ස්නායු පිරවුම

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඕකට උබට කීප සැරයක් යන්න වෙයි දවස් තුනක් විතර. :P ඕකට හිරි වැටෙන්න ගහයි ඉන්ජෙක්ෂන් එකක්. උබත් එතන ගිහිල්ල ගෑනි වගේ අබරෙන්න එපා නර්ස්ලා ඉස්සරහ. :baffled:
    ප්‍රයිවට් කරපන් සල්ලි තියේනම් 7000ක් විතර යයි... මහරගම ඩෙන්ටල් එකේ පෝලිමේ ඉන්නකොට එපා වෙනවා.. :angry:
     
    • Like
    Reactions: AnuradhaRa