ස්නේහයේ දනව්ව

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
152hzpv.jpg
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතාමත් සුන්දර... ආදර හැඟුම් පුබුදුවාලන... නැවුම් පද පේලිවලින් සමන්විත සාර්ථක කවියක්...

නංගියා දවසින් දවස තම නිර්මානයන්ගේ ප්‍රතිභාව හා ප්‍රමිතිය වෙනත් ඉසව්වකට ගෙන යමින් සිටිනවා..

මට ඒ ගැන තියෙන්නේ අහිංසක ආඩම්බරයක්......

ඔබට ජය!!
 
kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
ඉතාමත් සුන්දර... ආදර හැඟුම් පුබුදුවාලන... නැවුම් පද පේලිවලින් සමන්විත සාර්ථක කවියක්...

නංගියා දවසින් දවස තම නිර්මානයන්ගේ ප්‍රතිභාව හා ප්‍රමිතිය වෙනත් ඉසව්වකට ගෙන යමින් සිටිනවා..

මට ඒ ගැන තියෙන්නේ අහිංසක ආඩම්බරයක්......

ඔබට ජය!!

Mage hakiyawan agaya kara ma dirimat karana Oba wan Sohoyureku labima gana Attatama mata hugak sathutuy...
Bohomatma Sthuthy Obata