ස්ප්‍රයිට් ගෙදරම හදමු
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,150 6,597 113 East Blue (Goa Kingdom) Jan 17, 2026 #1 Reactions: Cenon, jennt and MemoryHacker
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,604 113 Jan 17, 2026 #5 කොව්ක කොව්ලා ගෙදරදිම හදන්න බැරිද?
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,150 6,597 113 East Blue (Goa Kingdom) Jan 17, 2026 #6 Nandula_Nimnod said: Pine ලංකාවේ නෑ නේද? Click to expand... thiyenawa lankawe natural thibba pine & cypress species dan godak nathi wela athi dan thiyenne invacive pita ratin apu pine ella etc winasa wela thiyenne pine nisa pita ratin genapu. ginger etc walinuth hadanawa.
Nandula_Nimnod said: Pine ලංකාවේ නෑ නේද? Click to expand... thiyenawa lankawe natural thibba pine & cypress species dan godak nathi wela athi dan thiyenne invacive pita ratin apu pine ella etc winasa wela thiyenne pine nisa pita ratin genapu. ginger etc walinuth hadanawa.
MemoryHacker Well-known member Dec 9, 2020 787 466 63 Kandy cyberscap.com Jan 17, 2026 #7 mewa kohenda ganne?
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,150 6,597 113 East Blue (Goa Kingdom) Jan 17, 2026 #8 MemoryHacker said: mewa kohenda ganne? Click to expand... wena dewal walinuth hadanna puluwan, lankawe thiyena pine hariyanawada danne naha, pine nam ona tharam thiyenawa akramanika warga Ella etc priila Reactions: MemoryHacker
MemoryHacker said: mewa kohenda ganne? Click to expand... wena dewal walinuth hadanna puluwan, lankawe thiyena pine hariyanawada danne naha, pine nam ona tharam thiyenawa akramanika warga Ella etc priila
NEMISIS Well-known member Nov 13, 2013 11,400 19,550 113 Colombo Jan 17, 2026 #9 මාත් ඕක දැක්කා මම ඉස්සර හිතන් හිටියෙ ඕව විස ඇති කියලා, පස්සෙ තමයි දැනගත්තෙ පයින් එහෙම විස නැති දෙයක් කියලා ඔවයෙ ඇටත් කනවාලුනේ රසයිලු මම නං කාල නෑ දෙනියාය පැත්තෙ ඔය දිග කූරු තියන පයින් තියනවා ඕන තරං අපේ වත්ත මායිමෙත් ඉස්සර ගහක් තිබ්බා තාම තියේද දන්නෙ නැහැ, සිංහරාජ බෝඩරේ හිටවපුවා තියනවා ඒවයින් වටේම පැල බෝවෙලා තියෙන්නෙ Reactions: Inigo Montoya
මාත් ඕක දැක්කා මම ඉස්සර හිතන් හිටියෙ ඕව විස ඇති කියලා, පස්සෙ තමයි දැනගත්තෙ පයින් එහෙම විස නැති දෙයක් කියලා ඔවයෙ ඇටත් කනවාලුනේ රසයිලු මම නං කාල නෑ දෙනියාය පැත්තෙ ඔය දිග කූරු තියන පයින් තියනවා ඕන තරං අපේ වත්ත මායිමෙත් ඉස්සර ගහක් තිබ්බා තාම තියේද දන්නෙ නැහැ, සිංහරාජ බෝඩරේ හිටවපුවා තියනවා ඒවයින් වටේම පැල බෝවෙලා තියෙන්නෙ
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,150 6,597 113 East Blue (Goa Kingdom) Jan 17, 2026 #10 NEMISIS said: සිංහරාජ බෝඩරේ හිටවපුවා Click to expand... මොළ ගෙනාපු නැව් මේවා කරවපු උන් btw ඕව හදනවා නම් (වෙන දේවල් වලින් හදන්න පුළුවන් ginger etc ) අනිවා බෝතලේ එක අරින්න කලින්(දවස් 2-3 ක් රූම් ටෙම්ප් තියන්න ඕන ) fridge එකේ තියල cool එකේදිම bottle එක අරින්න නැත් නම් coca cola එකක් හොල්ලල open කරා වගේ වෙනවා සීනි වැඩි වෙලා pressure build වෙලා තිබ්බොත් . or පැය 24 ටකට පාරක් bottle එක ඇරලා extra pressure එක එලියට යවන්න
NEMISIS said: සිංහරාජ බෝඩරේ හිටවපුවා Click to expand... මොළ ගෙනාපු නැව් මේවා කරවපු උන් btw ඕව හදනවා නම් (වෙන දේවල් වලින් හදන්න පුළුවන් ginger etc ) අනිවා බෝතලේ එක අරින්න කලින්(දවස් 2-3 ක් රූම් ටෙම්ප් තියන්න ඕන ) fridge එකේ තියල cool එකේදිම bottle එක අරින්න නැත් නම් coca cola එකක් හොල්ලල open කරා වගේ වෙනවා සීනි වැඩි වෙලා pressure build වෙලා තිබ්බොත් . or පැය 24 ටකට පාරක් bottle එක ඇරලා extra pressure එක එලියට යවන්න