


sneha danawwe......segawainna kumarun nubawa soya ewi.
nuba pathana pariddenma...nube hada....pidina aurin.......
lassana........aaaaadaraneeeeya nirmanayak..![]()
ඉතාමත් සුන්දර... ආදර හැඟුම් පුබුදුවාලන... නැවුම් පද පේලිවලින් සමන්විත සාර්ථක කවියක්...
නංගියා දවසින් දවස තම නිර්මානයන්ගේ ප්රතිභාව හා ප්රමිතිය වෙනත් ඉසව්වකට ගෙන යමින් සිටිනවා..
මට ඒ ගැන තියෙන්නේ අහිංසක ආඩම්බරයක්......
ඔබට ජය!!
wow lassana nirmanayak sis......oya lassanata liyanawa