ස්තූතියි - මම කලින් පිළිතුරු දුන්නා.
lol ranjange wage case ekata uba beheth karanawan utath help ekak deepan
ස්තූතියි - මම කලින් පිළිතුරු දුන්නා.
ඊට පස්සෙ උගෙ කටේ සවුදම ඉවසගෙන ඉන්න එපෑය - ඊට වඩා හොඳා නිකං ඉන්න එකlol ranjange wage case ekata uba beheth karanawan utath help ekak deepan

mama inne nam Nittambuwe! kohee unat kamak na hoda tanak nam ekkan Yanawa machan!
mulin kiwa weda mahattaya kawda? ane poddak balannakopatta waddek innawa ... mata sciatica hadila nittawata hoda kara day 1 walin .. Habai dan eyawa hoya gannawath ba ...heenayak wage scene ekak ban ... masa 7k adey idala 4 days walin goda damma (accupressure + ayurvedic oil) pora dokekuth nemi .
Pranajeewa hamuduruwoth issara owa ta maara dakshai ... pranajeewa ganath hoyala balapan.... ayurveda hostpital ekka ta gihin balapan hodama kawda kiyala...
කුස්වල හාමුදුරුවෝ ...වෙදහාමුදුරු නමක්..ඉන්නේ රද්දොලුගම...හොර බොරු නෑ..එතන්ට ගියාම තෙරෙයි..ගිහින්ම බලන්න...වෙදකමින් උපයාගත් දේවල් දැක්කම පේනවා වැඩ්ඩෙක් කියලා...mama inne nam Nittambuwe! kohee unat kamak na hoda tanak nam ekkan Yanawa machan!
ස්නායු සම්බන්ඳ හොඳ සිංහල වෙඳ මහත්තයෙක්....
ගැන දන්න අය ඉන්නවා නම් ඉතාම ඉක්මනින් විස්තර අවශ්‍යයි!
අපේ තාත්තාගේ එක අතක තිබුන ප්රශ්නය දැන් අනික් අතට වගේම
කකුල් වලටත් යනවා වගේ තේරෙන්නේ...
ඉන්ග්‍රීසි බෙහෙත් දන්න තරම් කලා... ඒත් එයාලා කියන්නෙ පිශියෝ තෙරපි කරන්න කියලා!
ගුණයක් නැති නිසායි සින්හල බෙහෙත් කරන්න පටන් ගත්තේ...
ලොකූ හෙල්ප් එකක්!
ස්නායු සම්බන්ඳ හොඳ සිංහල වෙඳ මහත්තයෙක්....
ගැන දන්න අය ඉන්නවා නම් ඉතාම ඉක්මනින් විස්තර අවශ්‍යයි!
අපේ තාත්තාගේ එක අතක තිබුන ප්රශ්නය දැන් අනික් අතට වගේම
කකුල් වලටත් යනවා වගේ තේරෙන්නේ...
ඉන්ග්‍රීසි බෙහෙත් දන්න තරම් කලා... ඒත් එයාලා කියන්නෙ පිශියෝ තෙරපි කරන්න කියලා!
ගුණයක් නැති නිසායි සින්හල බෙහෙත් කරන්න පටන් ගත්තේ...
ලොකූ හෙල්ප් එකක්!
Calls answere karane na ne?gampaha innawa niyama weda mahattayek Dr. Kondasinghe 0771436975/0718389892 meya gen godak paralice wechcha aya hoda wela tiyenawa
Number eka thiyanawa da?Mage yaluwek snayu ledakata Galewela M.G. Somarathna kiyala wedamahaththayekgen Beth gannawa. Dan tikak aduilu.