ස්නෝඩ්න්ට රැකවරණ දුන් ලාංකිකයන් පසුපස CID ප&#3

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113

    ප්‍රකට අමෙරිකානු ඔත්තු නිලධාරී ස්නෝඩ්න්ට රැකවරණ දුන් ලාංකිකයන් පසුපස CID පන්නනවා ද ?

    1499191_a0d3b8ff984a32c01cfd74d58ce1ffdf-692x360__1488002774_58.153.226.192.jpg

    ලෝකප්‍රකට අමෙරිකානු ඔත්තු නිලධාරියෙකු වන එඩ්වඩ් ස්නෝඩ්න් හට හොංකොං හිදී රැකවරණය දුන් ශ්‍රී ලාංකිකයින් පිටුපස මෙරට ආරක්ෂක අංශ ලූහුබඳින බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි පොලිසිය පවසනවා.

    බී.බී.සී. ලෝක සේවය වාර්තා කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොංකොං වෙත පැමිණ ඔවුන් පිළිබඳ තොරතුරු සොයා ඇති බවට සැක කරන බවයි.

    එම නිලධාරීන් ඉකුත් දෙසැම්බර් මාසයේ හොංකොං වෙත පැමිණ ඇති බවද එහි සඳහන්.නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා.එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුනොවන බවයි.මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා.

    එඩ්වඩ් ස්නෝඩ්න් යනු අමෙරිකාවේ බුද්ධි අංශ රහස් තොරතුරු ලොවට හෙළි කිරීම හේතුවෙන් දැඩි ලෙස කතාබහට ලක්වූ චරිතයක්.

    අමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය සතු ලිපි ගොනු දහස් ගණනක් ඔහු ලොවට අනාවරණ කළා.

    පසුව 2013දී ස්නෝඩ්න් අමෙරිකාවෙන් පලාගොස් හොංකොංහි සැඟ වී සිටියා.එම කාලය තුළ ඔහුට අවශ්‍ය නවාතැන් සහ ආහාර ලබා දී ඇත්තේ මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනායි.ඔවුන් දෙදෙනා ද සරණාගතයින් බවයි විදෙස් මාධ්‍යයන් හි දැක්වෙන්නේ.

    NETHFM/ejinsight HK
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,448
    47,487
    113
    මුන් පුළුවන් තරම් ඉපදුණ රට හෑල්ලු කරලා ඔය ඉන්න රටේ රිෆියුජී ගන්න පුළුවන් තරම් බාෙරු කියල ලංකාවෙ ඵකෙක්ට ටුවරිස් වත් යන්න බැරි වෙන විදිහට ඔය රට වල් වල ලංකාව නෝන්ඩි කරලා තියෙන්නේ.ඕකත් ඕකුන්ගේ රිෆුජී කොලේ නැතිවෙයි කියලා බයට කිව්ව එක බොරුවක් විතරයි..මුන් තමා නියම දේශ ද්‍රෝහියෝ..තමන් ගැන විතරක් හිතන කාළකණ්නි.ඕකුන්ව පටවලා යවන්න ඕන සෝමාලියාවට.එතකොටවත් තමන් ඉපදුණ රටට ආදරේ කරයි..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    :(:(:(
     
    ඒකනම් ඇත්ත බන්.මුන් උදව් කරපු එක නෙමේ අවුල දැන් මුන් බයේ ඉන්නේ ඔය ඉන්න රට නැති වෙයි කියලා..පේනවනේ සිංහල ජාතියම තමා සිංහලුන්ට කෙලවන්නේ..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මුන් පුළුවන් තරම් ඉපදුණ රට හෑල්ලු කරලා ඔය ඉන්න රටේ රිෆියුජී ගන්න පුළුවන් තරම් බාෙරු කියල ලංකාවෙ ඵකෙක්ට ටුවරිස් වත් යන්න බැරි වෙන විදිහට ඔය රට වල් වල ලංකාව නෝන්ඩි කරලා තියෙන්නේ.ඕකත් ඕකුන්ගේ රිෆුජී කොලේ නැතිවෙයි කියලා බයට කිව්ව එක බොරුවක් විතරයි..මුන් තමා නියම දේශ ද්‍රෝහියෝ..තමන් ගැන විතරක් හිතන කාළකණ්නි.ඕකුන්ව පටවලා යවන්න ඕන සෝමාලියාවට.එතකොටවත් තමන් ඉපදුණ රටට ආදරේ කරයි..

    proud to be a sinhalese:frown: