සංවේදියි. ඇතුලටම වැඩේ වෙලාද කොහෙද. මේ දත පුරවද්දි මට චූ යයිනෙ බං.
    මං මොකද කරන්නෙ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජිවිතේ ඉස්සෙල්ලම දත් කැක්කුමක් ආවා කිව්වේ. ඊට ඉස්සෙල්ල දත් පිරෙව්වේ මොකටද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ජිවිතේ ඉස්සෙල්ලම දත් කැක්කුමක් ආවා කිව්වේ. ඊට ඉස්සෙල්ල දත් පිරෙව්වේ මොකටද?

    හිලක් තිබිල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    දත ඇතුලට හාරද්දි ඉවසන්නෙ කොහොමද? මීට කලින් දත් පුරවල තියෙනව. ඒත් ඒ දත මතුපිටට වෙන්ඩනෙ. ස්නායු පිරවුම් කියන්නෙ ඇතුලට හාරන ඒවටද? ඉන්ජෙක්ෂන් ගහල හිරිවට්ටන්නෙ නැද්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ජීවිතේ මුල් වතාවට දත් කැක්කුමක් දැනෙන්ඩ ගත්ත
    පුරෝපු දතක කෑල්ලක් කැඩුන. දතෙන් කෑල්ලක් කැඩුනෙ. දත ඇතුල දැං හෙන සංවේදියි. ඇතුලටම වැඩේ වෙලාද කොහෙද. මේ දත පුරවද්දි මට චූ යයිනෙ බං.
    මං මොකද කරන්නෙ..

    චූ කරලා පලයන් දත පුරවන්න :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ස්වීට් දොස්තර නෝන කෙනෙක් ගාවට තමා මම යන්ඩ ඉන්නෙ..
    කෝ බබා කට අරින්ඩ. :love:
    දත් සැට් එකම ගැලෙව්වත් කමක් නෑ.