ස්නායු සම්බන්ඳ සිංහල වෙඳ මහත්තයෙක්....

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mama inne nam Nittambuwe! kohee unat kamak na hoda tanak nam ekkan Yanawa machan!

    patta waddek innawa ... mata sciatica hadila nittawata hoda kara day 1 walin .. Habai dan eyawa hoya gannawath ba ...heenayak wage scene ekak ban ... masa 7k adey idala 4 days walin goda damma (accupressure + ayurvedic oil) pora dokekuth nemi .

    Pranajeewa hamuduruwoth issara owa ta maara dakshai ... pranajeewa ganath hoyala balapan.... ayurveda hostpital ekka ta gihin balapan hodama kawda kiyala...
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,797
    213
    63
    Nittambuwa
    www.facebook.com
    patta waddek innawa ... mata sciatica hadila nittawata hoda kara day 1 walin .. Habai dan eyawa hoya gannawath ba ...heenayak wage scene ekak ban ... masa 7k adey idala 4 days walin goda damma (accupressure + ayurvedic oil) pora dokekuth nemi .

    Pranajeewa hamuduruwoth issara owa ta maara dakshai ... pranajeewa ganath hoyala balapan.... ayurveda hostpital ekka ta gihin balapan hodama kawda kiyala...
    mulin kiwa weda mahattaya kawda? ane poddak balannako
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    mama inne nam Nittambuwe! kohee unat kamak na hoda tanak nam ekkan Yanawa machan!
    කුස්වල හාමුදුරුවෝ ...වෙදහාමුදුරු නමක්..ඉන්නේ රද්දොලුගම...හොර බොරු නෑ..එතන්ට ගියාම තෙරෙයි..ගිහින්ම බලන්න...වෙදකමින් උපයාගත් දේවල් දැක්කම පේනවා වැඩ්ඩෙක් කියලා...
     
    • Like
    Reactions: kprem and JananRush
    ගාමිණී ෆොන්සේකාගේ දුව චීන කටු චිකිත්සාවෙන් ස්නායු ප්‍රශ්න හදනවා කියලා අහලා තියෙනවා.. අපේ මාමා කෙනෙක්ගේ මල්ලි කෙනෙක් එයා ලගට එක්කන් ගියා..
     
    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    ස්නායු සම්බන්ඳ හොඳ සිංහල වෙඳ මහත්තයෙක්....
    ගැන දන්න අය ඉන්නවා නම් ඉතාම ඉක්මනින් විස්තර අවශ්‍යයි!

    අපේ තාත්තාගේ එක අතක තිබුන ප්‍රශ්නය දැන් අනික් අතට වගේම

    කකුල් වලටත් යනවා වගේ තේරෙන්නේ...

    ඉන්ග්‍රීසි බෙහෙත් දන්න තරම් කලා... ඒත් එයාලා කියන්නෙ පිශියෝ තෙරපි කරන්න කියලා!
    ගුණයක් නැති නිසායි සින්හල බෙහෙත් කරන්න පටන් ගත්තේ...

    ලොකූ හෙල්ප් එකක්!

    gampaha innawa niyama weda mahattayek Dr. Kondasinghe 0771436975/0718389892 meya gen godak paralice wechcha aya hoda wela tiyenawa